ටිකක් ඉතුරු කරලා තියෙනව වගෙයි නේද?
දේශපාලනේට එන්න එක සුදුසුකමක් තිබිලා තියෙනවා කියල මේකෙන් ඔප්පු වෙනවා.
සමහරු කෑගහන කතාව ඇත්ත: මහින්ද සහ වර්තමානයේ කරළියේ සිටින හැම දේශපාලකයකුම පාහේ හොරකම් කරලා, පරම්පරා ගාණකට හම්බ කරලා ඇති. නැතුව ඉතින් දේශපාලනේ කරන්නෙ අපිට සේවය කරන්නයැ. ඔප්පු කරගන්න එක තමා ප්රශ්නෙ.
lol.. කතාව ඇත්ත මචන්.. දේශපාලුවෝ ඔක්කොම එකයි... මහින්දගෙ පවුලත් හොරකම් කරනවා ඇති
ඒත් ඔය කියපු "විශ්වාසනීය වෙනසක්" SF ගෙ නැති බව වත් අඩුම ගානෙ දැන් කට්ටියට තේරුම් ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.. මම හිතන්නෙ ඒත් තේරුම් ගන්න බැරි වෙයි






