Breaking News!!!!!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ටිකක් ඉතුරු කරලා තියෙනව වගෙයි නේද?

දේශපාලනේට එන්න එක සුදුසුකමක් තිබිලා තියෙනවා කියල මේකෙන් ඔප්පු වෙනවා.

සමහරු කෑගහන කතාව ඇත්ත: මහින්ද සහ වර්තමානයේ කරළියේ සිටින හැම දේශපාලකයකුම පාහේ හොරකම් කරලා, පරම්පරා ගාණකට හම්බ කරලා ඇති. නැතුව ඉතින් දේශපාලනේ කරන්නෙ අපිට සේවය කරන්නයැ. ඔප්පු කරගන්න එක තමා ප්‍රශ්නෙ.

lol.. කතාව ඇත්ත මචන්.. දේශපාලුවෝ ඔක්කොම එකයි... මහින්දගෙ පවුලත් හොරකම් කරනවා ඇති
ඒත් ඔය කියපු "විශ්වාසනීය වෙනසක්" SF ගෙ නැති බව වත් අඩුම ගානෙ දැන් කට්ටියට තේරුම් ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.. මම හිතන්නෙ ඒත් තේරුම් ගන්න බැරි වෙයි :rofl:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    lol.. කතාව ඇත්ත මචන්.. දේශපාලුවෝ ඔක්කොම එකයි... මහින්දගෙ පවුලත් හොරකම් කරනවා ඇති
    ඒත් ඔය කියපු "විශ්වාසනීය වෙනසක්" SF ගෙ නැති බව වත් අඩුම ගානෙ දැන් කට්ටියට තේරුම් ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.. මම හිතන්නෙ ඒත් තේරුම් ගන්න බැරි වෙයි :rofl:
    :yes::yes::yes::yes:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    The Colombo Fort Magistrate has issued an arrest warrant for Dhanuna Tillekaratne, son-in-law of General Sarath Fonseka over the Hicorp transaction.
    The CID meanwhile informed court that they had uncovered Rs. 6 million and Rs. 2 million from two separate bank accounts belonging to Tillekaratne’s mother. (LS)

    Dailymirror...

    What to Believe????????
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    ජෙනරාල්ගේ මැතිවරණ අරමුදලේ බැංකු සේප්පුව පොලිස් පරීක‍ෂාවට
    රු.මිලියන 15 ක් සහ ඩොලර් ලක‍ෂ පහමාරක් සොයාගනී
    (ලංකා ඊ නිව්ස් -2010 පෙබ.15, ප.ව.6.10)

    විපක‍ෂයේ පොදු අපේක‍ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලැබුණ ආධාර මුදල් තැන්පත් කොට තිබුණු පෞද්ගලික වාණිජ බැංකුවක ආරක‍ෂිත සේප්පුව රහස් පොලීසිය අද (15) පිරික්සීමට ලක්කොට තිබේ.

    මෙම පිරික්සීම කරන ලද්දේ අධිකරණයෙන් ලබාගත් අවසරයක් මතය. එහිදී රුපියල් දශ ලක‍ෂ පහළොවක් සහ ඇමරිකානු ඩොලර් පන් ලක‍ෂ පනස් දහසක් දනුන තිලකරත්න මහතාගේ මෑණියන් ගේ නමට පවතින බැංකු ආරක‍ෂිත සේප්පුවේ ඇති බව තහවුරු කොට ගෙන තිබේ.

    දනුන තිලකරත්න මහතාගේ නීතිඥයන් මෙහිදී පොලීසියට පවසා තිඛෙන්නේ මෙම මුදල් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණ ආධාර බවත් ඉන් නිරවුල් කළ යුතු ගෙවීම් රාශියක් පවතින බවත්ය.
    බැංකු ආරක‍ෂිත සේප්පුව මුද්‍රා තැබීමක් හෝ නොකොට පිරික්සීමෙන් පසුව පොලිස් නිලධාරීන් ඉවත්ව ගිය බවත් මෙම මුදල් හයිකෝප් සමාගමේ ගනුදෙනු සමඟ සම්බන්ධ කිරීමේ වෑයමක ආණ්ඩුව යෙදී සිටින බවට සැකයක් ඇති බවත් දනුන තිලකරත්න මහතාගේ පවුලේ අයෙක් zලංකා ඊ නිව්ස්Z කළ විමසුමකට පිළිතුරු වශයෙන් කීය.

    මෙම බැංකු ආරක‍ෂිත සේප්පුවේ සඳහන් ඩොලර් ප්‍රමාණය හයිකෝප් ගනුදෙනුවේ වටිනාකමට වඩා ඛෙහෙවින් අඩු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=12397
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,245
    517
    113
    CS OR DotA map eke
    එතකොට රජ පවුලේ සේප්පුවල කොච්චර තියෙනවද කියලා කියන්නේ කවදද දන්නේ නැ නේද ?:baffled::baffled: සමහර විට යුරෝ වලින් බර ගානක් ඇති නේද... අනේ කියක් හරි ඉල්ල ගන්න තියෙනවනම් :(:(

    illa ganing ehenam
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ජෙනරාල්ගේ මැතිවරණ අරමුදලේ බැංකු සේප්පුව පොලිස් පරීක‍ෂාවට
    රු.මිලියන 15 ක් සහ ඩොලර් ලක‍ෂ පහමාරක් සොයාගනී
    (ලංකා ඊ නිව්ස් -2010 පෙබ.15, ප.ව.6.10)

    විපක‍ෂයේ පොදු අපේක‍ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලැබුණ ආධාර මුදල් තැන්පත් කොට තිබුණු පෞද්ගලික වාණිජ බැංකුවක ආරක‍ෂිත සේප්පුව රහස් පොලීසිය අද (15) පිරික්සීමට ලක්කොට තිබේ.

    මෙම පිරික්සීම කරන ලද්දේ අධිකරණයෙන් ලබාගත් අවසරයක් මතය. එහිදී රුපියල් දශ ලක‍ෂ පහළොවක් සහ ඇමරිකානු ඩොලර් පන් ලක‍ෂ පනස් දහසක් දනුන තිලකරත්න මහතාගේ මෑණියන් ගේ නමට පවතින බැංකු ආරක‍ෂිත සේප්පුවේ ඇති බව තහවුරු කොට ගෙන තිබේ.

    දනුන තිලකරත්න මහතාගේ නීතිඥයන් මෙහිදී පොලීසියට පවසා තිඛෙන්නේ මෙම මුදල් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලැබුණ ආධාර බවත් ඉන් නිරවුල් කළ යුතු ගෙවීම් රාශියක් පවතින බවත්ය.
    බැංකු ආරක‍ෂිත සේප්පුව මුද්‍රා තැබීමක් හෝ නොකොට පිරික්සීමෙන් පසුව පොලිස් නිලධාරීන් ඉවත්ව ගිය බවත් මෙම මුදල් හයිකෝප් සමාගමේ ගනුදෙනු සමඟ සම්බන්ධ කිරීමේ වෑයමක ආණ්ඩුව යෙදී සිටින බවට සැකයක් ඇති බවත් දනුන තිලකරත්න මහතාගේ පවුලේ අයෙක් zලංකා ඊ නිව්ස්Z කළ විමසුමකට පිළිතුරු වශයෙන් කීය.

    මෙම බැංකු ආරක‍ෂිත සේප්පුවේ සඳහන් ඩොලර් ප්‍රමාණය හයිකෝප් ගනුදෙනුවේ වටිනාකමට වඩා ඛෙහෙවින් අඩු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=12397

    මචන් CID එකෙ අපෙ ඉඩි යමින් ගෙ එවුන් නැද්ද..??
     
    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    int this
    110633280dANUNA-THILAKARATHNA.gif

    දනුනගේ සේප්පු විවෘත කරයි

    http://www.fmderana.lk/sinhala/news.php?nid=6715

    February 15, 2010 02:20 pm
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.

    කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.

    ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.525,000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.

    මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.:shocked::shocked::shocked:
    lol
    yako 525000$$ kiyanne kooti 6k withere SL rupees welin.

    you call it a big deal???
    600laks? :lol::lol::lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    lol.. කතාව ඇත්ත මචන්.. දේශපාලුවෝ ඔක්කොම එකයි... මහින්දගෙ පවුලත් හොරකම් කරනවා ඇති
    ඒත් ඔය කියපු "විශ්වාසනීය වෙනසක්" SF ගෙ නැති බව වත් අඩුම ගානෙ දැන් කට්ටියට තේරුම් ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.. මම හිතන්නෙ ඒත් තේරුම් ගන්න බැරි වෙයි :rofl:

    අන්න එතන තමයි ප්‍රශ්නෙ. SF හෝ මහින්ද පිළිගත්තත් තමුන්ගෙ වරද, මෙයාල නෙවෙයි පිළිගන්නේ. තනි සුදු හෝ තනි කලු මිනිසුන් නැති බව පිළිගන්න සූදානම් නෑ.
     
    • Like
    Reactions: nadun07

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    lol
    yako 525000$$ kiyanne kooti 6k withere SL rupees welin.

    you call it a big deal???
    600laks? :lol::lol::lol:

    aaa.. Koti 6 withara gaha gaththata kamak naha ne.. keeyak gaha gaththoth da ban ganak thiyenne?

    oya koti 6 ahuwechcha ewa. Thawa wiyadam karapuwa & US bank wala thiyenaewa kochchara edda?:shocked:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ජෙනරාල්ගේ මැතිවරණ අරමුදලේ බැංකු සේප්පුව පොලිස් පරීකෂාවටරු.මිලියන 15 ක් සහ ඩොලර් ලකෂ පහමාරක් සොයාගනී(ලංකා ඊ නිව්ස් -2010 පෙබ.15, ප.ව.6.10)
    More - http://www.lankaenews.com/Sinhala/news.php?id=12397

    boru news dala uba moda athal gannawada
    mr ge seppu ariyoth ubata hambawei lankawe minissungen ganna tax tikai...russia walin gahapu komis tikai....gota..basil ge komis tikai...thawa emil kanthan ta kade gihin gatta salli tikai...kp ge seppu kadala gatta salli tikai prabhakarange salli tikai....thawa eki meki noki siyalu wathkal mr ge seppuwe ati billion ganan...thopita mara news mewa....
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    int this
    110633280dANUNA-THILAKARATHNA.gif

    දනුනගේ සේප්පු විවෘත කරයි

    http://www.fmderana.lk/sinhala/news.php?nid=6715

    February 15, 2010 02:20 pm
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.

    කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.

    ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.525,000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.

    මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.:shocked::shocked::shocked:

    Oya paninne Balallu buruthu pitin mallen eliyata
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    එවගේම මහින්දගේ සේප්පු විවෘත කරොත් ඔවා මොනවාද කියලත් හිතේයි කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියනවානේ
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ජෙනරාල්ගේ මැතිවරණ අරමුදලේ බැංකු සේප්පුව පොලිස් පරීකෂාවටරු.මිලියන 15 ක් සහ ඩොලර් ලකෂ පහමාරක් සොයාගනී(ලංකා ඊ නිව්ස් -2010 පෙබ.15, ප.ව.6.10)
    More - http://www.lankaenews.com/Sinhala/news.php?id=12397

    boru news dala uba moda athal gannawada
    mr ge seppu ariyoth ubata hambawei lankawe minissungen ganna tax tikai...russia walin gahapu komis tikai....gota..basil ge komis tikai...thawa emil kanthan ta kade gihin gatta salli tikai...kp ge seppu kadala gatta salli tikai prabhakarange salli tikai....thawa eki meki noki siyalu wathkal mr ge seppuwe ati billion ganan...thopita mara news mewa....

    Lanka E News athe paththuwena boru.

    http://www.adaderana.lk/news.php?nid=7210
    http://www.lankadeepa.lk/2010/02/15/front_news/06.html

    Lankadeepa, Divaina, Derana, Swarnawahini, The Island okkoma anduwe kiyalanam kiyanna epa kollo.
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    එවගේම මහින්දගේ සේප්පු විවෘත කරොත් ඔවා මොනවාද කියලත් හිතේයි කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියනවානේ

    Eewunata Hunu dekalath neha wagene kathawa. Rate dushanaya nethi karanna apu athi pirisidu deshapremiyane ban...