~වීදි කොනේ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇත්තටම ron අයියා,දුප්පත්කමට මොන ජාති ආගම් බේදද..
තවත් අඳුරු පැතිකඩක් විවර කල සාර්තක නිරමාණයක්
සුබ පැතුම් ඔබට


බොහොමත්ම ස්තුතියි මල්ලියා...
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නැති බැරි වුනහම සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. මට මතක් වෙනවා Titanic චිත්‍රපටිය. එහි "කැල්" ( රෝස්ගේ ධනවත් පෙම්වතා ) දුප්පත් පොහොසත් පන්ති බේදය තදින් සලකන කෙනෙක්.
Titanic නැව ගිලී ගිය පසු එකම බෝට්ටුවක ඔහු හා දුප්පතෙක් එකම බ්‍රැන්ඩි බෝතලය බෙදාගෙන බොනවා. සීතල නැතිකරගන්න. ඒ වෙලාවේ බ්‍රැන්ඩි බෝතලය පලමු පන්තියේ මගියා වන කැල්ගේත් තෙවන පන්තියේ මගියාගේත් සීතල නැතිකරන්නේ එකම විදිහට. මිල මුදල් වැඩකරන්නේ නැති අවස්ථාත් එනවා. අවාසනාවට බොහෝදෙනෙකුට ඒක වැටහෙන්නේ එහෙම අවස්ථාවක විතරයි. සල්ලි මිටි ඉදිරියේ මිනිස්කම් බල්ලට දාලා අපි දුවනවා....

නිර්මාණයට බොහොම ස්තූතියි රොන් අයියා....


 

nwnbs

Member
ඔව් මල්ලී මට නිකන් හිතට ආපු පොඩි අදහසක් කෙටිව සටහන් කරන්න හිතුනා..

මගේ ps work කරන නිශාන් මල්ලියාගේ computer තුමා බලවත් ලෙස රෝගාතුර වෙලා මේ දවස් ටිකේ..ඒකත් ප්‍රබල හේතුවක් දිගට ලියපු නිර්මානයක් නොදාන්න...


මල්ලියට බොහොම ස්තුතියි.....
ඒ computer තුමාට ඉක්මන් සුව පතනව. නැත්නම් නිශාන් මල්ලියත්, රොන් අයියගෙ නිර්මාණත් දෙකම අපිට නැතිවෙනව...:)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔව් රොන් අයියා.......දුප්පත්කමට මොන ජාතියක් ජම්මයක්ද ?
ඇස් ගෙඩි අරවන්න කල නිර්මාණයක්

බොහොමත්ම ස්තුතියි නංගියා .....
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අද මගෙ comment වලට "සල්ලි" කියන වචනය දෙතුන් සැරයක්ම එකතු කරන්න උනා..

    ඇත්තටම මිනිස්සු බෙදන්නෙ සල්ලි තණ්හාව... ඒ වගේම සමහර වෙලාවට බෙදුනු මිනිස්සු නැවත එකතු කරන්නෙත් සල්ලි.. ඒ, ඒ අය ගාවින් පලා ගිහිල්ලා..

    හැමදාමත් වගේ අපිට හිතන්න යමක් දීපු නිර්මාණයක් අයියේ...
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි
    වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි

    හොද නිර්මාණයක් ‍සහෝ.. ඇයි ‍ලෝකය මෙතරම් අසාධාරණ

     
    • Like
    Reactions: ronsilva

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විච්චූර්ණ මොස්තර දැමූ විවිද හැඩැති හදවත් වලට අද දවසේ මොනතරම් මුදල් කන්දරාවක් නම් යටවී ඇද්ද? ඒ අතරම ලොව පුරා කොපමණ අය කුණු බක්කි අහුස්සනවා ඇත්ද වියැලුන කුසට යමක් අහුලා ගන්න බලාපොරත්තුවෙන්.

    එතැනයි රොන් සොයුරා ගෙනහැර දැක්වූ මෙ පණිවුඩය අදට ගොඩාක් වටින්නෙ.

    අගේ ඇති ඉදිරිපත් කිරීමක්.

    කවදත් වගේ මගේ නිර්මානය අගය කිරීම හා එහි මුඛ්‍ය අර්ථය පැහැදිලිව වටහා ගැනීම ගැන මගේ සහෝදර ආචාරය.....
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    අවාසනාවන්ත මිනිස්සුන් තමන්ගෙම විනාසයට තමන්ම නිර්මාණය කරගන්නා "බෙදීම්" අන්ත අසරණ වූ විට විහිලුවක් වී යන හැටි කියවුන..පුංචි අර්ථවත් නිර්මාණයක් සහෝ.
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    වීදි කොනේ..මාවත අද්දර හඩනා කිරි දරුවෝ.. මට මිල්ටන්ගේ ඒ සින්දුව මතක් උනා..

    අගනා නිර්මානයක් අයියා....(යන්තම් ඇති මටත් එලකිරි එකේ කට පුරා අය්යා කියන්න කෙනෙක් ඉන්නවා) :
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    aththa ron aiye.. weedi daruwan badakina niwa ganna kunu aussanawa... eth kunu aussana ekama kattiya weedi daruwan naymyi.. issarahata ena chandeth ekka api hamotama apema nayakayo thamange badakini niwaganna prasiddiye anunge kunugodawal aussanawa balaganna puluwan wayi...
    math me gana liyapu kawiyak athi... hoyala dannam

    ow ow danna malli..mokada hunga kalekin nirmanayak nodamme??vigahata ekak pala karanna..api balagena innawa..

    bohoma sthuthi adahaswalata
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හප්පා මෙහෙම ජීවිත කොයිතරම්ද හැබෑවට
    කෙටි නිර්මානයක් එක්ක දිගු කතාවක් :)

    Niyamai Aiyandi..........***


    බොහොමත්ම ස්තුතියි රුවන් මල්ලියා ඔයාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නැති බැරි වුනහම සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. මට මතක් වෙනවා Titanic චිත්‍රපටිය. එහි "කැල්" ( රෝස්ගේ ධනවත් පෙම්වතා ) දුප්පත් පොහොසත් පන්ති බේදය තදින් සලකන කෙනෙක්.
    Titanic නැව ගිලී ගිය පසු එකම බෝට්ටුවක ඔහු හා දුප්පතෙක් එකම බ්‍රැන්ඩි බෝතලය බෙදාගෙන බොනවා. සීතල නැතිකරගන්න. ඒ වෙලාවේ බ්‍රැන්ඩි බෝතලය පලමු පන්තියේ මගියා වන කැල්ගේත් තෙවන පන්තියේ මගියාගේත් සීතල නැතිකරන්නේ එකම විදිහට. මිල මුදල් වැඩකරන්නේ නැති අවස්ථාත් එනවා. අවාසනාවට බොහෝදෙනෙකුට ඒක වැටහෙන්නේ එහෙම අවස්ථාවක විතරයි. සල්ලි මිටි ඉදිරියේ මිනිස්කම් බල්ලට දාලා අපි දුවනවා....

    නිර්මාණයට බොහොම ස්තූතියි රොන් අයියා....



    බොහොමත්ම ස්තුතියි මිස්සක මල්ලියා මගේ නිර්මානය අගය කරලා දක්වලා තියෙන දිගු විස්තරයට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අවාසනාවන්ත මිනිස්සුන් තමන්ගෙම විනාසයට තමන්ම නිර්මාණය කරගන්නා "බෙදීම්" අන්ත අසරණ වූ විට විහිලුවක් වී යන හැටි කියවුන..පුංචි අර්ථවත් නිර්මාණයක් සහෝ.

    ගොඩ කාලෙකට පස්සේ සහෝදරයා..හොඳින් නේද?? අහන්නත් සංතෝෂයි...

    බොහොමත්ම ස්තුතියි අදහස්වලට