~වීදි කොනේ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
childrenq.jpg


[FONT=&quot]වීදි කොනේ[/FONT]
[FONT=&quot]කිරි දරුවෝ[/FONT]
[FONT=&quot]හැම සෘතුවකම[/FONT]
[FONT=&quot]අවුස්සති කුණු.......[/FONT]

[FONT=&quot]නොසොයා[/FONT]ම පැටිකිරිය
[FONT=&quot]දෙමලද…සිංහලද[/FONT]
[FONT=&quot]කුණුද [/FONT]
[FONT=&quot]සැමගෙම
පුරවති හිස්
[/FONT] [FONT=&quot]කුස්[/FONT]...



 
Last edited:
  • Like
Reactions: blacktarzan

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
hmmmm aththa ron aiyye.. kunuth hamogema hith sanasanawa.... aththa kathawa aiyye... lassa keti padhapelak eth gamburu arthayak wpuruwata widahaa paanawa...
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම ron අයියා,දුප්පත්කමට මොන ජාති ආගම් බේදද..
    තවත් අඳුරු පැතිකඩක් විවර කල සාර්තක නිරමාණයක්
    සුබ පැතුම් ඔබට
     

    nwnbs

    Member
    අර්ථවත් නිර්මාණයක් අයියා... දුප්පත්කමට මොන ජාති ආගම් බේදද...කුසගින්නට මොන ජාති ආගම් බේදද...

    හැමදාම වගේ ගොඩක් වටින නිර්මාණයක් දිගට ලියල ලස්සනට හදල දාන අයියා මේ පාර කෙටි නිර්මාණයක් කරල. මම ආයිත් බැලුව මේ රොන් අයියමද කියලත්... මොනව උනත් නිර්මාණය නම් ගොඩක් හොඳයි... :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔව් රොන් අයියා.......දුප්පත්කමට මොන ජාතියක් ජම්මයක්ද ?
    ඇස් ගෙඩි අරවන්න කල නිර්මාණයක්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අර්ථවත් නිර්මාණයක් අයියා... දුප්පත්කමට මොන ජාති ආගම් බේදද...කුසගින්නට මොන ජාති ආගම් බේදද...

    හැමදාම වගේ ගොඩක් වටින නිර්මාණයක් දිගට ලියල ලස්සනට හදල දාන අයියා මේ පාර කෙටි නිර්මාණයක් කරල. මම ආයිත් බැලුව මේ රොන් අයියමද කියලත්... මොනව උනත් නිර්මාණය නම් ගොඩක් හොඳයි... :)


    ඔව් මල්ලී මට නිකන් හිතට ආපු පොඩි අදහසක් කෙටිව සටහන් කරන්න හිතුනා..

    මගේ ps work කරන නිශාන් මල්ලියාගේ computer තුමා බලවත් ලෙස රෝගාතුර වෙලා මේ දවස් ටිකේ..ඒකත් ප්‍රබල හේතුවක් දිගට ලියපු නිර්මානයක් නොදාන්න...


    මල්ලියට බොහොම ස්තුතියි.....
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    විච්චූර්ණ මොස්තර දැමූ විවිද හැඩැති හදවත් වලට අද දවසේ මොනතරම් මුදල් කන්දරාවක් නම් යටවී ඇද්ද? ඒ අතරම ලොව පුරා කොපමණ අය කුණු බක්කි අහුස්සනවා ඇත්ද වියැලුන කුසට යමක් අහුලා ගන්න බලාපොරත්තුවෙන්.

    එතැනයි රොන් සොයුරා ගෙනහැර දැක්වූ මෙ පණිවුඩය අදට ගොඩාක් වටින්නෙ.

    අගේ ඇති ඉදිරිපත් කිරීමක්.
     

    danudnk

    Member
    Dec 30, 2009
    215
    4
    0
    U.A.E (Dubai)
    jathi agam kula mala beda badaginnata danenna....jiwath wenne kochchara minissu duk widinawada....ahinsaka minissune a hagim ekkath sellam karana amana minissuth may loke innawa....kochchara monawa liwwath lankawa minissu godak paw...asaranai...yatharthaya ekai...
     
    Last edited:

    danudnk

    Member
    Dec 30, 2009
    215
    4
    0
    U.A.E (Dubai)
    saralawama apy minissu udin thraha maraha pennuwath lankawe madyama panthika minissu godak duk widinawa.....duppath kamai posath kamai athara hitiyath welak dekak noka nobi duk widinawa a minissu.....a minissunge badaginna kiyana ekath ekka sellam karana jarantha jathiyakuth lankawe innawa.....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aththa ron aiye.. weedi daruwan badakina niwa ganna kunu aussanawa... eth kunu aussana ekama kattiya weedi daruwan naymyi.. issarahata ena chandeth ekka api hamotama apema nayakayo thamange badakini niwaganna prasiddiye anunge kunugodawal aussanawa balaganna puluwan wayi...
    math me gana liyapu kawiyak athi... hoyala dannam
     

    danudnk

    Member
    Dec 30, 2009
    215
    4
    0
    U.A.E (Dubai)
    OBAGE NIRMANA KATAUTHU DIGATAMA KARAGENA YANNE ...OBATA NOHAKIWEI ....MULU LOKETAMA SADARANAYAK ITU KARANNE EHETH OBATA HAKIWEI APY RATATA SADARANAYAK KARANNE..DUK WIDINA APY MINISSU WENUWEN YAMAK KARANNE....GODAK PAHADUNA OBE NIRMANAYATA...OBATA SUBA ANAGATHAYAK THIYEWI..MAGE YALUWA.....
     

    danudnk

    Member
    Dec 30, 2009
    215
    4
    0
    U.A.E (Dubai)
    aththa ron aiye.. weedi daruwan badakina niwa ganna kunu aussanawa... eth kunu aussana ekama kattiya weedi daruwan naymyi.. issarahata ena chandeth ekka api hamotama apema nayakayo thamange badakini niwaganna prasiddiye anunge kunugodawal aussanawa balaganna puluwan wayi...
    math me gana liyapu kawiyak athi... hoyala dannam
    SAHATHIKA ATHTHA MAGE YALUWA....BADAGINNA WENUWEN DUK WIDINA APY DARUWO WITHARAK NEME....KALAKANNI DESHA PALUWO...MINISSUNGE BADAGINNA EKKA SELLAM KARANAWA...KUNU GODAWAL AWUSSANAWA...ETH MAY WAGE HODA TOPIC1 MADATA WAL BURU DESHA PALUWO NOGENA IMU....NEDA YALUWA
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    හප්පා මෙහෙම ජීවිත කොයිතරම්ද හැබෑවට
    කෙටි නිර්මානයක් එක්ක දිගු කතාවක් :)

    Niyamai Aiyandi..........***