[FONT="]වීදි කොනේ[/FONT]
[FONT="]කිරි දරුවෝ[/FONT]
[FONT="]හැම සෘතුවකම[/FONT]
[FONT="]අවුස්සති කුණු.......[/FONT]
[FONT="]නොසොයා[/FONT]ම පැටිකිරිය
[FONT="]දෙමලද…සිංහලද[/FONT]
[FONT="]කුණුද [/FONT]
[FONT="]සැමගෙම
පුරවති හිස්[/FONT] [FONT="]කුස්[/FONT]...
Last edited:

