~ Kaviyen Kaviya ~.........Kamathida???

sudunone

Member
May 23, 2009
3,781
121
0
ගෙපිලේ වැල් ඇඳේ දවසම ලැග ඉන්න
වැලේ වැල් නැතුව ගෙදරින් දොස් අසන
එල්ලෙන්නට වැලක් වත් නැති මට, මේ කියන
වැලන්ටයින් දින මොකටද සමරන්න
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ambaanaka ridunath mage hakke datha
thibunath uthuranna berena nidi matha
hitiyath wadi kelawannama hathe hatha
nathae eh gena kahatak thun sitha



මොකද උනේ හිටිහැටියේ ඔය දතට
දුන්නද කවුරු හරි පැනලා හොම්බට:rolleyes:

 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
sidhuweema harihati pawasneey
ethakam natha maahata watahenney
kumak namudhu valantine waranaya enney
hora wadak ahuwuna bawa watahenney.:lol:

keneku mada gasai concept copy kala kiya :rolleyes:
mona concept ekakdai mama nodanami aiya :lol:
okkama poems n video creations tika kati karalaa
haduwemi ela blog ekak hit wennatama kiya :P


blog hadanne mama podi kale sita
maha arumayak nowe oya dewal memata
Chithra adinnata,nirmaana karannataa
podi kala sita kalawata ladiya mama :D



 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ගෙපිලේ වැල් ඇඳේ දවසම ලැග ඉන්න
වැලේ වැල් නැතුව ගෙදරින් දොස් අසන
එල්ලෙන්නට වැලක් වත් නැති මට, මේ කියන
වැලන්ටයින් දින මොකටද සමරන්න
obey gedara wael adhak athiba bawa pawasanney
ehenam ehi hodhatama nindha yanney
obey gama kohidha maa hata pawasanney
wael adhey valantine samaranney
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
keneku mada gasai concept copy kala kiya :rolleyes:
mona concept ekakdai mama nodanami aiya :lol:
okkama poems n video creations tika kati karalaa
haduwemi ela blog ekak hit wennatama kiya :P

blog hadanne mama podi kale sita
maha arumayak nowe oya dewal memata
Chithra adinnata,nirmaana karannataa
podi kala sita kalawata ladiya mama :D
nagee oya boru karanney
bloag ujaaruwa apita kiyanney
aadambara kam apata paaney
api naha owwata rawatenney:yes:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ගෙපිලේ වැල් ඇඳේ දවසම ලැග ඉන්න
වැලේ වැල් නැතුව ගෙදරින් දොස් අසන
එල්ලෙන්නට වැලක් වත් නැති මට, මේ කියන
වැලන්ටයින් දින මොකටද සමරන්න


වැල් නැතුවට පොකට් එකට විදින්නට
බලා ඉදී වැලන්ටයින් අවුරුද්දකම සිට
පැන ගොස් කොහේ හෝ රහසින් ගෙදරට
කෙසේ හෝ බලා අත දෙමු වැලන්ලට
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    kamakna oba methan attha pawasanney
    dhatha newei kanei obey ridhenney
    eeye valatine samaroo bawa penenney
    owwa ohomai kiya hitha hadhanney:)

    eeye walentine kiya danneth ada ude
    samaranna set unanam aiyo mala wade
    thopi ekektawath mage ne alayak hade
    dath kakkuma madiwata dan atha hisa rade :rofl:



    මොකද උනේ හිටිහැටියේ ඔය දතට
    දුන්නද කවුරු හරි පැනලා හොම්බට:rolleyes:


    monawa unath mokada mage dathata :frown:
    call eka gahan giyada hulangata
    welila kaluwela atha mawa awwata
    me wage akkala indala mokatada :(

    kaala ennam
     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    39
    Colombo
    valantine avidin ohe yanna giya
    ude pandarinma mama wadata giya
    lunumirisai pol rotiyai gila dala
    innawa hodai dannathi love nokara hoda
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ට්විස්ටඩ් ගිහින් සමරන්නට වැලන්ටයින්
    මාමා නිදි අතර දෝනිව හොරෙන් අරන්
    මස්සිනාට අසු වී කණ පළා වැරෙන්
    දත කැක්කුමක් ගැන කියවයි ලැජ්ජාවෙන්
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මුල අමතකයි මිතුරු වුණයි කියමින් අන් අයට බනී
    ඒකී ගෑණී කියා තම වට ඇති ගැණුන්ගේ මිම්මෙන්ම මනී
    පිවිතුරු කෙල්ලෙකි තවම මම නැත ගැහැනියක වුණී
    තොට නියම පිලිතුරක් දෙමි මම මූණට ඇසුව කලී
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ට්විස්ටඩ් ගිහින් සමරන්නට වැලන්ටයින්
    මාමා නිදි අතර දෝනිව හොරෙන් අරන්
    මස්සිනාට අසු වී කණ පළා වැරෙන්
    දත කැක්කුමක් ගැන කියවයි ලැජ්ජාවෙන්


    අතන මෙතන මුකුළු කරන් උන්නු එකාලා
    මොනවද කරන්නේ අද මෙතනට පැනලා
    ගලවන් රෙදිත් යන්නට යන්නේ දගලා
    කියමින් කොස්ස ගත්තා නැන්දා පැනලා
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Kawa neda kellagen madi nokiannata
    okai kiwe mama aiyata hadenneta
    tibuneth dath dekai neda hakkata
    dan kumak karannada api nubata ;)

    ට්විස්ටඩ් ගිහින් සමරන්නට වැලන්ටයින්
    මාමා නිදි අතර දෝනිව හොරෙන් අරන්
    මස්සිනාට අසු වී කණ පළා වැරෙන්
    දත කැක්කුමක් ගැන කියවයි ලැජ්ජාවෙන්

    :rofl::rofl:

    this is much better a picture than what i really did yesterday :lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මුල අමතකයි මිතුරු වුණයි කියමින් අන් අයට බනී
    ඒකී ගෑණී කියා තම වට ඇති ගැණුන්ගේ මිම්මෙන්ම මනී
    පිවිතුරු කෙල්ලෙකි තවම මම නැත ගැහැනියක වුණී
    තොට නියම පිලිතුරක් දෙමි මම මූණට ඇසුව කලී

    කාටද මේ නංගි මෙලෙසින් කියන්නේ
    ඇඩල්ට්ස් ඔන්ලි වැනි පේළිත් තියෙන්නේ
    වෛරය නරක බව කොතැනත් කියන්නේ
    හොඳ පොඩි කෙල්ල, ඔය තරහව නිමන්නේ
     


    අතන මෙතන මුකුළු කරන් උන්නු එකාලා
    මොනවද කරන්නේ අද මෙතනට පැනලා
    ගලවන් රෙදිත් යන්නට යන්නේ දගලා
    කියමින් කොස්ස ගත්තා නැන්දා පැනලා

    හූ කිය කියා නරි තඩියන් හූ කීම
    තප්පු ලලා ගොන්නුන් උම්බැ කීම
    රෙදි ගලවං විලි සංගෙන් දැගලිම
    බඩවැල් පාත් වෙයි දැක්කම හැමදේම