~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හූ කිය කියා නරි තඩියන් හූ කීම
තප්පු ලලා ගොන්නුන් උම්බැ කීම
රෙදි ගලවං විලි සංගෙන් දැගලිම
බඩවැල් පාත් වෙයි දැක්කම හැමදේම



උජාරුවට බැහැගෙන මෙහි දගලන්නේ
තමන් මහ ලොකුයි කියලයි කියවන්නේ
නටපු නැටිලි ටික අපි නොදැනද ඉන්නේ
අපි නොදන්න chess ඕවට කියන්නේ
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කාටද මේ නංගි මෙලෙසින් කියන්නේ
ඇඩල්ට්ස් ඔන්ලි වැනි පේළිත් තියෙන්නේ
වෛරය නරක බව කොතැනත් කියන්නේ
හොඳ පොඩි කෙල්ල, ඔය තරහව නිමන්නේ

wairayak natha aiye mata kisiweku ekka
bala bloada wada notakami mama onna :D
tama kella pamanada podi kella..
anith podi kello okkama ganiyoda :eek:
 
උජාරුවට බැහැගෙන මෙහි දගලන්නේ
තමන් මහ ලොකුයි කියලයි කියවන්නේ
නටපු නැටිලි ටික අපි නොදැනද ඉන්නේ
අපි නොදන්න chess ඕවට කියන්නේ

නොනේ හෙටත් හැකිනම් ඔබ මෙහි එන්න
ඇවිදින් හිතේ හැටියට නාගෙන යන්න
නාලා මදි වගේනම් තව දවසක එන්න
නොමිලෙ facial එකක් කරගෙන යන්න
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
උජාරුවට බැහැගෙන මෙහි දගලන්නේ
තමන් මහ ලොකුයි කියලයි කියවන්නේ
නටපු නැටිලි ටික අපි නොදැනද ඉන්නේ
අපි නොදන්න chess ඕවට කියන්නේ

තරු තිබුනට අහසට
සඳ නැති අඩුව නැතිවෙද
මොන තරම් ට්‍රයි කෙරුවට
සුදනෝ විය හැකි වෙද
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නොනේ හෙටත් හැකිනම් ඔබ මෙහි එන්න
ඇවිදින් හිතේ හැටියට නාගෙන යන්න
නාලා මදි වගේනම් තව දවසක එන්න
නොමිලෙ facial එකක් කරගෙන යන්න


ඇවිත් මෙතන හොද හොද වන්නම් නටලා
දැන් එනවා පත්තිනි අම්මලා වීලා
අනුන්ව හැමවිට හැමතැන කොපි කරලා
කවුද දන්නේ නෑ නම හැංගුවෙ හිතලා
;)
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
නොනේ හෙටත් හැකිනම් ඔබ මෙහි එන්න
ඇවිදින් හිතේ හැටියට නාගෙන යන්න
නාලා මදි වගේනම් තව දවසක එන්න
නොමිලෙ facial එකක් කරගෙන යන්න

facial කලොත් නොමිලේ අපෙ කස්සා
make up එකත් දෙන්නම් අපි එකතු වෙලා
නාගෙන යන්න එන අය මෙහෙ ඇවිදිල්ලා
cartoon වෙන එකන හරි දුකම තමා
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
තරු තිබුනට අහසට
සඳ නැති අඩුව නැතිවෙද
මොන තරම් ට්‍රයි කෙරුවට
සුදනෝ විය හැකි වෙද



ඒ පෑවුව පුර හදෙනුත් එළිය අරන්
කවුද හදනවා යන්නට දැන් අහසින්
දවසක් පුරා හොයලා ඒ එළිය බිදෙන්
හදලා බෝට්ටුව පැද යන්නට වතුරෙන් :P
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
wairayak natha aiye mata kisiweku ekka
bala bloada wada notakami mama onna :D
tama kella pamanada podi kella..
anith podi kello okkama ganiyoda :eek:

ගෑණුන්ගෙයි කෙල්ලොන්ගෙයි වෙනසක් නැත මාහටනම්
දෙගොල්ලන්ම පිරිමි නෙවෙයි, මා දන්නා තරමටනම්
කොල්ලො පිරිමි වෙනවායයි අර්ත නොදක්වනවානම්
කෙල්ලො ගෑණු වෙන්නෙ මොකෝ, විකාරයක්, මළ කෝළම්
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
proxiyen awata..
ewith nosarup wachana kiwata
ip trace kalawita,
heluwa penuni ratatama :lol:

ona wuneth katenma kala wada dana ganna
Balun panne mallen yasa apuruwata...:lol:
redi adan da danne na blog wala banne :eek:
Kasuwo mission eka successful onna
11.gif
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
facial කලොත් නොමිලේ අපෙ කස්සා
make up එකත් දෙන්නම් අපි එකතු වෙලා
නාගෙන යන්න එන අය මෙහෙ ඇවිදිල්ලා
cartoon වෙන එකන හරි දුකම තමා

හරි හරි ඉතින් පැන්නට අහසේ උඩට
වැටෙනවා දවසකදී මහ පොලොවේ උඩට
දත කට මැදන් මෙහි ඇවිදින් දැගලුවට
මොනවද උනේ යන්නකො අයියෝ මෙතැනින්
:P
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඒ පෑවුව පුර හදෙනුත් එළිය අරන්
කවුද හදනවා යන්නට දැන් අහසින්
දවසක් පුරා හොයලා ඒ එළිය බිදෙන්
හදලා බෝට්ටුව පැද යන්නට වතුරෙන් :P

බලමු බලමු ඇදගෙන දැං නාන රඟ
ආයේ එයිද ලැජ්ජාවක් ඇති කෙනෙක
කොපි කරන්න හිතෙනා කොට දෙයක් තව
මතක් වෙයිනෙ මේ කවි සඳහන් පිටුව
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පරණ කතා ඇදෙනා බව හැඟෙන්නේ
ඉඳහිට එන අපට නෑ නොවැ තේරෙන්නේ
වෙනදා මොනවාද මෙතනදි සිදු වෙන්නේ
කරුණාකර මට පැහැදිලි කරන්නේ