~ Kaviyen Kaviya ~.........Kamathida???

RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
ona wuneth katenma kala wada dana ganna
Balun panne mallen yasa apuruwata...:lol:
redi adan da danne na blog wala banne :eek:
Kasuwo mission eka successful onna
11.gif

akki dannawada oya ayata kiyana nama mokakda kiyala
mama nam kiyanne irisiyaakaarayooo kiyala:frown::oo:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
බලමු බලමු ඇදගෙන දැං නාන රඟ
ආයේ එයිද ලැජ්ජාවක් ඇති කෙනෙක
කොපි කරන්න හිතෙනා කොට දෙයක් තව
මතක් වෙයිනෙ මේ කවි සඳහන් පිටුව


පොඩි කාලේ ඉදලලු කොපි කරන්නේ
දවසක් පීරලා ඒකයි හොයන්නේ
අපිටත් තියෙනවා උත්තර දහසින්නේ
ඇවිත් නාන විට ඒවා කියන්නේ
:lol:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
බලමු බලමු ඇදගෙන දැං නාන රඟ
ආයේ එයිද ලැජ්ජාවක් ඇති කෙනෙක
කොපි කරන්න හිතෙනා කොට දෙයක් තව
මතක් වෙයිනෙ මේ කවි සඳහන් පිටුව

තනියම නාන්නට බැරි නම්
එන්නකො දෙන්නම ඉන්නවනම්
ලයිෆ්බෝයි කැටයක් ගේන්නම්
හොදට අතුල්ලලා නාවන්නම්

:eek:
 

RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
පරණ කතා ඇදෙනා බව හැඟෙන්නේ
ඉඳහිට එන අපට නෑ නොවැ තේරෙන්නේ
වෙනදා මොනවාද මෙතනදි සිදු වෙන්නේ
කරුණාකර මට පැහැදිලි කරන්නේ

meeke samahara aya
talented aya liyana kavi walata
erehiwa kumanthrana karanawa
ehema karanne invertibratesla needa (pita kondak nathi un)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කවි කියනා තැනෙකි කියා
ඇවිත් ඇත්තෙ තොටුපොලකට
නාන ඈයො, නාවන්නෝ
ඇති තරමට අද මෙහි ඇත.
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
හරි හරි ඉතින් පැන්නට අහසේ උඩට
වැටෙනවා දවසකදී මහ පොලොවේ උඩට
දත කට මැදන් මෙහි ඇවිදින් දැගලුවට
මොනවද උනේ යන්නකො අයියෝ මෙතැනින්
:P

යන්න හිතක් නෑ වගෙයි පෙනෙන්නේ
හෙට තව මේ වගේ thread තියෙයිද නෑ දන්නේ
කොපි කරන්න තව මොනවද තියෙන්නේ
බලලා කරන අයට තෝරා දියන්නේ
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
පරණ කතා ඇදෙනා බව හැඟෙන්නේ
ඉඳහිට එන අපට නෑ නොවැ තේරෙන්නේ
වෙනදා මොනවාද මෙතනදි සිදු වෙන්නේ
කරුණාකර මට පැහැදිලි කරන්නේ

නෝනෙ මගෙ සුදු නෝනෙ
ඔයාට මෙවා තේරෙන්නෙ නැතේ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඉස්සා තියාගෙන කක්කි ඔළුව උඩ
කියවා තමන් සුදනා බව හැම තැනම
කොරනා මගුල් දැන ගත් කල ඉන්න හැම
තවත් කියයි මම සුදනා වන බවම
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
යන්න හිතක් නෑ වගෙයි පෙනෙන්නේ
හෙට තව මේ වගේ thread තියෙයිද නෑ දන්නේ
කොපි කරන්න තව මොනවද තියෙන්නේ
බලලා කරන අයට තෝරා දියන්නේ


ඇවිත් පෙරලගෙන නෑවත් දගලාලා
මොනවද ඔට්ටු ඇතිවෙයි කෑ කල ඔතලා
හරියට ගොතා ගන්නට බැරි පද හකුලා
යන්නට යාවි දවසක මෙකත් හැරලා
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කවි සිත් දරන කවියන් පිරිසිදුය කියා
වැරදි හැඟීමක් දැරුවෙමි මෝඩ මෙමා
අන් කිවිඳුන්ට, හැකියාවට අකුල් හෙළා
නිගා කරන්නන් ඇති බව දැන ගත්තා
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
akki dannawada oya ayata kiyana nama mokakda kiyala
mama nam kiyanne irisiyaakaarayooo kiyala:frown::oo:

Mama nam kiyanne konda pana nathi kama kiyala :lol:


පබ්ලික් ෆෝරමයකට
එන්නට අවසර උවමනා නැත
නාගන්නට ඕන අය
එන්න එන්න නාවල ගන්න :rofl:

samaharu sithai meya taman haduwa pala kiya
apitanam ehema natha atha jiwithayak meken pita
GTRZ aiyatawath nathi kakkumak samaharunta atha
pamineema tahanam nam gahanu No entry board eka :rofl:

පරණ කතා ඇදෙනා බව හැඟෙන්නේ
ඉඳහිට එන අපට නෑ නොවැ තේරෙන්නේ
වෙනදා මොනවාද මෙතනදි සිදු වෙන්නේ
කරුණාකර මට පැහැදිලි කරන්නේ

pahadili karannata nattha welawak aiye
heta dina one nam PM ekak dama asanne
log wimata di athi kalaya ahawara wanne
dan mama yami aiyata call karanna aththe :lol: budusaranai
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
facial ගන්න මේකට ගොඩ වැදුන කෙනා
තවමත් ඉන්නවද ගිහින්ද බලමු ගොනා
කස්සෝ මටත් chance එකක් ඕනෙ සනා
facial එක මමත් දෙන්නම් හොඳට අනා
;)