Ado ehenan math balanna one![]()
![]()

Eka aththa ada kale films godak ewa ehemaiIssara kochchara lassana ewa tibbada dan ewage balanna taram lassanakuth ne. Except some good movies.
![]()
ලොල්..ඕක නිසා තමයි, මමයි කෙල්ලයි යාලු උනේ..![]()
එපා එපා..ඕකේ ඩී.වී.ඩී එක කෙල්ලෙක්ගෙන් ඉල්ලන් බලපන්...![]()
![]()
ado a seen eka apitath kiyapanko..
api danaganna asai

ඉල්ල ගත්තා ඉල්ල ගත්තමයි, සෙට් වෙලා කාලෙකුත් උනා, තාම බැලුවෙත් නෑ...
)හි හි..නෑ බන්...එක ක්ලාස් එකේ හිටියට කතා කරල තිබ්බේ නෑ...(ඔන්ල්යින් චැට් කලා)
එයා ලග ඔය ෆිල්ම් එක තියෙන බව මම දැනන් හිටියා...
ඉතින් මම එයත් එක්ක කතා කරන්න පටන් ගන්න මම ඕකේ ඩීවීඩී එක ඉල්ලුවා...
පස්සෙ ගෙනත් දුන්නා...ඔහොම තමයි ඉතින් කතාවට සෙට් වෙලා වැඩේ හරි ගියේ...![]()
( මම ඕක ඉල්ලුවේ මමත් ඕක කලින් බලලා තියෙනවා,මමත් ඒකට ආසයි,ඒ නිසා ආයෙත් බලන්න ආසයි කියලා..
ඒ උනාට මම ඕක බලල තිබ්බෙත් නෑ...![]()
ඉල්ල ගත්තා ඉල්ල ගත්තමයි, සෙට් වෙලා කාලෙකුත් උනා, තාම බැලුවෙත් නෑ...
)
Ela ela 

හි හි..නෑ බන්...එක ක්ලාස් එකේ හිටියට කතා කරල තිබ්බේ නෑ...(ඔන්ල්යින් චැට් කලා)
එයා ලග ඔය ෆිල්ම් එක තියෙන බව මම දැනන් හිටියා...
ඉතින් මම එයත් එක්ක කතා කරන්න පටන් ගන්න මම ඕකේ ඩීවීඩී එක ඉල්ලුවා...
පස්සෙ ගෙනත් දුන්නා...ඔහොම තමයි ඉතින් කතාවට සෙට් වෙලා වැඩේ හරි ගියේ...![]()
( මම ඕක ඉල්ලුවේ මමත් ඕක කලින් බලලා තියෙනවා,මමත් ඒකට ආසයි,ඒ නිසා ආයෙත් බලන්න ආසයි කියලා..
ඒ උනාට මම ඕක බලල තිබ්බෙත් නෑ...![]()
ඉල්ල ගත්තා ඉල්ල ගත්තමයි, සෙට් වෙලා කාලෙකුත් උනා, තාම බැලුවෙත් නෑ...
)

uba tamai kolla kiwwaluMeka machan
lassana storyak sirama sira... matanam patta sira.... balapan. IF u like story type films
uba tamai kolla kiwwalu

හාඩ් එකෙත් තියන් ඉන්නවා...ඩිලිට් කරන්නත් බෑනේ...ආදර සැමරුම් නේ...![]()