me film eka gana mokada oyal kiyanne

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Eka aththa ada kale films godak ewa ehemai :oo: Issara kochchara lassana ewa tibbada dan ewage balanna taram lassanakuth ne. Except some good movies. :)

    ow eka aththa hoda ewa tiyenawa
    eka man piligannawa
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ado a seen eka apitath kiyapanko..
    api danaganna asai

    හි හි..නෑ බන්...එක ක්ලාස් එකේ හිටියට කතා කරල තිබ්බේ නෑ...(ඔන්ල්යින් චැට් කලා)
    එයා ලග ඔය ෆිල්ම් එක තියෙන බව මම දැනන් හිටියා...
    ඉතින් මම එයත් එක්ක කතා කරන්න පටන් ගන්න මම ඕකේ ඩීවීඩී එක ඉල්ලුවා...
    පස්සෙ ගෙනත් දුන්නා...ඔහොම තමයි ඉතින් කතාවට සෙට් වෙලා වැඩේ හරි ගියේ... ;) :love:

    ( මම ඕක ඉල්ලුවේ මමත් ඕක කලින් බලලා තියෙනවා,මමත් ඒකට ආසයි,ඒ නිසා ආයෙත් බලන්න ආසයි කියලා.. :P
    ඒ උනාට මම ඕක බලල තිබ්බෙත් නෑ...;) :P ඉල්ල ගත්තා ඉල්ල ගත්තමයි, සෙට් වෙලා කාලෙකුත් උනා, තාම බැලුවෙත් නෑ...:baffled::sorry:)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හි හි..නෑ බන්...එක ක්ලාස් එකේ හිටියට කතා කරල තිබ්බේ නෑ...(ඔන්ල්යින් චැට් කලා)
    එයා ලග ඔය ෆිල්ම් එක තියෙන බව මම දැනන් හිටියා...
    ඉතින් මම එයත් එක්ක කතා කරන්න පටන් ගන්න මම ඕකේ ඩීවීඩී එක ඉල්ලුවා...
    පස්සෙ ගෙනත් දුන්නා...ඔහොම තමයි ඉතින් කතාවට සෙට් වෙලා වැඩේ හරි ගියේ... ;) :love:

    ( මම ඕක ඉල්ලුවේ මමත් ඕක කලින් බලලා තියෙනවා,මමත් ඒකට ආසයි,ඒ නිසා ආයෙත් බලන්න ආසයි කියලා.. :P
    ඒ උනාට මම ඕක බලල තිබ්බෙත් නෑ...;) :P ඉල්ල ගත්තා ඉල්ල ගත්තමයි, සෙට් වෙලා කාලෙකුත් උනා, තාම බැලුවෙත් නෑ...:baffled::sorry:)

    Oya nan mara lucky kollek ne ;) :P Ela ela :P:)
     
    :lol::lol::lol:uba tamai kolla kiwwalu
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හාඩ් එකෙත් තියන් ඉන්නවා...ඩිලිට් කරන්නත් බෑනේ...ආදර සැමරුම් නේ...:rofl:

    ela ela...:D:D
    i like that
    11.gif
     
    • Like
    Reactions: Santa