නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
Actually, meat is repulsive to all of us. Just look at so many bloody animal carcasses hanging at the butcher's shop. With swarms of flies around. :eek:

Is it not nauseating?

After a day, it is so rotten and unbearably smelly and horrible.

Oh. No. It is such a pleasant sight to Kabaragoyas and dogs.

Why
? Because they are carnivorous by nature. But man is herbivorous by nature.
 
Jan 24, 2009
3,532
130
0
සත්තු මරන එක කොච්චර සාධාරණිකරණය කරනවද කිව්වොත්, ....... දෙවියන් කියලා තියෙනවාලු සත්තු මරාගෙන කන්න කියලා, "ලේ " නැතිව මස් විතරලු කන්නෙ...:rofl:

සත්තුන්ව මවලා තියෙන්නෙත් ..... දෙවියන්ලු, එහෙමනං ඉතිං සත්තු මරණකොට උන් හරි සතුටු වෙන්න එපෑයැ, කෑ කෝ නොගහ හරි සතුටින් පොර කකා එන්න ඕනෑ මාව මරන්න ඉස්සෙල්ලම කියලා....:lol:

:eek::eek:සම හරක් කියලා තිබුනා දැක්කා අර මක්කමේ මංගල්ලෙදි සත්තු බෙල්ල දීගෙන ඉන්නවා අනේ බෙල්ල කපන්නකෝ කියලා:lol::lol:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එහෙනම් දෙවියො මිනිස්සුන්ව මැව්වෙ ටිකක් ලොකු වෙන්න වෙන්න ඇතිනේ අනෙක් සත්තුන්වත් පරිබෝජනයට ගන්න. මොකද ආහාර දාමයේ උඩින්ම මිනිස්සු ඉන්නවනේ?

මම හිතෙන්නෙ මිනිස්සුන්ට වඩා දෙවියො බලවත්නම් දෙය්යො ආහාර දාමයේ මිනිස්සුන්ටත් වඩා ඉහලින් ඉන්න ඕන. එහෙම කරන්නනම් මිනී මස් කන්න ඕන...:lol: එතකොට ඉතින් උඩ යනව ඉබේටම.

ඔව්නෙ.:shocked:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සුදර්ම;6723738 said:
මාර ජෝක් එක..අනේ මන්ද මුන් හැම වෙලේම බයිට් වෙන්නේ, එකත් දෙවියන්ගෙ කැමැත්තද දන්නෙ නෑ.:rofl:

:rofl::rofl:
 
Jan 24, 2009
3,532
130
0
ඔව්නෙ.:shocked:
god should be a cannibal:shocked::shocked:

holyshito.jpg
:lol::lol:
 
  • Like
Reactions: Oyage_sudu_kolla

sudunone

Member
May 23, 2009
3,781
121
0
ශාකමය ආහාරවල ඇති තන්තු මගින් ආහාර මාර්ගයේ පිළිකා හැදීම වළක්වනවා- මාංශ ආහාර වැඩිපුර ගන්න අයට තමයි එහෙම පිළිකා හැදෙන්නෙ.

ප්‍රෝටීන් බහුල සෝයා සහ රනිල කුලයේ ආහාර මෙන්ම, ධාන්‍ය වර්ගත් අපේ රටේ බහුලයි.

යකඩ සහ විටමින් වර්ග තද කොළ පැහැති පලා වල ඕන තරම්.

මෙහෙම ශාක වර්ග හොයා ගන්න නැති රටකනම් මස් මාලු කන එකට හේතුවක් තියෙනවා. නමුත් මේ ඝර්ම කලාපීය රටවල මළකුණු නොකෑවට කන්න වෙන ඕනෙ තරම් දේවල් තියෙනවා.
 
  • Like
Reactions: smallvilleclerk50

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ශාකමය ආහාරවල ඇති තන්තු මගින් ආහාර මාර්ගයේ පිළිකා හැදීම වළක්වනවා- මාංශ ආහාර වැඩිපුර ගන්න අයට තමයි එහෙම පිළිකා හැදෙන්නෙ.

ප්‍රෝටීන් බහුල සෝයා සහ රනිල කුලයේ ආහාර මෙන්ම, ධාන්‍ය වර්ගත් අපේ රටේ බහුලයි.

යකඩ සහ විටමින් වර්ග තද කොළ පැහැති පලා වල ඕන තරම්.

:yes::yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙහෙම ශාක වර්ග හොයා ගන්න නැති රටකනම් මස් මාලු කන එකට හේතුවක් තියෙනවා. නමුත් මේ ඝර්ම කලාපීය රටවල මළකුණු නොකෑවට කන්න වෙන ඕනෙ තරම් දේවල් තියෙනවා.

අනිවාර්යයෙන්ම නිර්මාංශී විය යුතුය කියන අන්තයේ එල්බ ගෙන ඉන්නවානං ඒක අන්තවාදයක්.

කෙසේවුවත් මේ ත්‍රෙඩ් එක දැම්මෙ නිර්මාශ ආහාරයේ ප්‍රායෝගික බව හා එහි වාසින් ගෙනහැර පෑමට මිසක් අනිවාර්යෙන්ම නිර්මාංශී විය යුතුය කියලා කියන්න නෙමේ.
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
අනිවාර්යයෙන්ම නිර්මාංශී විය යුතුය කියන අන්තයේ එල්බ ගෙන ඉන්නවානං ඒක අන්තවාදයක්.

Eka aththa. Anthavadayak epa.

Api jaina aagam karayo neveine. Egollo thmai, anthavadi avihinsavadiyo.
 
විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අස්සෙ ආගම් පටලවා ගන්න එපා.අපේ දහම හැකිතරම් උපරිමයෙන් අපි පිලිපදිමු.වනචාරී ආගම් ගැන විවාද කිරීමෙන් ඵලක් වෙයිද?මොකද 21වැනි ශතවර්‍ෂයෙදිත් ඔවුන් තවමත් වනචාරී විදිහටයි හිතන්නෙ(බුදු දහම සර්‍වකාලීනයි-කාලානුරූපව වෙනස් කරන්න දෙයක් හෝ හැකි කෙනෙක් නෑ)
මස් නොකා ඉන්න එක සිරුරටත්-මනසටත්,මෙලොව-පරලොවටත් හොඳයි.
(ලිපියට ලකුනු දිය යුතුමයි):)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අස්සෙ ආගම් පටලවා ගන්න එපා.අපේ දහම හැකිතරම් උපරිමයෙන් අපි පිලිපදිමු.වනචාරී ආගම් ගැන විවාද කිරීමෙන් ඵලක් වෙයිද?මොකද 21වැනි ශතවර්‍ෂයෙදිත් ඔවුන් තවමත් වනචාරී විදිහටයි හිතන්නෙ(බුදු දහම සර්‍වකාලීනයි-කාලානුරූපව වෙනස් කරන්න දෙයක් හෝ හැකි කෙනෙක් නෑ)
මස් නොකා ඉන්න එක සිරුරටත්-මනසටත්,මෙලොව-පරලොවටත් හොඳයි.
(ලිපියට ලකුනු දිය යුතුමයි):)

:yes::yes:
 
  • Like
Reactions: Kasem

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    විද්යාත්මකව හිතුවොත් මස් කන එක කෙනෙකුට සාදාරනි කරනය කරන්න බරිකමක් නෑ....... එත් මනුස්සයෙක් විදිහට සාදාරනව හිතුවොත් අපිට කිසිම අය්තියක් නෑ වෙන කෙනෙක් ව බලෙන් මරගෙන කන්න..........

    එලකිරි එලුවා.............:):)