නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විද්යාත්මකව හිතුවොත් මස් කන එක කෙනෙකුට සාදාරනි කරනය කරන්න බරිකමක් නෑ.......

පුලුවන් කමකුත් නෑ..විද්‍යාත්මකව වැඩි වාසියක් තියෙන්නෙ ශාක ආහාර වලට..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Look around carefully.

Shit of plant eating animals is nice. :lol:

Example - Goma, Elu beti, Ali beti, Aspa beti, etc., etc.

Shit of meat eating animals is horrible.

Example - Balu goo, balal goo, kabara goo, etc., etc.

වෙරි ටෲ. අපි කිසි අප්පිරියාවක් නැතුව ශාක භක්ෂකයන්ගෙ අපද්‍රව්‍ය අත ගානවා: ගෙවල්වල බිම විතරක් නොවෙයි, ලිප ළඟ පිරියම් කරන්නත් ගොම ගන්නවා; කඩදාසි හදන්න අලි බෙටි ගන්නවා.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
පුලුවන් කමකුත් නෑ..විද්‍යාත්මකව වැඩි වාසියක් තියෙන්නෙ ශාක ආහාර වලට..

මේකයි: බටහිර විද්‍යාව තවමත් දිනෙන් දින අලුත් වෙනවා වගේම, කොම්පැණිකාරයන්ගේ මුදලට යටවුණු විද්‍යාඥයන්ගෙන්ද සමන්විත වෙනවා. ඔවුන් එක එක දේ ප්‍රකාශ කළ හැකියි. අප කුඩා කල, මාංශ ආහාර ගොඩක් ප්‍රොමෝට් කළා. අපේ අම්මලාගෙ පරම්පරාවට වඩා අපේ පරම්පරාව මස් මාලු කෑවෙ, එය වඩාත් ගුණදායකයි කියා සිතුව නිසාත්, කර්මාන්තයක් ලෙස බ්‍රොයිලර් කුකුළන්, සොසේජස් ආදිය සුලභ වූ නිසාත්. ඒ වගේම අපට ඉගැන්වුවා සත්ව ප්‍රෝටීන් සහ යකඩ වඩා හොඳයි හෝ වඩා පහසුවෙන් උරා ගත හැකියි කියලත්. මේවා පසුකාලීනව වෙනස් වුණා අලුත් සොයා ගැනීම් අනුව සහ, මස් මාලු නිසා හටගත් රෝග අනුව.
නමුත් අර කර්මාන්ත අයිති කොම්පැණිවලට කහින විද්‍යාඥයො තවමත් ඉන්නවා.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........එහෙම කියල මස් කන එක සාදාරනය් කියනව නෙමෙ මම ............. කාගෙ වත් මස් කන්න අපිට කිසිම අය්තියක් නෑ
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130

    වැඩිය දුර යන්නේ මොකටද කිරිපිටි සමාගම් දිහා බැලුවම තේරෙනවා නේ කතන්දරේ:baffled:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........
    පිස්සුද නලී?එතකොට ඔයා කන පාන්, බත් අනිත් පැත්තෙන් පිටවෙනවද??:lol:
    සෙලියුලෝස් වගේ එව්වා නම් දිරවන්න බෑ:no:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    පිස්සුද නලී?එතකොට ඔයා කන පාන්, බත් අනිත් පැත්තෙන් පිටවෙනවද??:lol:
    සෙලියුලෝස් වගේ එව්වා නම් දිරවන්න බෑ:no:

    නෑ බන් මම කිව්වේ ශාක පත්‍ර ශාක කොටස් වග එවා........................ පෙප්ටිඩෙස,් ඩිය් පෙප්ටිඩෙස් .......ප්‍රොටියෙස් වගෙ එන්සඉම තියෙනව නෙ සත්ව කොටස් ඈමඉනො අම්ල බවට පත් කරන්න....
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........

    එන්සෛම තිබෙන්නෙ ප්‍රෝටීන, පිෂ්ඨය වැනි සංඝටක ජීරණය පිණිස. ඒකට ආහාර මූලය ශාකද, සත්වද කියන එක වැදගත් වෙන්නෙ නැහැ.

    ශාකවල ඇති තන්තු ජීරණ පද්ධතිය මගින් ජීරaණය වෙන්නෙ නෑ. ඒ නිසාම තමයි අර පිළිකාවලට එරෙහි වන ගුණය ශාක ආහාරවල තියෙන්නෙ; මළ බද්ධය වළක්වන්නෙ.

    ප්‍රෝටීන ගැනනම් මම දන්න තරමින් සත්ව ප්‍රෝටීන අනිවාර්යයෙන් ඕනෙ කියල එකක් නැහැ. නමුත් ග්‍රෑම් එකක අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය සත්ව ආහාරයක වැඩියි. ඒ නිසා මේ ප්‍රෝටීන් උසස් කියල මතයක් තිබුණා. නමුත් දැන් සෝයා ප්‍රෝටීන ඒ හා සමාන අගයක් ගන්නවා. ඒවත් භාවිතය පහසුවෙන ආකාරයට සකසා වෙළඳපොළේ තියෙනවා.

    යකඩ සම්බන්ධ තත්ත්වය ටිකක් වෙනස්. ඒක අයන වර්ගයක්නෙ. ඉතින් ශාක ආහරවල බහුලව හමුවෙන ආකාරයට වඩා සත්ව ආහාරවල බහුලව හමුවෙන යකඩ අයන වර්ගය අවශෝෂණයට පහසුයි. නමුත් ආහාරයට දෙහි වැනි විටමින් සී බහුල ආහාර එකතු කර ගැනීමෙන් යකඩ අවශෝෂණය පහසු කරනවා.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........එහෙම කියල මස් කන එක සාදාරනය් කියනව නෙමෙ මම ............. කාගෙ වත් මස් කන්න අපිට කිසිම අය්තියක් නෑ

    මිනිසාගේ ජීර්ණ පද්ධතියේ සෙලිව්ලෝස් විතරයි දිරවන් නැත්තේ..ඒක නිසා පොඩි කොස්සක් එනවා..(ශාක සෛල බිත්ති වල තියෙන්නෙ සෙලිව්ලෝස් නිසා) නමුත් පළවෙනි පෝස්ට් එකේ තියනවා වගේ යැපෙන මට්ටම ඉහලට යන්න යන්න ලැබෙන ශක්තිය අඩුවෙනවා.

    52413272.png

    මේකෙ තෘතියක යැපෙන්නෙක් වන නයා එක මීයෙක්ව කාලා ලබන්නේ ජූල් 10ක ශක්ති ප්‍රමාණයක්. නමුත් ද්ව්තීයක යැපෙන්නෙක් වන මීයා එක පළගැටියෙක්ව කාලා ජූල් 100ක ශක්තියක් ලබනවා.

    ආහාර දාමයක පුරුක් 4-5 වඩා නැත්තෙත් මේ නිසා.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එන්සෛම තිබෙන්නෙ ප්‍රෝටීන, පිෂ්ඨය වැනි සංඝටක ජීරණය පිණිස. ඒකට ආහාර මූලය ශාකද, සත්වද කියන එක වැදගත් වෙන්නෙ නැහැ.

    ශාකවල ඇති තන්තු ජීරණ පද්ධතිය මගින් ජීරaණය වෙන්නෙ නෑ. ඒ නිසාම තමයි අර පිළිකාවලට එරෙහි වන ගුණය ශාක ආහාරවල තියෙන්නෙ; මළ බද්ධය වළක්වන්නෙ.

    ප්‍රෝටීන ගැනනම් මම දන්න තරමින් සත්ව ප්‍රෝටීන අනිවාර්යයෙන් ඕනෙ කියල එකක් නැහැ. නමුත් ග්‍රෑම් එකක අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය සත්ව ආහාරයක වැඩියි. ඒ නිසා මේ ප්‍රෝටීන් උසස් කියල මතයක් තිබුණා. නමුත් දැන් සෝයා ප්‍රෝටීන ඒ හා සමාන අගයක් ගන්නවා. ඒවත් භාවිතය පහසුවෙන ආකාරයට සකසා වෙළඳපොළේ තියෙනවා.

    යකඩ සම්බන්ධ තත්ත්වය ටිකක් වෙනස්. ඒක අයන වර්ගයක්නෙ. ඉතින් ශාක ආහරවල බහුලව හමුවෙන ආකාරයට වඩා සත්ව ආහාරවල බහුලව හමුවෙන යකඩ අයන වර්ගය අවශෝෂණයට පහසුයි. නමුත් ආහාරයට දෙහි වැනි විටමින් සී බහුල ආහාර එකතු කර ගැනීමෙන් යකඩ අවශෝෂණය පහසු කරනවා.
    මෙන්න උත්තරේ:nerd:
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..

    Aththada? Vegetarianslage aahara jeeranaya wenne nadda?

    Bath (rice), Kola mallum, vegetables? Eva kana ayage jeerana venne nadda?

    Egolla renneth bathmada? Kola mallummada? :lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේකයි: බටහිර විද්‍යාව තවමත් දිනෙන් දින අලුත් වෙනවා වගේම, කොම්පැණිකාරයන්ගේ මුදලට යටවුණු විද්‍යාඥයන්ගෙන්ද සමන්විත වෙනවා. ඔවුන් එක එක දේ ප්‍රකාශ කළ හැකියි. අප කුඩා කල, මාංශ ආහාර ගොඩක් ප්‍රොමෝට් කළා. අපේ අම්මලාගෙ පරම්පරාවට වඩා අපේ පරම්පරාව මස් මාලු කෑවෙ, එය වඩාත් ගුණදායකයි කියා සිතුව නිසාත්, කර්මාන්තයක් ලෙස බ්‍රොයිලර් කුකුළන්, සොසේජස් ආදිය සුලභ වූ නිසාත්. ඒ වගේම අපට ඉගැන්වුවා සත්ව ප්‍රෝටීන් සහ යකඩ වඩා හොඳයි හෝ වඩා පහසුවෙන් උරා ගත හැකියි කියලත්. මේවා පසුකාලීනව වෙනස් වුණා අලුත් සොයා ගැනීම් අනුව සහ, මස් මාලු නිසා හටගත් රෝග අනුව.
    නමුත් අර කර්මාන්ත අයිති කොම්පැණිවලට කහින විද්‍යාඥයො තවමත් ඉන්නවා.

    ඒක ඇත්ත.

    මම වුනත් මේ පොස්ට් එක දැම්මෙ කාලාම සූත්‍රයේ දැක්වෙන පරිදි හොදට නුවණින් විමසලා..:)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපේ ගෙවල්වල උයන හැටි දන්න අය අපි මැල්ලුම්වලට දෙහි මිරිකන බව දන්නවා ඇති. මේ වගේ පුරුදු ඇති වුණේ නිකම් නොවෙයි. රසය නිසා මෙන්ම ගුණයත් නිසා.

    අපේ මුතුන්මිත්තන් ඉතා දිගු ජීවිත කාල ගත කළ බව දන්නවනෙ. එහෙම ප්‍රෝටීන් ඌනතාවයක් යකඩ ඌනතාවයක් තිබුණනම් කොහොමද එහෙම ඉන්නෙ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එන්සෛම තිබෙන්නෙ ප්‍රෝටීන, පිෂ්ඨය වැනි සංඝටක ජීරණය පිණිස. ඒකට ආහාර මූලය ශාකද, සත්වද කියන එක වැදගත් වෙන්නෙ නැහැ.

    ශාකවල ඇති තන්තු ජීරණ පද්ධතිය මගින් ජීරaණය වෙන්නෙ නෑ. ඒ නිසාම තමයි අර පිළිකාවලට එරෙහි වන ගුණය ශාක ආහාරවල තියෙන්නෙ; මළ බද්ධය වළක්වන්නෙ.

    ප්‍රෝටීන ගැනනම් මම දන්න තරමින් සත්ව ප්‍රෝටීන අනිවාර්යයෙන් ඕනෙ කියල එකක් නැහැ. නමුත් ග්‍රෑම් එකක අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය සත්ව ආහාරයක වැඩියි. ඒ නිසා මේ ප්‍රෝටීන් උසස් කියල මතයක් තිබුණා. නමුත් දැන් සෝයා ප්‍රෝටීන ඒ හා සමාන අගයක් ගන්නවා. ඒවත් භාවිතය පහසුවෙන ආකාරයට සකසා වෙළඳපොළේ තියෙනවා.

    යකඩ සම්බන්ධ තත්ත්වය ටිකක් වෙනස්. ඒක අයන වර්ගයක්නෙ. ඉතින් ශාක ආහරවල බහුලව හමුවෙන ආකාරයට වඩා සත්ව ආහාරවල බහුලව හමුවෙන යකඩ අයන වර්ගය අවශෝෂණයට පහසුයි. නමුත් ආහාරයට දෙහි වැනි විටමින් සී බහුල ආහාර එකතු කර ගැනීමෙන් යකඩ අවශෝෂණය පහසු කරනවා.

    නෑ ශාක ප්‍රොටින වල හෑම ඈමය්නො අම්ලයම නෑ............. නමුත් අපි කව්පි,කඩල සොයා වගෙ ලොකු පරාසයක් දාන්ය වර්ග ගත්තොත් අපිට අවශ්‍ය ප්‍රොටින ටික ගන්න පුලුවන්........

    මිනිසාගේ ජීර්ණ පද්ධතියේ සෙලිව්ලෝස් විතරයි දිරවන් නැත්තේ..ඒක නිසා පොඩි කොස්සක් එනවා..(ශාක සෛල බිත්ති වල තියෙන්නෙ සෙලිව්ලෝස් නිසා) නමුත් පළවෙනි පෝස්ට් එකේ තියනවා වගේ යැපෙන මට්ටම ඉහලට යන්න යන්න ලැබෙන ශක්තිය අඩුවෙනවා.

    52413272.png

    මේකෙ තෘතියක යැපෙන්නෙක් වන නයා එක මීයෙක්ව කාලා ලබන්නේ ජූල් 10ක ශක්ති ප්‍රමාණයක්. නමුත් ද්ව්තීයක යැපෙන්නෙක් වන මීයා එක පළගැටියෙක්ව කාලා ජූල් 100ක ශක්තියක් ලබනවා.

    ආහාර දාමයක පුරුක් 4-5 වඩා නැත්තෙත් මේ නිසා.

    එක් පොශි මට්ටමකින් තවත් පෝශි මට්ටමකට යදිදි ශක්තිය 90% ක් අපතෙ යනව එක හම පොශි මට්ටමකටම පොදුය්

    oya pics thiyena presentation eka tikak wenas karala mamama kara .....:)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Aththada? Vegetarianslage aahara jeeranaya wenne nadda?

    Bath (rice), Kola mallum, vegetables? Eva kana ayage jeerana venne nadda?

    Egolla renneth bathmada? Kola mallummada? :lol:

    හික් උබට එහෙමද කියලනම් මම දන්නෙ නෑ...... මම කිව්වෙ කොල එලවලු ජිරනයට අපිට වෙනම කියල එන්සඉම නෑ කියල............ උබට ඈස් පෙනවනම් බලපන් මම එවට වෙනම යාන්ත්‍රනයක් තියෙනව කියල දිල තියෙනව.:nerd::nerd:

    මස් කෑම 100% ක්ම වරදි අසාදාරන දෙයක් කියලඉ මම කියන්නෙ නමුත් විද්‍යාත්මකව මස් කන එක වෑරදි කියන්න බෑ කියලඉ මම කියන්නෙ....