විද්‍යාත්මකව හිතුවොත් මස් කන එක කෙනෙකුට සාදාරනි කරනය කරන්න බරිකමක් නෑ.......
පුලුවන් කමකුත් නෑ..විද්‍යාත්මකව වැඩි වාසියක් තියෙන්නෙ ශාක ආහාර වලට..
විද්‍යාත්මකව හිතුවොත් මස් කන එක කෙනෙකුට සාදාරනි කරනය කරන්න බරිකමක් නෑ.......
Look around carefully.
Shit of plant eating animals is nice.
Example - Goma, Elu beti, Ali beti, Aspa beti, etc., etc.
Shit of meat eating animals is horrible.
Example - Balu goo, balal goo, kabara goo, etc., etc.
පුලුවන් කමකුත් නෑ..විද්‍යාත්මකව වැඩි වාසියක් තියෙන්නෙ ශාක ආහාර වලට..
පුලුවන් කමකුත් නෑ..විද්‍යාත්මකව වැඩි වාසියක් තියෙන්නෙ ශාක ආහාර වලට..
වැඩිය දුර යන්නේ මොකටද කිරිපිටි සමාගම් දිහා බැලුවම තේරෙනවා නේ කතන්දරේමේකයි: බටහිර විද්‍යාව තවමත් දිනෙන් දින අලුත් වෙනවා වගේම, කොම්පැණිකාරයන්ගේ මුදලට යටවුණු විද්‍යාඥයන්ගෙන්ද සමන්විත වෙනවා. ඔවුන් එක එක දේ ප්‍රකාශ කළ හැකියි. අප කුඩා කල, මාංශ ආහාර ගොඩක් ප්‍රොමෝට් කළා. අපේ අම්මලාගෙ පරම්පරාවට වඩා අපේ පරම්පරාව මස් මාලු කෑවෙ, එය වඩාත් ගුණදායකයි කියා සිතුව නිසාත්, කර්මාන්තයක් ලෙස බ්‍රොයිලර් කුකුළන්, සොසේජස් ආදිය සුලභ වූ නිසාත්. ඒ වගේම අපට ඉගැන්වුවා සත්ව ප්‍රෝටීන් සහ යකඩ වඩා හොඳයි හෝ වඩා පහසුවෙන් උරා ගත හැකියි කියලත්. මේවා පසුකාලීනව වෙනස් වුණා අලුත් සොයා ගැනීම් අනුව සහ, මස් මාලු නිසා හටගත් රෝග අනුව.
නමුත් අර කර්මාන්ත අයිති කොම්පැණිවලට කහින විද්‍යාඥයො තවමත් ඉන්නවා.

පිස්සුද නලී?එතකොට ඔයා කන පාන්, බත් අනිත් පැත්තෙන් පිටවෙනවද??අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........

පිස්සුද නලී?එතකොට ඔයා කන පාන්, බත් අනිත් පැත්තෙන් පිටවෙනවද??
සෙලියුලෝස් වගේ එව්වා නම් දිරවන්න බෑ![]()
අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........
අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..........එහෙම කියල මස් කන එක සාදාරනය් කියනව නෙමෙ මම ............. කාගෙ වත් මස් කන්න අපිට කිසිම අය්තියක් නෑ
මෙන්න උත්තරේඑන්සෛම තිබෙන්නෙ ප්‍රෝටීන, පිෂ්ඨය වැනි සංඝටක ජීරණය පිණිස. ඒකට ආහාර මූලය ශාකද, සත්වද කියන එක වැදගත් වෙන්නෙ නැහැ.
ශාකවල ඇති තන්තු ජීරණ පද්ධතිය මගින් ජීරaණය වෙන්නෙ නෑ. ඒ නිසාම තමයි අර පිළිකාවලට එරෙහි වන ගුණය ශාක ආහාරවල තියෙන්නෙ; මළ බද්ධය වළක්වන්නෙ.
ප්‍රෝටීන ගැනනම් මම දන්න තරමින් සත්ව ප්‍රෝටීන අනිවාර්යයෙන් ඕනෙ කියල එකක් නැහැ. නමුත් ග්‍රෑම් එකක අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය සත්ව ආහාරයක වැඩියි. ඒ නිසා මේ ප්‍රෝටීන් උසස් කියල මතයක් තිබුණා. නමුත් දැන් සෝයා ප්‍රෝටීන ඒ හා සමාන අගයක් ගන්නවා. ඒවත් භාවිතය පහසුවෙන ආකාරයට සකසා වෙළඳපොළේ තියෙනවා.
යකඩ සම්බන්ධ තත්ත්වය ටිකක් වෙනස්. ඒක අයන වර්ගයක්නෙ. ඉතින් ශාක ආහරවල බහුලව හමුවෙන ආකාරයට වඩා සත්ව ආහාරවල බහුලව හමුවෙන යකඩ අයන වර්ගය අවශෝෂණයට පහසුයි. නමුත් ආහාරයට දෙහි වැනි විටමින් සී බහුල ආහාර එකතු කර ගැනීමෙන් යකඩ අවශෝෂණය පහසු කරනවා.

අය් බන් අපෙ ජිරන පද්දතිය ගත්තොත් කිසිම එන්සය්මයක් නෑ ශාක කොටස් ජිරනයට......... ශාක කොටස් ජිරනය වෙන්නේ වෙනම ක්‍රියවලියකින්....... නමුත් අනික් දෙ වලට එන්සය්ම් තියෙනව.............. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..

මේකයි: බටහිර විද්‍යාව තවමත් දිනෙන් දින අලුත් වෙනවා වගේම, කොම්පැණිකාරයන්ගේ මුදලට යටවුණු විද්‍යාඥයන්ගෙන්ද සමන්විත වෙනවා. ඔවුන් එක එක දේ ප්‍රකාශ කළ හැකියි. අප කුඩා කල, මාංශ ආහාර ගොඩක් ප්‍රොමෝට් කළා. අපේ අම්මලාගෙ පරම්පරාවට වඩා අපේ පරම්පරාව මස් මාලු කෑවෙ, එය වඩාත් ගුණදායකයි කියා සිතුව නිසාත්, කර්මාන්තයක් ලෙස බ්‍රොයිලර් කුකුළන්, සොසේජස් ආදිය සුලභ වූ නිසාත්. ඒ වගේම අපට ඉගැන්වුවා සත්ව ප්‍රෝටීන් සහ යකඩ වඩා හොඳයි හෝ වඩා පහසුවෙන් උරා ගත හැකියි කියලත්. මේවා පසුකාලීනව වෙනස් වුණා අලුත් සොයා ගැනීම් අනුව සහ, මස් මාලු නිසා හටගත් රෝග අනුව.
නමුත් අර කර්මාන්ත අයිති කොම්පැණිවලට කහින විද්‍යාඥයො තවමත් ඉන්නවා.

එන්සෛම තිබෙන්නෙ ප්‍රෝටීන, පිෂ්ඨය වැනි සංඝටක ජීරණය පිණිස. ඒකට ආහාර මූලය ශාකද, සත්වද කියන එක වැදගත් වෙන්නෙ නැහැ.
ශාකවල ඇති තන්තු ජීරණ පද්ධතිය මගින් ජීරaණය වෙන්නෙ නෑ. ඒ නිසාම තමයි අර පිළිකාවලට එරෙහි වන ගුණය ශාක ආහාරවල තියෙන්නෙ; මළ බද්ධය වළක්වන්නෙ.
ප්‍රෝටීන ගැනනම් මම දන්න තරමින් සත්ව ප්‍රෝටීන අනිවාර්යයෙන් ඕනෙ කියල එකක් නැහැ. නමුත් ග්‍රෑම් එකක අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය සත්ව ආහාරයක වැඩියි. ඒ නිසා මේ ප්‍රෝටීන් උසස් කියල මතයක් තිබුණා. නමුත් දැන් සෝයා ප්‍රෝටීන ඒ හා සමාන අගයක් ගන්නවා. ඒවත් භාවිතය පහසුවෙන ආකාරයට සකසා වෙළඳපොළේ තියෙනවා.
යකඩ සම්බන්ධ තත්ත්වය ටිකක් වෙනස්. ඒක අයන වර්ගයක්නෙ. ඉතින් ශාක ආහරවල බහුලව හමුවෙන ආකාරයට වඩා සත්ව ආහාරවල බහුලව හමුවෙන යකඩ අයන වර්ගය අවශෝෂණයට පහසුයි. නමුත් ආහාරයට දෙහි වැනි විටමින් සී බහුල ආහාර එකතු කර ගැනීමෙන් යකඩ අවශෝෂණය පහසු කරනවා.
මිනිසාගේ ජීර්ණ පද්ධතියේ සෙලිව්ලෝස් විතරයි දිරවන් නැත්තේ..ඒක නිසා පොඩි කොස්සක් එනවා..(ශාක සෛල බිත්ති වල තියෙන්නෙ සෙලිව්ලෝස් නිසා) නමුත් පළවෙනි පෝස්ට් එකේ තියනවා වගේ යැපෙන මට්ටම ඉහලට යන්න යන්න ලැබෙන ශක්තිය අඩුවෙනවා.
![]()
මේකෙ තෘතියක යැපෙන්නෙක් වන නයා එක මීයෙක්ව කාලා ලබන්නේ ජූල් 10ක ශක්ති ප්‍රමාණයක්. නමුත් ද්ව්තීයක යැපෙන්නෙක් වන මීයා එක පළගැටියෙක්ව කාලා ජූල් 100ක ශක්තියක් ලබනවා.
ආහාර දාමයක පුරුක් 4-5 වඩා නැත්තෙත් මේ නිසා.

.. අනික සමහර අපිට ඔනි ප්‍රොටින ශාක වල නිශ්පාදනය වෙන්නෙ නෑ ..

Aththada? Vegetarianslage aahara jeeranaya wenne nadda?
Bath (rice), Kola mallum, vegetables? Eva kana ayage jeerana venne nadda?
Egolla renneth bathmada? Kola mallummada?![]()

Ehemada? Ethakota, Mahatma Gandhi, E. W, Adikaram, etc., etc., avurudu 80 ganan jeewath une protein nathuwada?![]()