අපි පොඩි කාලේ පලු ගහපු සින්දුවක් මෙන්න....
( මුල් සංගීතය )
මෙන්න තවත් ඒ වගේ සින්දුවක්...
සී.ටී. ප්‍රනාන්දු
( මුල් සංගීතය )
හෙට මගේ දිනයක මගේ සිරිලක සව්සිරියෙන් පිබිදෙනවා
ඒ වෙනුවෙන් වරම් ලබා මා එනවා....
නිල්ල මැඳින් රැල්ල දිවෙන
වෙල් එළියේ දුව පනින්න
කන්ද උඩින් පෝය දාට පායන පුන් සඳ බලන්න
සාර කෙතේ වී අහුලන කුරුල්ලන්ගේ ගී අහන්න
ශිල්ප සතර දැන එන්නෙමි, පින්බර මා රට වඩන්න
කලට වසින වැසි දියරින් ගං වැව් උතුරනවා
දියත සියළු සුව කැටිවී සතුටු සිනා මතුවෙනවා
හෙට මගේ දිනයක මගේ සිරිලක සව්සිරියෙන් පිබිදෙනවා
ඒ වෙනුවෙන් වරම් ලබා මා එනවා
පිපෙන බුබුළු පෙන කැටි මැද ඇල වතුරේ දිය නාන්න
එහා ගමෙන් හැන්දෑවට එන බටලී හඩ අහන්න
හඳපානේ වැලිතලයේ සම්බුදු ගුණ ගී ගයන්න
උදාව එන අලුත් දිනක මා එන්නම් රට නඟන්න...
![]()
නිල්ල මැඳින් රැල්ල දිවෙන
සනත් නන්දසිරි
![]()
Nilla Medin Rella Diwena
Santh Nandasiri
සුභ දවසක් වේවා
මාලනී බුලත්සිoහල මහත්මිය ගායනාකළ නිතර නෑසෙන මේ දුලභ ගීතය ඔබසැමදෙනගේ රසවින්ඳනය වෙනුවෙන් මෙසේ තිළිණකරන්නෙමි.
"මා නෙතු මගහැර ඈතට යයි ඔබ
ශෝභන සඳ මාගේ...
කණකැස්බෑ නෙත අහස දකින්නට
කළ පින් මඳ වාගේ...."
මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/w3rhu5
ඉතාමත්ම දුලභ, මනහර ගීතයකි. හැමෝම අහල, රසවිඳින්න.
ස්තූතියි.
LDS>>දෙසවනින් හදවතට
මංගලම් - චන්ද්‍රකාන්ති ශිල්පාධිපති
http://www.mediafire.com/?d50z0mlnzlk
බොහොම ස්තූතියිගාහක වන්නම ඉක්මන් තාලය - චන්ද්‍රකාන්ති ශිල්පාධිපති
http://www.mediafire.com/?h3dl30jktmf

දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා වේදිකා නට්‍යයේ තවත් ගීතයක්.
අනුලා බුලත්සිංහල සමඟ බන්දුල විජේවීර
http://www.mediafire.com/?fzkzlyndjmn
දරුවන් තුරුලේ ඉන්නා කලේයා - විශාරද අමරදේව![]()
පූජා චිත්‍ර පටයෙන් සංකල්පනාව ධර්මසිරි ගමගේ
http://www.mediafire.com/?mz5vnjzjzym
අහස උසට කඳු තිබුනත් මහ උස
පිදුරුතලාගල කන්ද තරම්
කාගේ දෑතද නලලත ගැටුනේ සිරිපා කඳු පාමුල තරම්...
නෙත අදහනු බැරි මහ ගස් තිබුනත්
දෙරණම උඩුවියන් තරම්
කාගේ දෑසද නිවී සැනසුනේ
සිරිමා බෝ මළුවෙදී තරම් .....
දහස් ගනන් අත් නලලත ගැටෙනා
පින් බර සිරිපා කන්ද තරම්
අප්පච්චි නුඹ තුන් හිත නිවනා
ජය සිරිමා
බෝ සේවන තරම්..
අහස උසට කඳු තිබුනත්
එඩ්වඩ් ජයකොඩි
අපේ මේ හූයට විශාල සේවයක් කළ අසාධාරණයට නොබියව කතා කළ,
ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවූ විට ඊට නොබියව මුලින් සම්බන්ධ වුන,
සෘජුව සිය අදහස් ප්‍රකාශ කල,
මව් භාෂාව හැසිරවීම අතින් මුල් තැන ගෙන සිටි,
පෙර කල මෙම හූයේ සිදු වූ වටිනා සංවාද බොහෝමයකට සිය දැනුමෙන් උපරිම දායකත්වය සැපයූ,
Shammee
සහෝදරියගෙන් ලැබුණු ගීත එකතුවකින් ගත් ගීතයකි මේ.
බොහෝම ස්තුතියි Shammee
ඔබගේ දායකත්වය යළි මේ හූයට ලැබෙන තුරු
අපි බලාපොරොත්තුවේ පහන් එලි දල්වාගෙන සිටිමු...
මෙන්න ඉතුරැ ටික.... ස්තුති කළ හැමටම නැවතත් ආචාරය
![]()
කැලැරන්ස් උත්තමාචාර ගීතය.wma
ගමෙන් ලියුමක්... ගීත එකතුවක්.wma
ගැහැණිය.wma
තරැණ ජිවිතේ.wma
පුංචි පුංචි.wma
පෙර අපර.wma
රන් මිනි මුතු.wma
රෑ තාරකාවෝ.wma
වැලි සෙල්ලම් කාලේ.wma
සතුටට ඉඩ දී.wma
සිත.wma
My next album is
Raju Bandara - Baduravee
Hebai ithin download karala thiyana tharamata comments nam ne. Samaharu gannawa withari Thanks kiyannawath danna ne......
Oyalata songs ona nam nitharama songs upload karana ayawa tikak motivate karanna.
Hebai amathaka karanna hoda ne THANKS kiyla kelaguna dakwana yaluwoth elakiri eka innawa. A ayata mama paudgalikawa sthuthi karanawa..........
හැබෑයි ඉතින් ඩවුන්ලොඩ් කරල තියන තරමට කමෙන්ට්ස් නම් නෑ.
සමහරු ගන්නව විතරයි ස්තුති කරන්නනවත් දන්නෙ නෑ......
ඔයාලට ගීත ඔනෙ නම් නිතරම ගීත අප්ලොඩ් කරන අයව ටිකක් මොටිවටෙ කරන්න.
එත් අමතක කරන්න හොද නෑ ස්තුති කියල කෙලහිගුණ දක්වන යාලුවොත් එළකිරි එකේ ඉන්නව. ඔබලාට මම පෞද්ගලිකව ස්තුති කරනවා..........
...නිල් වළා පීරලා - වික්ටර් රත්නායක සමඟ නන්දා මාලිනී...
තැන්පත් සිතින් මේ දුක්බර ගීතය රසවිඳින්න...
...අඹ ගස් යට මල් හැළිලා - වික්ටර් රත්නායක සම්ඟ නිර්මලා රණතුංග..
හරිම රසවත් සංවාදයක්...!
Raju Bandara - Baduravee
මුලු ඇල්බම් එකම ලබා දි ඈත.
File name: Raju B.- Pabalu Salu.mp3
Download link: http://www.mediafire.com/file/infmzmydaoq
File name: Raju B.- Pipunu Sina.mp3
Download link: http://www.mediafire.com/file/wxytyyvoz2d
File name: Raju B.- Sanda Ridila.mp3
Download link: http://www.mediafire.com/file/2dmzyy2zhzn
File name: Raju B.- Sandavathe Ruwa.mp3
Download link: http://www.mediafire.com/file/djwvtzdotzt
File name: Raju B.- Seethala Madiyama.mp3
Download link: http://www.mediafire.com/file/zddyt50nmnm
File name: Raju B.- Sinahavatai Obe.mp3
Download link: http://www.mediafire.com/file/xznqd2dkq0m
File name: Raju B.- Siv Maha Ganga.mp3
Download link: http://www.mediafire.com/file/3jiznjvot5z
File name: Raju B.- Valgatharuwa Vee.mp3
Download link: http://www.mediafire.com/file/wgnj2dg21wd
File name: Raju B.- Banduravee.mp3
Download link: http://www.mediafire.com/file/4vjuwwnueim
File name: Raju B.- Duhul Gawum.mp3
Download link: http://www.mediafire.com/file/gmotgi4fyzm
ගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගග
අලුතින් එකතු කල ගීත පහත දැක්වෙ
File name: Raju B.- Mage Meenachchi.mp3
Download link: http://www.mediafire.com/file/km4n5zhvizy
File name: Raju B.- Mal Pala.mp3
Download link: http://www.mediafire.com/file/m3hywyn1zct
File name: Raju B.- Nil Dolapara.mp3
Download link: http://www.mediafire.com/file/injtnzunidg
File name: Raju B.- Numbage Lamade.mp3
Download link: http://www.mediafire.com/file/i5n5iok3tgd
Don't forget to Add me Rep if you like my post........


eka me thread eke demma poddak search karanna.Pissu Pusa sinduwa
Wana sarana Teledrama eke Sinduwa
(Then thendi nane,thedi nane)
ahanna dola dukak awa machanla,laba diya heki nam uparimai ban![]()
Mata nuwan gunawardena ge - kandulin ma geyu sinduwa hoyala denawada pls ??

eiye Sirasa FM eke giya ... hari lassanai sinduwa...