adsense Karanne bariwa inne aya poddak ennako...

speedos

Banned
Feb 15, 2010
57
1
0
ඇඩ්සෙන්ස් වලින් දුක්විදින කෙනෙක් ඉන්නවාද?
එයා මාත් එක්ක එකතුවෙලා වැඩකරන්න කැමතිද?
හැබැයි එක්කෙනෙක් විතරයි.
අනිවා මාසෙට $400-500ක් හොයනවා. හැබැයි කියක් අවාත් එක දෙන්නා අතරේ සමව බෙදෙන්න ඕන. ඔයාගේ ඇඩ්ස් මගේ Web site එකට දාල තමයි Earn කරන්නේ. හැබැයි එයා මං ඉන්න නගරේ කෙනෙක් වෙන්න ඕන. වංචා කරන්න නම් බෑ. මොකද චෙක් එක එන්නේ මට නෙවෙයි නිසා

දවසට Clicks 200ක් වගේ එයි. High Paying keyword දන්නවා නම් ඒවාගෙන් ඇඩ්ස් දාමු.

Pm or POST කරන්න
 
chamidilk

Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    ඇඩ්සෙන්ස් වලින් දුක්විදින කෙනෙක් ඉන්නවාද?
    එයා මාත් එක්ක එකතුවෙලා වැඩකරන්න කැමතිද?
    හැබැයි එක්කෙනෙක් විතරයි.
    අනිවා මාසෙට $400-500ක් හොයනවා. හැබැයි කියක් අවාත් එක දෙන්නා අතරේ සමව බෙදෙන්න ඕන. ඔයාගේ ඇඩ්ස් මගේ Web site එකට දාල තමයි Earn කරන්නේ. හැබැයි එයා මං ඉන්න නගරේ කෙනෙක් වෙන්න ඕන. වංචා කරන්න නම් බෑ. මොකද චෙක් එක එන්නේ මට නෙවෙයි නිසා

    දවසට Clicks 200ක් වගේ එයි. High Paying keyword දන්නවා නම් ඒවාගෙන් ඇඩ්ස් දාමු.

    Pm or POST කරන්න

    oyage adsense ban wela neda