කොතැනද මේ කය අරගෙන යන්නේ...
[FONT="]Please don't scroll down if you are too sensitive.
තමුන් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]දරාගෙන[/FONT][FONT="] ඉන්න[/FONT]
[FONT="]මහ[/FONT][FONT="] උජාරුවට [/FONT]හැඩ වැඩ කරන
[FONT="]තමන්[/FONT][FONT="] උස්[/FONT][FONT="]කොට [/FONT][FONT="]අ[/FONT][FONT="]නෙ[/FONT][FONT="]කා[/FONT][FONT="] හෙලා[/FONT][FONT="] දැකීමට[/FONT][FONT="] භාවිතා[/FONT][FONT="] කරන[/FONT]
තරුණ මදය
[FONT="]ආරෝග්‍ය[/FONT] මදය[FONT="][/FONT]
[FONT="]ජීවිත[/FONT] මදයේ මූලාරම්භය[FONT="] වන[/FONT]
කා බී සනසා නිතියෙන් පිනවන'කය[FONT="][/FONT]'…..
[FONT="]අපි[/FONT][FONT="] තුළ [/FONT][FONT="]පවතින[/FONT] - [FONT="]අපිට[/FONT][FONT="] නොපෙනෙන[/FONT]
මේ අසූචි කළයේ
[FONT="]සැබෑ [/FONT][FONT="]තතු[/FONT][FONT="] දකිමු[/FONT][FONT="] නුවණින්[/FONT][FONT="]..... [/FONT][FONT="]අවබෝධයෙන්[/FONT].....
අන්තිමට ඔය ටිකත් නෑ

Last edited:

ඔව් ඔව් ඉතින් අහුවෙලා බෙල්ල කපලා කොක්කෙ එල්ලුවම තෑන්ක්ස් ගෝඩ් කියලා තමයි එල ගෝට් ට කියන්න වෙන්නේ