SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dilshansinghe

Junior member
  • Jun 5, 2007
    491
    17
    18
    Somewere in Srl Lanka
    Duka Kiyannata
    Victor Rathnayake



    Oba Nathuwa Inna
    Victor Rathnayake






    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    නෙත ඔබව සොයනවා දවසම . . .


    Ama Dahara
    Victor Rathnayake




    Chanchala Anduru
    Victor Rathnayake



    Epa Hiru Payanna
    Victor Rathnayake




    Kalana Mithuru Dahamai
    Victor Rathnayake




    Mal Liyakam Randi

    Victor Rathnayake





    Detholaga Sinaha
    Victor Rathnayake




    Dineka Hiru Basayana
    Victor Rathnayake




    Adawan Dasin
    Victor Rathnayake




    Mudu Parama Supivithuru

    Victor Rathnayake


    මෙ ගීත ලබා දුන් ඔබ හට මගෙ ස්තුතිය.................
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    Samantha, Ninenet9, mdee athulu me welawe thread eke inna siyaluma sahodara sahodariyanta subha dawasak.... kalekin apu nisa... tikak amuthuy wage.... Dun de suwanday kiyanawane... e nisa ganna kalin, deela inna hithuna....

    Victor Rathnayake mahathmayage geetha wedipura thiyena nisa hithata bayak danuna.... e nisa ikmanin news websites baluwa... kalabala wenna deyak ne wage.... ithin kokatath Victor Rathnayake mahathmayage geethayak dunnoth honday kiyala hithuna....

    Mama danna tharamin mea geethaya Victor Rathnayake mahathmayage kisima cassette patayaka ho CD thatiyaka ne. Namuth me geethaya kalakata udadee Guwan Widuliye yam janaproyathwayak labapu geethayak.... Me geethaya laba gaththe mehi rachakaya wana Sisira Dissanayake mahathmaya nikuth kala "Numbe Sirikkiyata" yana CD thatiyenuy... Sisira Dissanayake rachana kala janapriya geetha athara Numbe Sirikkiyata (Janaka Wickramasighe), (Haada Wenta Awa Thamay) Deepika Priyadarshani, Sanda Saavee Maa (Wasantha Madurangani), saha Lional Ranwala mahatha saha pirisa gayana kala bohomayak geetha wenawa.

    Piya senehasa gana kiyawena me lassana geethaya aran ahanna.....

    Niyapela Sindalay - Victor Rathnayake
    http://www.mediafire.com/?gtoznylynlz
    Music - Victor rathnayake Lyrics - Sisira Dissanayake



    big thanks for this song bro
     

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    හෙවනැල්ල වගේ - වික්ටර් රත්නායක

    හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේ
    පිසලන්න මගේ තනි නොතනිය හෙවන වගේ
    නේක ජාති සංසාරේ... නේක ජාති සංසාරේ....

    ගරා වැටුනු නගර කොනේ හඬා වැටුනු මට නුඹගේ //
    සිනා පොදින් දැනුණු සුවේ ජාති ජාති සංසාරේ...
    ජාති ජාති සංසාරේ...

    හෙවනැල්ල වගේ..

    හිතේ ඉඩට පාර බැඳන් කුමක් කරම් කොටුවුනු මං //
    හමු වෙන්නයි පතනු මිසක ජාති ජාති සංසාරේ...
    ජාති ජාති සංසාරේ...

    හෙවනැල්ල වගේ..

    Hevanalla Wage - Victor Rathnayaka


    http://www.mediafire.com/?gzbdw5hmzrd

    සායම් පෙඟූ ලවන් පුරා - වික්ටර් රත්නායක

    සායම් පෙඟූ ලවන් පුරා ආරාධනා ඡායාවෝ
    දඟකාරියේ ආශා මවයි මායම් නෙතේ රූ සිනා

    දම් පාට මල් සාය දැවටී ඉඟේ ඔබ පා නඟා යද්දි කරනා දඟේ
    චංචලේ උකුල් තලේ කලඹයි සිතුම් මගේ

    සායම් පෙඟූ ලවන් පුරා

    සබකෝල සුවිනීත සීතාවියන් නොදනීවි බිඟු ලොල් සරාගී හැඟුම්
    ජීවිතේ සැබෑ ලොවේ ඉඳුරන් බලා හිඳී

    සායම් පෙඟූ ලවන් පුරා

    Saayam Pengu Lavan Pura - Victor Rathnayaka

    http://www.mediafire.com/?nx4tmgnzo1y

    හඳ පායාලා - වික්ටර් රත්නායක

    හඳ පායාලා.. තිබුනද,
    සරදාකාසේ
    හමුවූදා සේ...

    පහස ලබා දෑත වෙලා යාවූ ඒ....
    අපටම හෙවන හදා ගහකොල වෙහෙස වුනා ඒ කාලේ

    හඳ පායාලා..

    මට ද හොරා අපම හෙවූ රෑ යාමේ...
    හෙවනට හිටිය එදා ගහකොල යටම මෙදා ඈ කාගේ

    හඳ පායාලා..

    Handa Payala - Victor Rathnayaka

    http://www.mediafire.com/?vxtkkhijdzv

    තිසර රැඟුම් ලතාවේ - වික්ටර් රත්නායක

    තිසර රැඟුම් ලතාවේ කිඳුරු නුවන් කථාවේ
    රිද්මේ ගයා හංස ගීතේ
    දෑසේ ඈ රඟන්නී සදා...

    මධු මල් ගුලාවේ මුව රොන් සලා බිඟු
    දෑසින් ගෙනාවා දෝ
    බඹර රෑනින් මිදී මා සොයා

    තිසර රැඟුම් ලතාවේ...

    හද විල් තලාවේ සිහිලැල් දියේ ඈ
    පිහිනා නැගී ආවේ...
    සිහින විමනේ නවතැන් සොයා....

    තිසර රැඟුම් ලතාවේ...

    Thisara Rangum Lathave - Victor Rathnayaka

    http://www.mediafire.com/?ejzm05mm2hh



    bohoma sthuthi sahodharaya
    mamath gannawa me lassana sindu tika
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    සුභ දවසක් වේවා මිතුරනි

    වික්ටර් රත්නායක මහතාගේ ගීතඅතරින් මා ඉමහත් ආශාකරන මේ ගීතය ඔබ කවුරුන්ළඟ හෝ තිබෙනවානම් දෙන්න හැකිද? මමඇතුළු මෙහි අප සැවොම වෙනුවෙන්?

    ගීතය: ඔබ හැර මට මුලු ලොවම ලැබීඇත
    ගායනය: වික්ටර් රත්නායක සහ නිරන්ජලා සරෝජිනී

    ස්තූතියි.

    >>LDS<<

    menna oba illuwa geethaya.. Meeta wadaa hondha quality ekak thiyena kenek innawaanam labaa dena thuru meka gannako..

    ඔබ හැර මට මුලු ලොවම ලැබීඇත
    වික්ටර් රත්නායක සහ නිරන්ජලා සරෝජිනී
     
    Last edited:
    • Like
    Reactions: blacktarzan

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    Ka laga hari menna me song eka thiynwada
    Sanda Amawakai draama eke song eka. meka godak parana ekak godak lassanai
    Ahasa kaluwarai nil ahasa kaluwara.......
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    අහසට සොඳුරුද සඳ කෙතරම් සිංදුව තියෙනවද?

    කවුරු හරි ලඟ තියෙනවනම් නෙළු අධිකාරි සහ කාශ්‍යප දිසානායක ගායනා කරන "අහසට සොඳුරුද සඳ කෙතරම් (අන්සතු මලකට ) සිංදුව දෙන්න පුලුවන්ද? මට ඕනෙ නෙළු අධිකාරිගෙ "කඳුළු" සීඩී එකේ තියෙන සිංදුව, වීඩියෝ එකෙන් ගත්ත එක නෙවෙයි. ඒ මුළු සීඩී එකම වුනත් දෙන්න පුළුවන් නම් හොඳයි....
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    වික්ටර් රත්නායක-ඇස ප්‍රීති කරන රූපා
    Victor Rathnayake-Aesa Preethi Karana

    (මාණාභරන වේදිකා නාට්‍යයෙන්)

    ඇස ප්‍රීති කරන රූපා
    නැතිවී යතේය නොහැඟේ
    නොදිරාවි නාමෙ සුන්ද්‍රා
    පවතී දනන්ගෙ සිත්හී


    වික්ටර් රත්නායක-මා මෙතන අවදිවී
    Victor Rathnayake-Ma Methana Awadiwi


    මා මෙතැන අවදිවී ඔබ ඔතැන අවදිවී
    අප අප ගැන හඬමින් රාත්‍රියේ
    මා මෙතැන අවදිවී ඔබ ඔතැන අවදිවී සිටියෝතින්
    කෙලෙසද සිහිනෙන් වත් හමුවන්නේ


    බොහොම ස්තුතියි මේ ගීත දෙක මමත් ගත්තා:D
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    වැසි වසිනා අහස අපි

    මුතු බඳිනා මුහුද අපි



    මිණි දිලෙනා පොළොව අපි

    සිරිලංකා රටම අපි....





    ninenet9ට බොහෝමත්ම ස්තුතියි මම මේ සින්දුව ගත්තා
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Help me to find these songs...

    I'm looking for the ORIGINAL VERSIONS (NOT THE SUNFLOWER VERSIONS) of these songs.

    Me Paalu Mawathe - Priya Sooriyasena

    Sihina Vijithe -Priya Sooriyasena

    Please upload if anyone has these songs.

    Thanks in advance.
    :)
     
    Status
    Not open for further replies.