මෙ ගීත ලබා දුන් ඔබ හට මගෙ ස්තුතිය.................
බොහොම ස්තූතියි... මම මේක ගත්තා..
Samantha, Ninenet9, mdee athulu me welawe thread eke inna siyaluma sahodara sahodariyanta subha dawasak.... kalekin apu nisa... tikak amuthuy wage.... Dun de suwanday kiyanawane... e nisa ganna kalin, deela inna hithuna....
Victor Rathnayake mahathmayage geetha wedipura thiyena nisa hithata bayak danuna.... e nisa ikmanin news websites baluwa... kalabala wenna deyak ne wage.... ithin kokatath Victor Rathnayake mahathmayage geethayak dunnoth honday kiyala hithuna....
Mama danna tharamin mea geethaya Victor Rathnayake mahathmayage kisima cassette patayaka ho CD thatiyaka ne. Namuth me geethaya kalakata udadee Guwan Widuliye yam janaproyathwayak labapu geethayak.... Me geethaya laba gaththe mehi rachakaya wana Sisira Dissanayake mahathmaya nikuth kala "Numbe Sirikkiyata" yana CD thatiyenuy... Sisira Dissanayake rachana kala janapriya geetha athara Numbe Sirikkiyata (Janaka Wickramasighe), (Haada Wenta Awa Thamay) Deepika Priyadarshani, Sanda Saavee Maa (Wasantha Madurangani), saha Lional Ranwala mahatha saha pirisa gayana kala bohomayak geetha wenawa.
Piya senehasa gana kiyawena me lassana geethaya aran ahanna.....
Niyapela Sindalay - Victor Rathnayake
http://www.mediafire.com/?gtoznylynlz
Music - Victor rathnayake Lyrics - Sisira Dissanayake
බොහොම ස්තූතියි... මම මේකත් ගත්තා..
හෙවනැල්ල වගේ - වික්ටර් රත්නායක
හෙවනැල්ල වගේ යන එන තැන එන්න මගේ
පිසලන්න මගේ තනි නොතනිය හෙවන වගේ
නේක ජාති සංසාරේ... නේක ජාති සංසාරේ....
ගරා වැටුනු නගර කොනේ හඬා වැටුනු මට නුඹගේ //
සිනා පොදින් දැනුණු සුවේ ජාති ජාති සංසාරේ...
ජාති ජාති සංසාරේ...
හෙවනැල්ල වගේ..
හිතේ ඉඩට පාර බැඳන් කුමක් කරම් කොටුවුනු මං //
හමු වෙන්නයි පතනු මිසක ජාති ජාති සංසාරේ...
ජාති ජාති සංසාරේ...
හෙවනැල්ල වගේ..
Hevanalla Wage - Victor Rathnayaka
http://www.mediafire.com/?gzbdw5hmzrd
සායම් පෙඟූ ලවන් පුරා - වික්ටර් රත්නායක
සායම් පෙඟූ ලවන් පුරා ආරාධනා ඡායාවෝ
දඟකාරියේ ආශා මවයි මායම් නෙතේ රූ සිනා
දම් පාට මල් සාය දැවටී ඉඟේ ඔබ පා නඟා යද්දි කරනා දඟේ
චංචලේ උකුල් තලේ කලඹයි සිතුම් මගේ
සායම් පෙඟූ ලවන් පුරා
සබකෝල සුවිනීත සීතාවියන් නොදනීවි බිඟු ලොල් සරාගී හැඟුම්
ජීවිතේ සැබෑ ලොවේ ඉඳුරන් බලා හිඳී
සායම් පෙඟූ ලවන් පුරා
Saayam Pengu Lavan Pura - Victor Rathnayaka
http://www.mediafire.com/?nx4tmgnzo1y
හඳ පායාලා - වික්ටර් රත්නායක
හඳ පායාලා.. තිබුනද,
සරදාකාසේ
හමුවූදා සේ...
පහස ලබා දෑත වෙලා යාවූ ඒ....
අපටම හෙවන හදා ගහකොල වෙහෙස වුනා ඒ කාලේ
හඳ පායාලා..
මට ද හොරා අපම හෙවූ රෑ යාමේ...
හෙවනට හිටිය එදා ගහකොල යටම මෙදා ඈ කාගේ
හඳ පායාලා..
Handa Payala - Victor Rathnayaka
http://www.mediafire.com/?vxtkkhijdzv
තිසර රැඟුම් ලතාවේ - වික්ටර් රත්නායක
තිසර රැඟුම් ලතාවේ කිඳුරු නුවන් කථාවේ
රිද්මේ ගයා හංස ගීතේ
දෑසේ ඈ රඟන්නී සදා...
මධු මල් ගුලාවේ මුව රොන් සලා බිඟු
දෑසින් ගෙනාවා දෝ
බඹර රෑනින් මිදී මා සොයා
තිසර රැඟුම් ලතාවේ...
හද විල් තලාවේ සිහිලැල් දියේ ඈ
පිහිනා නැගී ආවේ...
සිහින විමනේ නවතැන් සොයා....
තිසර රැඟුම් ලතාවේ...
Thisara Rangum Lathave - Victor Rathnayaka
http://www.mediafire.com/?ejzm05mm2hh
බොහොම ස්තූතියි... මම මේක ගත්තා..
සුභ දවසක් වේවා මිතුරනි
වික්ටර් රත්නායක මහතාගේ ගීතඅතරින් මා ඉමහත් ආශාකරන මේ ගීතය ඔබ කවුරුන්ළඟ හෝ තිබෙනවානම් දෙන්න හැකිද? මමද ඇතුළු මෙහි අප සැවොම වෙනුවෙන්?
ගීතය: ඔබ හැර මට මුලු ලොවම ලැබීඇත
ගායනය: වික්ටර් රත්නායක සහ නිරන්ජලා සරෝජිනී
ස්තූතියි.
>>LDS<<
වික්ටර් රත්නායක-ඇස ප්‍රීති කරන රූපා
Victor Rathnayake-Aesa Preethi Karana
(මාණාභරන වේදිකා නාට්‍යයෙන්)
ඇස ප්‍රීති කරන රූපා
නැතිවී යතේය නොහැඟේ
නොදිරාවි නාමෙ සුන්ද්‍රා
පවතී දනන්ගෙ සිත්හී
වික්ටර් රත්නායක-මා මෙතන අවදිවී
Victor Rathnayake-Ma Methana Awadiwi
මා මෙතැන අවදිවී ඔබ ඔතැන අවදිවී
අප අප ගැන හඬමින් රාත්‍රියේ
මා මෙතැන අවදිවී ඔබ ඔතැන අවදිවී සිටියෝතින්
කෙලෙසද සිහිනෙන් වත් හමුවන්නේ

