PLEASE COME AGAIN

truth100%

Member
Jan 13, 2010
645
39
0
image0021copy.jpg
 
  • Like
Reactions: GOMI and Hayao

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද බුදු දහම වල් වැදිල..

ඒක ප්‍රචාරය කරන්න ඉන්න උදවිය ඊට එහා රාජකාරියකට බැහැලා කඩි මුඩියේ කසාවත් කරට අරන් වේදිකාවල එක එක දේශපාලුවා වෙනුවෙන් ජනතාව අතර වයිරය..ක්‍රෝධය පතුරුවමින් බෙන්ස් කාර්වල යමින් සුර සැප භුක්ති විඳිනවා....

බණක් අහන්න කෙනෙක් පංසල්වල බෙහෙතකටවත් හොයා ගන්න නෑ..ඇයි ඔක්කොම කටවල් ඇරගෙන අපේ පින්බිමේ රූප පෙට්ටිය ඉස්සරහට වෙලා අත්පුඩි තලමින් විසිල් ගහමින් ජන්ද බණ අහනවා...

බණක් කියන්න හාමුදුරුකෙනෙක් හොයාගන්නත් අමාරුයි...මොකද ඒ ගොල්ලොත් එක්තරා විදිහක ධර්ම චාරිකාවක වැඩලා ජනතාවගේ සුඛවිහරණය වෙනුවෙන් මන්ත්‍රීතුමා එක්ක ගමක් ගමක් ගානේ... ගෙයක් ගෙයක් ගානේ...

බුදුන් වැඩි දේශයකට ගිය කල....

කාලීන අන්තර්ගතයකින් ජනතාව පිබිදීම ගැන හා ඔවුන්ට අඩු තරමින් අපි බොද්ධයෝ නේද මේ මරාගන්නේ කියල හිතන්න පෙලඹවීම ගැන ඔබට මගේ සහෝදර ආචාරය...

දිගටම මෙවැනි දෑ ලියන්න...මෙය ජනතාවගේ ඇස්, කන් ඇරවිය යුතු හා පපුවලට තට්ටු කොට කථා කල යුතු කාලයයි...

මල්ලිට ජය!!
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පද ටික නම් පංකාදුයි

    ඒත් බුදු හාමුදුරුවන් පිරිනිවන් පාද්දි කිවුවේ ධර්මය ගුරු කොට සල කන්න කියල නේද?
    සංඝයා වහන්සෙල මොන මොන නරක වැඩ කලත් අපි ඒ ගැන කියල අපේ හිත් ආගම ගැන කළකිරව ගන්න ඕනෙද?
    බදු රජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උනත් කී දෙනයිද බුදු බණ අව‍‍බෝධ කරගෙන නිවන සාක්ෂාත් කරගත්තේ?

    ඒ හින්ද නංගියෝ (හෝ මල්ලියෝ) ඔයා ධර්මට හරියට පිළිපදින්න මේ ලෝකෙට තියෙන බැදීම් අඩු කරගන්න බලන්න එත කොට බුදුරජාණන් වහන්සේ නැවත වැඩියෙ නැතත් අඩුම තරමේ බදු හාමුදු‍රුවෝ දෙශනා කළ ධර්ම ය හරියට අවබෝධ කරන් හරි මේ කාළකන්ණි සංසාරෙට නැවතිමේ තිත තියන්න පුලුවන් වෙයි
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අද බුදු දහම වල් වැදිල..

    ඒක ප්‍රචාරය කරන්න ඉන්න උදවිය ඊට එහා රාජකාරියකට බැහැලා කඩි මුඩියේ කසාවත් කරට අරන් වේදිකාවල එක එක දේශපාලුවා වෙනුවෙන් ජනතාව අතර වයිරය..ක්‍රෝධය පතුරුවමින් බෙන්ස් කාර්වල යමින් සුර සැප භුක්ති විඳිනවා....

    බණක් අහන්න කෙනෙක් පංසල්වල බෙහෙතකටවත් හොයා ගන්න නෑ..ඇයි ඔක්කොම කටවල් ඇරගෙන අපේ පින්බිමේ රූප පෙට්ටිය ඉස්සරහට වෙලා අත්පුඩි තලමින් විසිල් ගහමින් ජන්ද බණ අහනවා...

    බණක් කියන්න හාමුදුරුකෙනෙක් හොයාගන්නත් අමාරුයි...මොකද ඒ ගොල්ලොත් එක්තරා විදිහක ධර්ම චාරිකාවක වැඩලා ජනතාවගේ සුඛවිහරණය වෙනුවෙන් මන්ත්‍රීතුමා එක්ක ගමක් ගමක් ගානේ... ගෙයක් ගෙයක් ගානේ...

    බුදුන් වැඩි දේශයකට ගිය කල....

    කාලීන අන්තර්ගතයකින් ජනතාව පිබිදීම ගැන හා ඔවුන්ට අඩු තරමින් අපි බොද්ධයෝ නේද මේ මරාගන්නේ කියල හිතන්න පෙලඹවීම ගැන ඔබට මගේ සහෝදර ආචාරය...

    දිගටම මෙවැනි දෑ ලියන්න...මෙය ජනතාවගේ ඇස්, කන් ඇරවිය යුතු හා පපුවලට තට්ටු කොට කථා කල යුතු කාලයයි...

    මල්ලිට ජය!!

    මචන් බදු දහමෙම කියල තියෙනව නේ ගෞතම බුදු සසුන පවතින්නෙ වසර 5000යි කියල ඊට පස්සේ ලෝකේ තණ්හාව පිරුණ මිනිස්සු එක එකා කුල්ල කා ගන්න තැනක් වෙනවලු ආයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙන කන්
    මමත් දැන් ඉන්න සංඝයා වහන්සේල කරන දේ අනුමත කරන්නේ නෑ ඒත් අඩුම ගානේ අපි චීවරේට හරි ගරු කරන් කට වහන් ඉන්න වෙනව මොකෝ ඒ චීවරේ කියන්නෙ අවුරුදු 2500ක් පරණ අපේ ආගමේ ලකුණක් දැන් ඉන්න අය මොනව කලත් අපි චීවරේට දෙන්න ඕනෙ ගෞරවය දෙමු නේද?

    මම නම් කියන්නේ කරන්න ඕනෙ හොදම දේ තමා අපි අපේ සුභ සිද්දිය බලා ගන්න එක මොකද සිද්ධාර්ථ කුමාරයා මුලු කපිලවස්තු පුරයම අරන් අභිනිෂ්ක්‍රමණය කලේ නෑ නේ අඩුම ගානේ කාලුදායි ඇමති තුමාටත් කිවුවේ අස්සයව අරන් ආපහු යන්න කියල
    සිද්ධාර්ථ කුමාරයා එදා කිවුවේ "පළමුව මම සසරෙන් එගොඩ වෙමි ඉන් පසුව අන් අයද එගොඩ කරවමි " කියල ඒක ආර්ථමාර්ථ කාමි කමක් නම් නෙවේ ඒක තමා මාරයව ජයගන්න සුදුසුම ක්‍රියා පිළිවෙත

    නේද ???
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    මන් දකින විදියටනම් මේක අද සමජයේ මිනුස්සුන්ගේ ඇස් විවුර්ත කරන්න ලියවුනු හොඳ නිර්මානයක්.... ඒත් අද වැඩේ වෙලා තියෙන්නෙ මිනුස්සුන්ට ඇත්ත පෙන්නල දුන්නම ඒ මනුස්සය වැරදි කාරය වෙන එකයි.. වැරදි දෙයක් කරනවනම් කවුරු උනත් වැරදියි... අපි කවුරුත් පටු විදියට නොහිතා පුලුල් කෝනයකින් අද සමාජය දිහා බැලිය යුතුයි... ඔබ කවුරු උනත්.. මේ නිර්මනානය ඉතාමත් අගනේ... ඔබට ජය.!
     
    [FONT=&quot]ස්තූතියි යාලු‍‍‍‍:):)
    [/FONT]

    [FONT=&quot][/FONT]