gajaman nona ape kiri muththage nangi
kavi rasa iwa vatee mehi adunemi malli
kassad kolla thaamath hitiyoth log wee
mama ready machan kavi tharageta pilli
කොහොමද මචන් හුග කලයකින් දැක්කේ
මොනවද තොරතුරු බොර තෙල් තියන රටේ
මෙහෙනම් ලොක්කනුත් ඉද හිට අපිට අරිනු ඇතේ
තව ටිකකින් මට නිදිමත ඒනව පුතේ


