සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    තේරවිල්ල ටිකක් සංකීර්ණ වැඩී වගේ.. පොඩි ඉඟියක් දෙන්න බැරිද?

    පාරේ ගමනක් යමින් සිටින්නේ, මිනිසුන් දෙදෙනෙක් පමනයි. තේරවිල්ලේ අහල තියෙන විදිහට, අහන්නේ පාරේ යන මේ මිනිස්සු දෙන්නගෙ නෑදෑකම මොකක්ද කියලයි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තේරවිල්ල ටිකක් සංකීර්ණ වැඩී වගේ.. පොඩි ඉඟියක් දෙන්න බැරිද?

    පාරේ ගමනක් යමින් සිටින්නේ, මිනිසුන් දෙදෙනෙක් පමනයි. තේරවිල්ලේ අහල තියෙන විදිහට, අහන්නේ පාරේ යන මේ මිනිස්සු දෙන්නගෙ නෑදෑකම මොකක්ද කියලයි
    හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් :oo:
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාරේ මිනිසුන් දෙදෙනෙක් ගමනක් යනවා. මේ මිනිසුන් දෙදෙනගෙන් එක්කෙනෙක් අනිකගෙ පුතාගේ පියාය. එතකොට මේ මිනිසුන් දෙදෙනාගෙ තිබෙන සම්බන්ධය කුමක්ද? හ්ම්.......... දීපන්කො උර්ත්තර.............
    ආයෙත් කියන්නද?
    මෙහ් අනාචාරයේ හැසිරිල එහෙම නෑ නම් මං කියපු එක හරි :baffled::rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි ලංගම බස් එකක යනවා
    ගමනාන්තයට ටිකට් එකක් රුපියල් 10
    මේ කට්ටියට ටිකට් ගන්න ගියේ රුපියල් 20 යි ඒ කොහොමද?

    ඉබ්බට යන්න හොරාට යන්න බෑ( බාප්පලා පනිනවා)
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    ආයෙත් කියන්නද?
    මෙහ් අනාචාරයේ හැසිරිල එහෙම නෑ නම් මං කියපු එක හරි :baffled::rofl:
    උත්තරේ හරි......{හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්} ලෙහෙසි කෙරුවේ නෑත්තම් බොහොම දෙයි උත්තර

    මෙතන වෑඩකාරයො එහෙම ඉන්නවනම් මගෙන් තේරවිලි අහන්න අවස්තාව ඈත...........

    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උත්තරේ හරි......{හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්} ලෙහෙසි කෙරුවේ නෑත්තම් බොහොම දෙයි උත්තර

    මෙතන වෑඩකාරයො එහෙම ඉන්නවනම් මගෙන් තේරවිලි අහන්න අවස්තාව ඈත...........

    ඌක පොඩි කාලෙ අහපු එකක් නේ . :rofl::rofl:
    ඕන් වැඩ පෙන්නහං කිව්වොත් දෙනවා දෝසි කෑල්ලක් :rofl:
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි ලංගම බස් එකක යනවා
    ගමනාන්තයට ටිකට් එකක් රුපියල් 10
    මේ කට්ටියට ටිකට් ගන්න ගියේ රුපියල් 20 යි ඒ කොහොමද?

    ඉබ්බට යන්න හොරාට යන්න බෑ( බාප්පලා පනිනවා)

    බස් එකේ ගියේ පිරිමි දෙන්නයි
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    ඔය ඉතිං..ඔහොම කියලා හරි යනවය? :no:

    පිරිමි දෙන්නෙක්... එයල දෙන්නටම පුතාල ඉන්නව... ඒ විදියට හිතුවම තාත්තල දෙන්නෙක්... ඒ දෙන්නටම තාත්තලත් ඉන්නව... එ විඩියට හිතුවම තාත්තල දෙන්නෙක්...

    ko denawa kiwwa dhosi kealla
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිරිමි දෙන්නෙක්... එයල දෙන්නටම පුතාල ඉන්නව... ඒ විදියට හිතුවම තාත්තල දෙන්නෙක්... ඒ දෙන්නටම තාත්තලත් ඉන්නව... එ විඩියට හිතුවම තාත්තල දෙන්නෙක්...

    ko denawa kiwwa dhosi kealla
    වැරදිළු.. :no:( තාත්තල දෙන්නයි පුතාල දෙන්නයි බස් එකේ යන්නෝන ..
    ගෙදර ඉන්න අය කියලා හරියනවැය? :P)
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උත්තරේ 3 යි :P
    සීයායි තාත්තයි පුංචි පුතයි( තාත්තල දෙන්නමයි පුතාල දෙන්නමයි බස් එකේ යන්නෝන ..
    ගෙදර ඉන්න අය කියලා හරියනවැය? :P)
    පොඩි එකා අත දරුවෙක් උගෙන් ටිකට් ගන්නෑ
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    වැරදිළු.. :no:( තාත්තල දෙන්නයි පුතාල දෙන්නයි බස් එකේ යන්නෝන ..
    ගෙදර ඉන්න අය කියලා හරියනවැය? :P)

    ගුරාට පදේ වෑරදුනා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගුරාට පදේ වෑරදුනා
    11.gif
    12.gif
    ඩෝන්ට් යූ වොරි :cool: මෙන්න දෝසි

    296087089_2cd630f1e6.jpg
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    උත්තරේ හරි......{හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්} ලෙහෙසි කෙරුවේ නෑත්තම් බොහොම දෙයි උත්තර

    මෙතන වෑඩකාරයො එහෙම ඉන්නවනම් මගෙන් තේරවිලි අහන්න අවස්තාව ඈත...........

    ඔයා කිව්වෙ පාරෙ මිනිස්සු දෙන්නෙක් යනවයි කියලනෙ.. ඉතින් ඒ දෙන්න කොහොමද ගෑණියි මිනිහයි වෙන්නෙ.... එහෙනම් පාරෙ යන්න ඕන ගැහැණියක් සහ මිනිසෙක් :P
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    තේරවිල්ල: ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක්
    පිලිතුර :අන්නාසි ගෙඩිය
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දවසක් අලියයි කූඹියයි හැංගිමුත්තං කළාලු. කූඹියා දුවලා දුවලා ගිහිං පන්සලේ විහාර ගෙයි ඇතුළෙ හැංගුණාලු. අලියා ලොකු වැඩි හින්දා අලියට විහාර ගෙට රිංගලා කූඹියව හොයා ගන්න බෑ. ඒත් අලියා කිව්වලු, "මල්ලි, එන්න එළියට. මං දන්නවා ඉන්නෙ විහාරගෙයි බව" කියලා.

    අලියා කොහොමද දැන ගත්තෙ?