ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

Jan 5, 2010
879
22
0
Oya b2creations.info Forum ekak hadala thiyanawane.

Normal forum ekakata HTML code post karanna ba kiyala danne nathi oya adsense walin $800-900k hoyanawa kiyanne boruwak

Me code eka babek unath dannawa
<a href="ඔයා ගෙ ලින්ක් එක" target="ප්‍රේම් එකේ නම">

http://www.w3schools.com/

wage site ekakin onama kenekuta html code ekak generate kara ganna puluwani

මෙයා ඔක්කොම බයිලා ගගහා මට Friend req එවන්නෙ ඇයි දන්නෙ නැහැ නෙ?? මෙයා කරන්නෙ හැම කෙනාගෙම වරදි හොයන එක තමා.. මම නම් ඉතින් තුට්ටුවකට වත් මායිම් කරන්නෙ නැහැ..

නෝමල් ෆොරම් වල එච්.ටී.එම්.එල් දන්න පුලුවන්.. ඔය ඉතින් බොරු කට විතරනෙ?? ඔය මොනවද එලකිරි එක වෙනුවෙන් කරල තියෙන්නෙ?? මගෙ කුණු හොයන් නැතුව තමුසෙ ගෙ වැඩක් කර ගන්නව ඕයි
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka

    godak forums wala normal HTML nikanma post karanna ba :P
     
    Jan 5, 2010
    879
    22
    0
    matat adsense ekak tiyenawa....mage site ekata visitorslanam godak enawa..eth ads click karanne nadda koheda..:(:(. :( mage full tiyenne mechcharai...

    Page impressions 7,062
    Total estimated earnings $13.16

    :P:P
    ochcharai...trafic ekai. adsense wala cikck tikai wadi kara ganne kohomada??wadiyen hamba wenne kohomada click karapuwama?? tikak kiyala dennako ;):rolleyes::rolleyes::rolleyes:

    ads walta friendly tempalte ekak dhanna.. keywords wenas karanna
     
    Jan 5, 2010
    879
    22
    0
    godak forums wala normal HTML nikanma post karanna ba :P

    හරි..... මම එළකිරි එකට ඇවිත් දාපු පළවෙනි ඉමේජ් එක වැරදෙන්න ඇති... දැන් සතුටුද?? දැන් කට වහන් ඉන්න.. නැත්තම් ඊලග දවසෙ මම ස්ටීම් අයි.ඩී බෑන් කරනවා..

    තමුසෙලා නිකම් කතා කරන්නෙ අම්ම ගෙ බඩෙන් එලියට අවෙම සෙරම ඉගෙන ගෙන වගේ නෙ?? ඔය අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්න.... පණ්ඩිතයට ඒක පෙන්නෙ නැහැ නෙ?? ලොල්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    හරි..... මම එළකිරි එකට ඇවිත් දාපු පළවෙනි ඉමේජ් එක වැරදෙන්න ඇති... දැන් සතුටුද?? දැන් කට වහන් ඉන්න.. නැත්තම් ඊලග දවසෙ මම ස්ටීම් අයි.ඩී බෑන් කරනවා..

    තමුසෙලා නිකම් කතා කරන්නෙ අම්ම ගෙ බඩෙන් එලියට අවෙම සෙරම ඉගෙන ගෙන වගේ නෙ?? ඔය අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්න.... පණ්ඩිතයට ඒක පෙන්නෙ නැහැ නෙ?? ලොල්
    thamuseta ehema hithu manapeta steam ID ban karanna ba harida.. eka denaganin.,. tota thoge admin account eka thiyaganna aasawak thiyenawa nam kata wahagena hitapan
     
    ලොල්.... මට කැමති එක්කෙනෙක්ව බෑන් කරන්න අවසර දුන්නෙ සර්වර් එකේ අයිතිකාරයා.... ඇවිත් බලන්න කො.....
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    ලොල්.... මට කැමති එක්කෙනෙක්ව බෑන් කරන්න අවසර දුන්නෙ සර්වර් එකේ අයිතිකාරයා.... ඇවිත් බලන්න කො.....
    ane me rogue nikan nakadee pusi wenne nathuwa innawada :frown: :growl:
     
    Jan 5, 2010
    879
    22
    0
    ane me rogue nikan nakadee pusi wenne nathuwa innawada :frown: :growl:

    කරැණා කරල ටොපික් එකට අදාළව කතා කරන්න.. මම අවෙ යාලුවන්ට උදව් කරන්න මිසක් ඔයා වගෙ මානසික අවුල් අයව නළවන්න නෙමේ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    කරැණා කරල ටොපික් එකට අදාළව කතා කරන්න.. මම අවෙ යාලුවන්ට උදව් කරන්න මිසක් ඔයා වගෙ මානසික අවුල් අයව නළවන්න නෙමේ
    oya me topic eka gena monawada danne.. issellama eka kiyannako.. :P
     
    blue_09

    Active member
  • Mar 28, 2009
    4,857
    6
    38
    Kandy
    කරැණා කරල ටොපික් එකට අදාළව කතා කරන්න.. මම අවෙ යාලුවන්ට උදව් කරන්න මිසක් ඔයා වගෙ මානසික අවුල් අයව නළවන්න නෙමේ

    ithin oya mata adsence walata help karanawa kiyala karanne na ne
     
    Bharatha99

    Member
    Feb 4, 2008
    27
    5
    0
    On Eirth
    menna mata apu eka
    Hello

    Thank you for your interest in Google AdSense. Unfortunately, after
    reviewing your application, we're unable to accept you into Google AdSense
    at this time.

    We did not approve your application for the reasons listed below.

    Issues:
    - Postal address incorrect or not provided

    ---------------------

    mage add eka mama unta wada hodon dannawa
    mama onatharam free cd gedarata gennagena thiyanawa
    post code okkomahari
    but un kiyanawa mage address eka weradilu
    mama 3serayak apahu yewuwa but same result so athherala demma :( :growl::growl::growl:
     
    May 17, 2006
    3,632
    90
    0
    machan SaNDun's....thaman danna deyak thamanta puluwan widihata nodanna ayata kiyala dena aka " Kushani " aka ubata proyojanayak wenne nathuwa athi habay nodanna ayata aka proyojanawath.....ubala dannawa unata kiyala denne nahane...aka nisa kiyala dena kenata aka apa karawanna apa.....mokada ayata apa unoth apita aha ganna kenek nathi wenawa.....aka nisa uba erisiyawa saha kuhaka kama nawathwala ( uba hadanne me karana aka nawattwanna)....kasuni karana de karanna arala nika enna....PLZ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    machan SaNDun's....thaman danna deyak thamanta puluwan widihata nodanna ayata kiyala dena aka " Kushani " aka ubata proyojanayak wenne nathuwa athi habay nodanna ayata aka proyojanawath.....ubala dannawa unata kiyala denne nahane...aka nisa kiyala dena kenata aka apa karawanna apa.....mokada ayata apa unoth apita aha ganna kenek nathi wenawa.....aka nisa uba erisiyawa saha kuhaka kama nawathwala ( uba hadanne me karana aka nawattwanna)....kasuni karana de karanna arala nika enna....PLZ
    udaw karanawa kiyala nikan boru gahana eun gena kumana kathada.. :lol:

    ubata monawa hari denaganna ona nam ahapan.. kiyala dennam ;)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    menna mata apu eka
    Hello

    Thank you for your interest in Google AdSense. Unfortunately, after
    reviewing your application, we're unable to accept you into Google AdSense
    at this time.

    We did not approve your application for the reasons listed below.

    Issues:
    - Postal address incorrect or not provided

    ---------------------

    mage add eka mama unta wada hodon dannawa
    mama onatharam free cd gedarata gennagena thiyanawa
    post code okkomahari
    but un kiyanawa mage address eka weradilu
    mama 3serayak apahu yewuwa but same result so athherala demma :( :growl::growl::growl:
    address eka kohomada fill kale? oya eka submit karapu widiyatama methana post karannako
     
    Jan 5, 2010
    879
    22
    0
    udaw karanawa kiyala nikan boru gahana eun gena kumana kathada.. :lol:

    ubata monawa hari denaganna ona nam ahapan.. kiyala dennam ;)

    මට එක එකාට ඔප්පු කරන්න වෙලවක් නැහැ.. කොන්දක් තියනව නම් අලුත් Thread එකක් පටන් ගන්නව කො....
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    මට එක එකාට ඔප්පු කරන්න වෙලවක් නැහැ.. කොන්දක් තියනව නම් අලුත් Thread එකක් පටන් ගන්නව කො....
    ane mata oya nikan wedakata nathi thread patan aragena boru gahanna kisima uwamanawak nehe.. kawuru hari prashnayak ahuwoth ekata uththara dena eka thamai man karanna :P :D
     
    hik hik hik....... ehe nam paththakata wela innawa ko.. elakiri eke wadak patan gaththoth mara irisiyayei ne??