හිරු ඉපදෙනවිට - අනිල් භාරතී
ආ මෙන්න... මේක ඔරිජිනල් මියුසික්, ඒත් එච්චර කොලිටි නැහැ.

හිරු ඉපදෙනවිට - අනිල් භාරතී
හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි....
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි....
දෙදෙනා බැඳි පෙම දෙදෙනා සුරකින බව මට විශ්වාසයි...
අවිහිංසක ඔබ මට හිංසාවක් නොකරනු විශ්වාසයි
අතැඟිලි පටලා බැඳගත් අත්වැල නොබිඳිනු විශ්වාසයි...
සඳකඩ පහණක් ලෙස මා පා යුග සිපගනු විශ්වාසයි...
හිරු ඉපදෙනවිට...
අපමණ බධා ආවත් ඔබ මට ගැති බව විශ්වාසයි...
කාට අකීකරු වූවත් මට කීකරු වනු විශ්වාසයි...
මා හරි දිළිඳුයි පොහොසත් නොම වෙයි ඒකත් විශ්වාසයි...
රජ ඉසුරට ඔබ ලොබ වී මා හැර යයිද අවිශ්වාසයි...
හිරු ඉපදෙනවිට...
Hiru Ipadenavita - Anil Bharathi
http://www.mediafire.com/file/gzvwnfjcymt/Hiru Ipadenawita.mp3
අනිල් භාරතී ge mata oba wishwasai song eka nadda???

Last edited: