SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

rith

Member
Feb 25, 2007
998
2
0
Hello,

Please help me find the below songs..

Sudo Sudu Sudu Meeduma - Latha Walpola

Sansarey Apage Sabanda Kamaka Mahime - G.S.B Rani

Thanks in advance...
 
Oct 17, 2007
101
7
0
Lubbock, TX
අදවේ හිරු දින – අනිල් භාරතී

අදවේ හිරු දින – අනිල් භාරතී

අදවේ හිරු දින ඔබ හමු වේවිද
ඔබ හා බැඳි හද අද නොතැවේවිද
මගෙ හද විල මැද සැලෙන ඕළු කොඳ
අද සුපිපේවිද මගෙ හද තුටු වේවිද

සතියේ දින හත ගැන ගැන මගෙ සිත
ඉරිදා දින මත පැතුම් රැඳී ඇත
සඳ පායන තුරු කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු එන ඉරිදා එන තුරු

අදවේ හිරු දින...

ඔබෙ සියුමැලි වත පණ ගන්වයි සිත
පැටලී හදවත සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට ඇති මගෙ සතුට
මැන බර කිරුමට හැකි වේවිද කෙනෙකුට

අදවේ හිරු දින...

Ada We Hiru Dina - Anil Bharathi

http://www.mediafire.com/?2nyjhhgn1id
 
Oct 17, 2007
101
7
0
Lubbock, TX
දෑස විදාලා - අනිල් භාරතී

දෑස විදාලා - අනිල් භාරතී

දෑස විදාලා ඔහු එන පාර බලාලා
වෙහෙස දැනීලා නුවන'ග කඳුළු නැගීලා
ඔහු යලි ඒදෝ ඔබව සොයාලා
බඹරුන් ඔහොමයි මොටද හඬාලා

මල් පරවුනු බව දැක නැහැ බඹරු හඬන්නේ
සඳ හිරු කිසිදා නැහැ අඳුරට බිය වන්නේ
ඔහු යලි ඒදෝ ඔබව සොයාලා
බඹරුන් ඔහොමයි මොටද හඬාලා

දෑස විදාලා...

රළ පෙල දිව එනු මිස නැහැ වෙරල දුවන්නේ
සුසුම් හෙලා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ
ඔහු යලි ඒදෝ ඔබව සොයාලා
බඹරුන් ඔහොමයි මොටද හඬාලා

දෑස විදාලා...

Dasa Visala - Anil Bharathi

http://www.mediafire.com/?ynzznjjtmzl
 
Last edited:
Oct 17, 2007
101
7
0
Lubbock, TX
මා ආදරෙයි නංගියෙ - අනිල් භාරතී

මා ආදරෙයි නංගියෙ - අනිල් භාරතී

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැලවී නැලවී හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී

ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොලඳ කථා අසන්නට මම හරි ආසයි
සෙල්ලම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ...

සණ්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
පාඩම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ...

Maa Aadarei Nandiye - Anil Bharathi

http://www.mediafire.com/file/4tjkwtlmtzi/Ma Adare Nangiye.mp3
 
Oct 17, 2007
101
7
0
Lubbock, TX
රෝසි මගෙ රෝසි - අනිල් භාරතී

රෝසි මගෙ රෝසි - අනිල් භාරතී

රෝසි මගෙ රෝසි රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසි කුසුම් ලොවේ රැජින ඔබ තමයි
ඔයාව රජ මැදුරට කැන්දාගෙන යන්නම්
ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
මුව කමල සිඹින්නම්, සිප සිප සුවඳ බලන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි,
රුං රුං රුං රුං

රෝසි මගෙ රෝසි රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසි කුසුම් ලොවේ රැජින ඔබ තමයි
ඔයාව බුදු මැදුරට කැන්දාගෙන යන්නම්
ඔයාව බුදු සමිදුගෙ පාමුල රඳවන්නම්
අර කොහොම වුනත් මං, ඔයාට හිමි තැන දෙන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි,
රුං රුං රුං රුං

රෝසි මගෙ රෝසි රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසි කුසුම් ලොවේ රැජින ඔබ තමයි
ඔයා මගෙ නිවසට කැඳවාගෙන යන්නම්
ඔබේ මුව පෙතිවල සුවඳින් මත් වෙන්නම්
යහන් ගැබ සරසන්නම්, අගේ කර කර ඉන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි,
රුං රුං රුං රුං

රෝසි මගෙ රෝසි රෝස මලේ ඔයා ලස්සනයි
ඔබ වේ මා රෝසි කුසුම් ලොවේ රැජින ඔබ තමයි
ඔයාව රජ මැදුරට කැන්දාගෙන යන්නම්
ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම්
මුව කමල සිඹින්නම්, සිප සිප සුවඳ බලන්නම්
මලේ හරිම හැඩයි බඹරු නටයි,
රුං රුං රුං රුං

Rosi Mage Rosi - Anil Bharathi

http://www.mediafire.com/file/iyzndymy1yd/Rosy.mp3
 
Status
Not open for further replies.