Mulin thiyana Num deken year eka eka kiyanne 89 nam mulin thiyenne 1989 wala next numbers 3n jan 1st edala epaduna dawasa wenakam thiyana dates gana eka boy kenek ge nam 500 adui ekiyanne eka patan ganne 001 jan 1st epadila nam, girl kenek ge nam 500 ta wedie e kiyanne jan 1st epaduna girl kenek ge e numbrs thuna enne 501 kiyala.

4025421**
40
ID එකෙ මුල ඉලක්කම් 2 න් කියන්නෙ ඉපදුන අවුරුද්ද.
254
ඊට පස්සෙ එන ඉලක්කම් 3නෙන්, කියන්නෙ ඉපදුන දවස
ජනවාරි 1 වෙනිදා ඉදල, ඉපදුන දවස වෙනකම් දින ටික එකතු කරල තමයි ඒ ඉලක්කම් තුන ගන්නෙ
පිරිමි එක්කෙ නෙක් නම්.. එහෙම ආව ඉලක්කම් තුන නිකම්ම දානවා... ඒත් ගෑනු එක්කෙනෙක් නම්... එකතුකරලා ආව සංඛ්‍යාවට 500ක් එකතු කරල තමයි දාන්නෙ
---
ඉහත ID නම්බර් එක ගත්තොත්,
පිරිමි
1\ දෙවන ඉලක්කම් තුන 500ට අඩු හින්දා, එයා පිරිමි එක්කෙනෙක්.. ඒවගේම ඉඅප්දිලා තියෙන්නෙ 1945, සැත්තැම්බර් මාසේ 10 විතර(ජනවාරි 1 සිට සැත්තැම්බර් 10 දක්වා දින ගනන)
ගෑණූ (754)
2\මේක ගෑණු එක්කෙනෙක් එනව නම් , 254 +500 එකතු කරන්න ඕනේ. එතකොට ඉපදිලා තියෙන්නෙ 1945, සැත්තැම්බර් මාසේ 10 විතර(ජනවාරි 1 සිට සැත්තැම්බර් 10 දක්වා දින ගනන+500)

අය්යලා දෙන්නටම ගොඩක් පින්... මම නිකම් හොල්මන් වෙල හිටියෙ![]()
මට තාම 15යි
අයියා...මට තාම 15යි
තෑන්ක්ස් අක්කෙ

ubata thama 15 ban wayase hatiyata neme weda nam

![]()

දෙන්නටම තෑන්කු වේවා...කුසානිටත් එසේම වෙවා.. මම දැනගත්තෙත් අද..![]()
![]()

අයියා...මට තාම 15යි
තෑන්ක්ස් අක්කෙ
අනේ බෑ අක්කෙ... ඒක මම ආසම එකනේමටත් 15යි... මොකක්ද ඔය දාල තියන ඇවේටර් එක?? වෙනස් කරනව දැන්මම

මම දෙසැම්බර් මාසෙ නේ
)