හුදෙකලාව

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
lonley.jpg


me dawas wala hithata wada denama de thamai me:dull:
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සහෝ.. අපේ ජීවිතයේ හැම වෙලාවෙම අපිට ඕනේ විදිහට හැම දේම වෙන්නේ නැහැනේ...

    ඒක හින්දා අපිට තියෙන්නෙ බලාපොරොත්තුව හිතේ පුරාගෙන බලා ඉන්න එක විතරයි !

    සහෝට ජය !
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ජීවිතෙ ජීවත් වෙන්නනම් බලාපොරොත්තු ඕනෙලු...බලාපොරොත්තුවක් බිඳුනම දුක වැඩියි...පාළුයි...

    හොද නිර්මාණයක් මල්ලියො.......ඔය පාළුව හැමදාම තියෙන්නෙ නෑ...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    තනිකම වෙලාවකට හරිම සුන්දරයි...වෙලාවකට නම් එපා වෙනවා....ඔහොම තමයි ජීවිතය.

    ලස්සන නිර්මාණයක් සහෝ..
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    සහෝ.. අපේ ජීවිතයේ හැම වෙලාවෙම අපිට ඕනේ විදිහට හැම දේම වෙන්නේ නැහැනේ...

    ඒක හින්දා අපිට තියෙන්නෙ බලාපොරොත්තුව හිතේ පුරාගෙන බලා ඉන්න එක විතරයි !

    සහෝට ජය !
    ow eka atta sthuthi:)
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    ජීවිතෙ ජීවත් වෙන්නනම් බලාපොරොත්තු ඕනෙලු...බලාපොරොත්තුවක් බිඳුනම දුක වැඩියි...පාළුයි...

    හොද නිර්මාණයක් මල්ලියො.......ඔය පාළුව හැමදාම තියෙන්නෙ නෑ...
    ow eka atta:(
    ehema unoth hondai:dull:
    sthuthi akki:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතේ සංවේගය කොතැනද එතනදී අපි ලඟින්ම ඉන්න එක්කෙනා තමයි ඔය පාළුව..

    ඕකත් ටික දවසකින් වෙනස් වෙනවා අලුත් දෙයකට හිත හරව ගත්තම..ලෝකය පවතින්නේ ඔන්න ඔය මුලධර්මය පදනම් කරගෙනනේ...

    මල්ලියා හරිම් ලස්සනට කවිය පද ගලපලා තියෙනවා අපේ සිත් කීරි ගැහෙන්න..

    දිගටම ලියන්න ..මල්ලියට හොඳ කුසලතාවයක් තියෙනවා..

    මල්ලිට ජය..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හුදෙකලවෙ ඉන්නම් ඔබ නැති විට මං
    ආදරෙන් බැදෙන්නම් ඔබ ඉන්න විටදි නම්
    කෙදිනක වත් වෙන් නොවී ඉන්නම්
    දිවිතුරා ඔබෙ අදරේ පතන්නම්
    ලදුනේ......................:love::love::love::love::love:
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    Thanikama , paluwa , balaporoththu kadaveem, hamadeyakama awasanaya duka. Jeevithe hati ohoma thamai. Jeevithaya jeevath karanneth balaporoththu mai. Hitha ta diri aran jeevithayata muhuna denna. Ethakota lasssana anagathayak obata himi wei. Lassana nirmanayak. Obata Jaya!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හුදකලාව දැනෙන්න ගත්තම ඔහොම තමා
    ලස්සන නිර්මාණයක් ............ දිගටම ලියන්න
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    තනිකම වෙලාවකට හරිම සුන්දරයි...වෙලාවකට නම් එපා වෙනවා....ඔහොම තමයි ජීවිතය.

    ලස්සන නිර්මාණයක් සහෝ..
    ow epaaaaaaama wenawa:dull:
    sthuthi:)