<-^~-Kushani-~^-> Boruwa

මොකද්ද මේ කතාව.කියල තියන විදිහට නං කුෂානි කරල තියෙන්නෙ තේරුමක් නැති වැඩක්.මේකෙ ඉන්න අයගෙන් ඔය වගේ දෙයක් කරගන්න තරම් සබඳතා තියන අය ඇති කියලා හිතන්න අමාරුයි.ඒ ඉන්න උගත් දැනුම් තේරුම් තියන අය එකවරම නවකයෙකු විශ්වාස කරලා උදව් කරන්න පෙළෙඹෙයි කියලා හිතන්න බෑ.අනික එයාල කාර්යබහුල අය.
මීට පස්සෙවත් මේ වගේ දේවල්වලදී පැරණි-උගත්යැයි හිතෙන කෙනෙක්ගෙන් යම් උපදේශයක් ගන්නවනං හොඳයි.නැත්තං කොයිතරම් හොඳ දේ කලත්-කොතරම් පැරණි වුනත්,ඔයා මේකෙ කවටයක් ගානට වැටෙයි.
 
Jan 5, 2010
879
22
0
Dan unta wenne eka hari karanna...........5 WENUWATA 8 WADEI LAGADIMA........HITAPANKO...............

අම්බෝ සයිබර් මැරයෙක් වගේ... කොන්දක් තියනව නම් ඉන්ටර්නෙට් එකෙන් නැතුව ඇත්ත ලෝකෙදි වචනයක් හරි කියන්න කෝ.. කොන්දක් කියලා නාමයක් හරි තියනව නම් මොරටුව කැම්පස් එක ගාවට එන්න කො
 
Jan 5, 2010
879
22
0
මොකද්ද මේ කතාව.කියල තියන විදිහට නං කුෂානි කරල තියෙන්නෙ තේරුමක් නැති වැඩක්.මේකෙ ඉන්න අයගෙන් ඔය වගේ දෙයක් කරගන්න තරම් සබඳතා තියන අය ඇති කියලා හිතන්න අමාරුයි.ඒ ඉන්න උගත් දැනුම් තේරුම් තියන අය එකවරම නවකයෙකු විශ්වාස කරලා උදව් කරන්න පෙළෙඹෙයි කියලා හිතන්න බෑ.අනික එයාල කාර්යබහුල අය.
මීට පස්සෙවත් මේ වගේ දේවල්වලදී පැරණි-උගත්යැයි හිතෙන කෙනෙක්ගෙන් යම් උපදේශයක් ගන්නවනං හොඳයි.නැත්තං කොයිතරම් හොඳ දේ කලත්-කොතරම් පැරණි වුනත්,ඔයා මේකෙ කවටයක් ගානට වැටෙයි.

ඒත් අක්කෙ මම පැහැදිලිවම කිව්වා... මෙයාල ඉතින් බොරු කියලා සල්ලි ගන්න හදල බැරි උනාම දැන් ඇවිත් නාහෙන් අඩනවා
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල

    නංගි මොරටුව කැම්පස් එකේද?
     
    ඒත් අක්කෙ මම පැහැදිලිවම කිව්වා... මෙයාල ඉතින් බොරු කියලා සල්ලි ගන්න හදල බැරි උනාම දැන් ඇවිත් නාහෙන් අඩනවා
    දැන් තේරෙනවනේ තත්වය.:D
    කට්ටිය ඉස්සරවගේ දිවාරෑ මෙයාලගේ භාෂාවෙන් කිව්වවොත් ආතල් ගන්න කෙනෙක් හොය හොය ඉන්නේ.:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද්ද මේ කතාව.කියල තියන විදිහට නං කුෂානි කරල තියෙන්නෙ තේරුමක් නැති වැඩක්.මේකෙ ඉන්න අයගෙන් ඔය වගේ දෙයක් කරගන්න තරම් සබඳතා තියන අය ඇති කියලා හිතන්න අමාරුයි.ඒ ඉන්න උගත් දැනුම් තේරුම් තියන අය එකවරම නවකයෙකු විශ්වාස කරලා උදව් කරන්න පෙළෙඹෙයි කියලා හිතන්න බෑ.අනික එයාල කාර්යබහුල අය.
    මීට පස්සෙවත් මේ වගේ දේවල්වලදී පැරණි-උගත්යැයි හිතෙන කෙනෙක්ගෙන් යම් උපදේශයක් ගන්නවනං හොඳයි.නැත්තං කොයිතරම් හොඳ දේ කලත්-කොතරම් පැරණි වුනත්,ඔයා මේකෙ කවටයක් ගානට වැටෙයි.
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    දැන් තේරෙනවනේ තත්වය.:D
    කට්ටිය ඉස්සරවගේ දිවාරෑ මෙයාලගේ භාෂාවෙන් කිව්වවොත් ආතල් ගන්න කෙනෙක් හොය හොය ඉන්නේ.:lol:

    මොකද දැන් අර පැත්තෙ එන්නෙ නැත්තෙ?
     
    මම වැරදි දෙයක් කිව්වද? මෙයා ආව දවස්වල ඉඳන්ම එයාට උදව්කලා විතරයි.:cool:

    මොකද දැන් අර පැත්තෙ එන්නෙ නැත්තෙ?
    ළඟදීම අලුත් තැනකදි හමුවෙමු.:)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මුට ඉතින් හිනා :lol::lol:

    ලෝකේ හැමෝටම පේන්නෙ , ඔප්පු කරලා තියෙන්නෙ ගෝලාකාරයි කියලා...:lol:
    ඒත් එක්කෙනෙක් දෙන්නෙක්ට ඒක හතරැස් වෙලා කියලත් පේනවා:lol::rofl: