me dawas wala hithata wada denama de thamai me



ow eka atta sthuthiසහෝ.. අපේ ජීවිතයේ හැම වෙලාවෙම අපිට ඕනේ විදිහට හැම දේම වෙන්නේ නැහැනේ...
ඒක හින්දා අපිට තියෙන්නෙ බලාපොරොත්තුව හිතේ පුරාගෙන බලා ඉන්න එක විතරයි !
සහෝට ජය !

hmmmmmmmmmmmm...lassanata liyala thiyenawa adahasa...
ohoma thamai ban...mona karannada ithin....
Digatama liyanna....


ow eka attaජීවිතෙ ජීවත් වෙන්නනම් බලාපොරොත්තු ඕනෙලු...බලාපොරොත්තුවක් බිඳුනම දුක වැඩියි...පාළුයි...
හොද නිර්මාණයක් මල්ලියො.......ඔය පාළුව හැමදාම තියෙන්නෙ නෑ...








thanx bro![]()

ow epaaaaaaama wenawaතනිකම වෙලාවකට හරිම සුන්දරයි...වෙලාවකට නම් එපා වෙනවා....ඔහොම තමයි ජීවිතය.
ලස්සන නිර්මාණයක් සහෝ..


hmmmmmmතනිකම.................. ගොඩක් දැනුන කවියක්....

