"Is Circumcision Healthy ?? "

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මොකද මේ කොනක් අල්ලගෙන වලි දාගන්නෙ
    තමන්ට හොඳ නම් කැපුවා
    අනිත් අයගෙත් කපන්න යන්නෙ ඇයි?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    man nam kapanna giye ne :rofl:Is Circumcision Healthy ?? " dr kenek kiyana ekak metana post kara:)

    ඉස්සර එළවළු තෙල් විකුනන්න පොල් තෙල්වල කොලෙස්ටරෝල් තියනවා කියලත් දොස්තරලා කිව්වා
    ඒක පල් බොරුවක් :angry::angry:
    දැන් තමන්ට කොරන්න වෙච්ච දුකට කෙබර ඇද බානවා :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    220px-Phimosis_Penis.jpg


    penis with phimosis
    මෙහෙම නම් කපන්න ඕන
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    dan methana kiyanne kona kapuwahama HIV aids hadenne nahai kiyalada????ookata kona kapanna ooneda?safe sex karaama harine.....


    Adult male circumcision could prevent millions of new HIV infections in sub-Saharan Africa, but circumcised men should not cease practising safe sex

    mokakda ban mey kathawa:eek::eek: umbe may post eke kiyala thiyena vidihata,,,kona kapuwahama HIV prevent venavalu habai safe sexuth karannalu...nikan "wahala gahala" vagei ne ban:oo: circumcision HIV prevent karanavanam ehenam mokatada safe sex???:oo::dull:(eeka maara kathaawakne...)


    • Correct and consistent use of condoms.
    • Reductions in the number of sexual partners.
    • Delaying onset of sexual relations.
    • Voluntary and confidential counselling and HIV testing.


    ehenam meewa kiyala thiyenne mokatada:oo::baffled::dull::dull:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    "i do this because my f**king book tells us to do like that....peace be Allah"...:rofl:

    මෙහෙමත් තියනවා..

    Book 040, Number 6844:

    'A'isha reported that she heard Allah's Messenger (may peace be upon him) as saying: The people would be assembled on the Day of Resurrection barefooted, naked and uncircumcised.

    :rofl:
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    මෙහෙමත් තියනවා..

    Book 040, Number 6844:

    'A'isha reported that she heard Allah's Messenger (may peace be upon him) as saying: The people would be assembled on the Day of Resurrection barefooted, naked and uncircumcised.

    :rofl:

    kona kapa yali wawa.......
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    aPI witarak pirusiduwa idala madi ne ban:) umbalath pirisuduwa inna epey:P:P:lol::lol:

    ඔව් ඔව් ඒක ඇත්ත..දැන් බලන්න වාතයේ තියෙන දූවිලි, හොටු එහෙම නහයේ එකතුවෙලා හරිම අපිරිසිදුයි..:eek: ඒක නිසා පිරිසිදුවට ඉන්න නහයත් කපමු.:yes:

    ඒ වගේම කනෙත් කලාදුරු ජරාව පිරිලා අපිරිසිදු වෙනවා..ඒක නිසා කනත් කපමු..

    තව තියනවා කපන්න..එතකොට පුලුවන් 100% පිරිසිදුව ඉන්න..:rofl: