සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දවසක් අලියයි කූඹියයි හැංගිමුත්තං කළාලු. කූඹියා දුවලා දුවලා ගිහිං පන්සලේ විහාර ගෙයි ඇතුළෙ හැංගුණාලු. අලියා ලොකු වැඩි හින්දා අලියට විහාර ගෙට රිංගලා කූඹියව හොයා ගන්න බෑ. ඒත් අලියා කිව්වලු, "මල්ලි, එන්න එළියට. මං දන්නවා ඉන්නෙ විහාරගෙයි බව" කියලා.

අලියා කොහොමද දැන ගත්තෙ?
කූඹි සෙරෙප්පු දෙක එළියෙනෙ :rofl:
 
nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    දවසක් අලියයි කූඹියයි හැංගිමුත්තං කළාලු. කූඹියා දුවලා දුවලා ගිහිං පන්සලේ විහාර ගෙයි ඇතුළෙ හැංගුණාලු. අලියා ලොකු වැඩි හින්දා අලියට විහාර ගෙට රිංගලා කූඹියව හොයා ගන්න බෑ. ඒත් අලියා කිව්වලු, "මල්ලි, එන්න එළියට. මං දන්නවා ඉන්නෙ විහාරගෙයි බව" කියලා.
    අලියා කොහොමද දැන ගත්තෙ?

    කූඹිය විහාරගෙයි ගිහින් හෑන්ගෙන එක වේයෙක් බලන් හිටියා. වේයයි කූඹියයි අතීතයේ ඉදන් තරහකාරයො දෙන්නෙක්.... කූඹියා එක්ක තරහ නිසා වේයා අලියට කෝල් එකක් දීල කිව්වා කුඹියා විහාර් ගෙයි ඉන්නව කියලා
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කූඹිය විහාරගෙයි ගිහින් හෑන්ගෙන එක වේයෙක් බලන් හිටියා. වේයයි කූඹියයි අතීතයේ ඉදන් තරහකාරයො දෙන්නෙක්.... කූඹියා එක්ක තරහ නිසා වේයා අලියට කෝල් එකක් දීල කිව්වා කුඹියා විහාර් ගෙයි ඉන්නව කියලා

    මේ තවත් දවසක වුණු සිද්දියක් වෙන්න ඕනෙ; කූඹියා සෙරෙප්පු දෙක අතින් අරන් විහාරගෙට රිංගලා හැංගෙන්න පුරුදු වුණාලු මුළ සිද්දියෙන් පස්සෙ.. :rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සත්තු ගැන ප්‍රශ්න

    1. ඇතා ෆ්රිජ් එකට දැමීම පියවර තුනකින් විස්තර කරන්න.
    2. ජිරාෆ් ෆ්රිජ් එකට දැමීම පියවර හතරකින් විස්තර කරන්න.
    3. කැලේ රජා, සිංහයාගෙ මංගල්‍යයට කැලේ සියලුම සතුන් පැමිණි නමුත් එක් සතෙක් පැමිණියේ නැත. නොආ සතා කවුද? නොආවේ ඇයි?

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    1. ඇතා ෆ්රිජ් එකට දැමීම පියවර තුනකින් විස්තර කරන්න.
    2. ජිරාෆ් ෆ්රිජ් එකට දැමීම පියවර හතරකින් විස්තර කරන්න.
    3. කැලේ රජා, සිංහයාගෙ මංගල්‍යයට කැලේ සියලුම සතුන් පැමිණි නමුත් එක් සතෙක් පැමිණියේ නැත. නොආ සතා කවුද? නොආවේ ඇයි?

    1. 1.ෆ්රිජ් එක ඇරියා. 2.ඇතාව දැම්මා. 3. ෆ්රිජ් එක වැහුවා.
    2. 1. ෆ්රිජ් එක ඇරියා. 2. ඇතාව එලියට ගත්තා. 3.ජිරාෆ්ව ඇතුලට දැම්මා. 4. ෆ්රිජ් එක වැහුවා.
    3. ආවෙ නැත්තෙ ජිරාෆ්, එයා ෆ්රිජ් එක ඇතුලෙ හින්දා :(
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    1. 1.ෆ්රිජ් එක ඇරියා. 2.ඇතාව දැම්මා. 3. ෆ්රිජ් එක වැහුවා.
    2. 1. ෆ්රිජ් එක ඇරියා. 2. ඇතාව එලියට ගත්තා. 3.ජිරාෆ්ව ඇතුලට දැම්මා. 4. ෆ්රිජ් එක වැහුවා.
    3. ආවෙ නැත්තෙ ජිරාෆ්, එයා ෆ්රිජ් එක ඇතුලෙ හින්දා :(

    :yes:

    මෙන්න තව දෙකක්:

    1. ලොතරැය්යක පළවෙනි තෑග්ග ලෙස ඕස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් හරමානිස්ට උදාවිය. ඕස්ට්‍රේලියාවෙන් ෆ්රිජ් එකක් ගත් හෙතෙම එහි නිලධාරීන්ට යාප්පු වී කෙසේ හෝ ෆ්රිජ් එක ගුවන් යානයේ මගීන් ගමන් ගන්නා කොටසට දමා ගත්තේය. බහිනවිට ගැනීමේ පහසුවට දොර අසලින් ෆ්රිජ් එක තබා හරමානිස් තම පුටුවට වී එදෙස ඇහැ ගහගෙන සිටී.

    එහා මෙහා යන ගුවන් සේවිකාවන්ට මෙය මහත් ඉසරදයක් විය. තුන් හතරවරක් කකුලේ හැප්පුණවිට තවත් තරහව ඉවසාගත නුහුණු සේවිකාවක් ක්ෂණික පියවරක් මගින් ෆ්රිජ් එකේ කරදරයෙන් යානය නිදහස් කළාය.

    මොකද එයා කළේ?

    2. සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ සුදු වැලි මත පා තබමින් මුදු රළ රස විඳිමින් විවේක සුවයෙන් සිටි වයස 32ක් පමණ වූ නීරෝගී අමෙරිකන් ජාතිකයෙක් හිටි අඩියේ මැරී වැටුණි.

    මරණයට හේතුව කුමක්ද?
     
    • Like
    Reactions: rohana1985

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇදල ගත්ත; දමල ගැහුව; මලක් පිපුණ; මල පරවුණා.

    ගිනි කූrර

    ඇදලා ගත්තා දමලා ගැහුවා කීවම මම හිතුවෙ වෙන එකක්..ඒක කලාමත් මලක් පිපෙනවා.. :rofl::rofl::rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇදලා ගත්තා දමලා ගැහුවා කීවම මම හිතුවෙ වෙන එකක්..ඒක කලාමත් මලක් පිපෙනවා..:rofl::rofl::rofl:

    කට්ටියට ට්‍රයි කරන්න දීලයි මට උත්තරේ දාන්න තිබුණෙ. එහෙනම් හොඳ ඒවා අහගන්න තිබුණා.:shocked:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :yes:

    මෙන්න තව දෙකක්:

    1. ලොතරැය්යක පළවෙනි තෑග්ග ලෙස ඕස්ට්‍රේලියාවට යාමට අවස්ථාවක් හරමානිස්ට උදාවිය. ඕස්ට්‍රේලියාවෙන් ෆ්රිජ් එකක් ගත් හෙතෙම එහි නිලධාරීන්ට යාප්පු වී කෙසේ හෝ ෆ්රිජ් එක ගුවන් යානයේ මගීන් ගමන් ගන්නා කොටසට දමා ගත්තේය. බහිනවිට ගැනීමේ පහසුවට දොර අසලින් ෆ්රිජ් එක තබා හරමානිස් තම පුටුවට වී එදෙස ඇහැ ගහගෙන සිටී.

    එහා මෙහා යන ගුවන් සේවිකාවන්ට මෙය මහත් ඉසරදයක් විය. තුන් හතරවරක් කකුලේ හැප්පුණවිට තවත් තරහව ඉවසාගත නුහුණු සේවිකාවක් ක්ෂණික පියවරක් මගින් ෆ්රිජ් එකේ කරදරයෙන් යානය නිදහස් කළාය.

    මොකද එයා කළේ?

    2. සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ සුදු වැලි මත පා තබමින් මුදු රළ රස විඳිමින් විවේක සුවයෙන් සිටි වයස 32ක් පමණ වූ නීරෝගී අමෙරිකන් ජාතිකයෙක් හිටි අඩියේ මැරී වැටුණි.

    මරණයට හේතුව කුමක්ද?

    1. ජනේලෙ ඇරලා ෆ්රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
    2. අර ෆ්රිජ් එක හපෝයි ඔළුවට වැටිලා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තව එකක්
    මිනිස්සු දෙන්නෙක් මාළු අල්ලන්න යනවා
    ලොකු සද්දයක් ඇහිලා එක මනුස්සයෙක් අනික් කෙනාට හෙල්ලෙන්නැතුව ඉන්න කියලා යනවා ශබ්දය ගැන බලන්න
    පැය ගානක් ගියත් අර මනුස්සයා අවෙ නෑ..ඒ ඇයි:oo:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තව එකක්
    මිනිස්සු දෙන්නෙක් මාළු අල්ලන්න යනවා
    ලොකු සද්දයක් ඇහිලා එක මනුස්සයෙක් අනික් කෙනාට හෙල්ලෙන්නැතුව ඉන්න කියලා යනවා ශබ්දය ගැන බලන්න
    පැය ගානක් ගියත් අර මනුස්සයා අවෙ නෑ..ඒ ඇයි:oo:

    :no::no::no:
    මම නම් දන්නෙ නෑ
     
    • Like
    Reactions: chathuvv

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    තේරවිල්ල : ගෙදර හිටිය රෝස කැකුළ

    පිලිතුර : රෝසා

    මෙන්න සිරා තේරවිල්ලක්

    කොල්ලන්ගෙ දනහිස් දෙකට උඩින්,
    බුරියට යටින් තියෙන දෙයක්.
    අකුරු තුනයි.
    පළවෙනි එක " "
    අන්තිම එක " "

    මැද අකුර මොකක්ද????

    (කුණහරප කියන්න ඔට්ටු නෑ)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙන්න සිරා තේරවිල්ලක්

    කොල්ලන්ගෙ දනහිස් දෙකට උඩින්,
    බුරියට යටින් තියෙන දෙයක්.
    අකුරු තුනයි.
    පළවෙනි එක " "
    අන්තිම එක " "

    මැද අකුර මොකක්ද????

    (කුණහරප කියන්න ඔට්ටු නෑ)

    ඕකෙ උත්තරේ මේ ක්‍රියාවලියට ලක්වෙලා තියනවද...:rolleyes::rolleyes:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙන්න සිරා තේරවිල්ලක්

    කොල්ලන්ගෙ දනහිස් දෙකට උඩින්,
    බුරියට යටින් තියෙන දෙයක්.
    අකුරු තුනයි.
    පළවෙනි එක " "
    අන්තිම එක " "

    මැද අකුර මොකක්ද????

    (කුණහරප කියන්න ඔට්ටු නෑ)

    මචං..ටිකක් අකුරු පොඩි කරලා දාන්න..ලොකු අකුරු කියනවනකොට ඇස් දෙකට මොනාද මොනාද වෙනවා..