සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

sudunone

Member
May 23, 2009
3,781
121
0
  1. ජනේලෙ ඇරලා ෆ්රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
  2. අර ෆ්රිජ් එක හපෝයි ඔළුවට වැටිලා

lamaa kathaa serama ahala thiyenawa wageyi.:lol: hari hari.
 
nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    1. ජනේලෙ ඇරලා ෆ්රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
    2. අර ෆ්රිජ් එක හපෝයි ඔළුවට වැටිලා

    wow......! raja wedakaarayekne.....:D:D:D:D:D:D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    u fridge eka karagahagena gedara duwanna ethi :P
    3.gif
    :yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේකේ ඉන්න සමහරක්නං ඔය ක්‍රියාවලිය කරගෙන අපිට කියනවා ඒක හෙල්දි කියලා..:rofl:
    මූට ඒකමයි ඔලුවෙ තියෙන්නෙ. ඔයාට මුකුත් ඇබැද්දියක් වුණාද?:eek:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පුලුවන්නම් මේ තුන් තේරවිල්ල තෝරා දෙන්න

    බිබිලි චන්ද්රයා

    බිබිලිනම් ගඩු
    චන්ද්‍රයානම් හඳ

    ගඩු හඳ, හඩු ගඳ:rofl:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    1. ජනේලෙ ඇරලා ෆ්රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
    2. අර ෆ්රිජ් එක හපෝයි ඔළුවට වැටිලා
    ප්ලේන් එකේ ජනෙල් අරින්න බෑනෙ උඩින් යනකොට :rofl::baffled::eek:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පොත්ත කැඩුවා රැවුල දුටින්
    රැවුල කැඩුවා ඇටේ දුටින්
    ඇටේ කැඩුවා පොල්ල දුටින්

    මොකක්ද? :P
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ප්ලේන් එකේ ජනෙල් අරින්න බෑනෙ උඩින් යනකොට :rofl::baffled::eek:

    නැත්තෙ මොකෝ? :growl: ඒසී නැති වෙලාවට ජනෙල් ඇරං තමයි යන්නෙ ප්ලේන්. අනික මෝෂන් සික්නස් තියෙන කට්ටිය වමනෙ දාන්නෙත් ජනෙල් ඇරලනෙ.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කොයි රටේද :lol::shocked:

    ඔයා ධනවාදී, මහජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගත්, අධිරාජ්‍යගැති කුල්ටෙක්!:frown:
    ලංකාව වගේ තුන්වන ලෝකයේ රටකට පුලුවන්ද දුර ගමන්වලදි ඒසී දාගෙන යන්න? ජනෙල් ඇරං තමයි යන්නෙ. අනික ඔයා අහල නැද්ද, උඩ යන්න යන්න වායුගෝලය සිසිල් කියල. ප්ලේන් එකේ යන අයට ඒ ෆන් එක දෙන්න ජනෙල් ඇරල තමයි තියෙන්නෙ.:growl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බඩ ඉරිඟු :P

    :rofl::yes:
    ඇදල ගත්ත, දමල ගැහුව කිව්වමත් එක එක ඒව හිතුණු අය හිටි නිසා මම ටිකක් සැකෙන් ඕක දැම්මෙ
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔයා ධනවාදී, මහජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගත්, අධිරාජ්‍යගැති කුල්ටෙක්!:frown:
    ලංකාව වගේ තුන්වන ලෝකයේ රටකට පුලුවන්ද දුර ගමන්වලදි ඒසී දාගෙන යන්න? ජනෙල් ඇරං තමයි යන්නෙ. අනික ඔයා අහල නැද්ද, උඩ යන්න යන්න වායුගෝලය සිසිල් කියල. ප්ලේන් එකේ යන අයට ඒ ෆන් එක දෙන්න ජනෙල් ඇරල තමයි තියෙන්නෙ.:growl:
    :(:(
    :rofl::yes:
    ඇදල ගත්ත, දමල ගැහුව කිව්වමත් එක එක ඒව හිතුණු අය හිටි නිසා මම ටිකක් සැකෙන් ඕක දැම්මෙ
    :nerd::baffled:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පොත්ත කැඩුවා රැවුල දුටින්
    රැවුල කැඩුවා ඇටේ දුටින්
    ඇටේ කැඩුවා පොල්ල දුටින්

    මොකක්ද? :P

    බඩ ඉරිඟු :P

    :rofl::yes:
    ඇදල ගත්ත, දමල ගැහුව කිව්වමත් එක එක ඒව හිතුණු අය හිටි නිසා මම ටිකක් සැකෙන් ඕක දැම්මෙ

    :P