thanxx sisNice poem about lonelinessKeep writing more good luck

thanxx sisNice poem about lonelinessKeep writing more good luck

bohoma sthuthi aiye adahas walataහිතේ සංවේගය කොතැනද එතනදී අපි ලඟින්ම ඉන්න එක්කෙනා තමයි ඔය පාළුව..
ඕකත් ටික දවසකින් වෙනස් වෙනවා අලුත් දෙයකට හිත හරව ගත්තම..ලෝකය පවතින්නේ ඔන්න ඔය මුලධර්මය පදනම් කරගෙනනේ...
මල්ලියා හරිම් ලස්සනට කවිය පද ගලපලා තියෙනවා අපේ සිත් කීරි ගැහෙන්න..
දිගටම ලියන්න ..මල්ලියට හොඳ කුසලතාවයක් තියෙනවා..
මල්ලිට ජය..

හුදෙකලවෙ ඉන්නම් ඔබ නැති විට මං
ආදරෙන් බැදෙන්නම් ඔබ ඉන්න විටදි නම්
කෙදිනක වත් වෙන් නොවී ඉන්නම්
දිවිතුරා ඔබෙ අදරේ පතන්නම්
ලදුනේ......................

thanxIdala Idala Nice Thred Ekak Demma Neda Ela Ela Kolla Keeping Touch![]()

adahas walata sthuthiThanikama , paluwa , balaporoththu kadaveem, hamadeyakama awasanaya duka. Jeevithe hati ohoma thamai. Jeevithaya jeevath karanneth balaporoththu mai. Hitha ta diri aran jeevithayata muhuna denna. Ethakota lasssana anagathayak obata himi wei. Lassana nirmanayak. Obata Jaya!

sthuthi akkiහුදකලාව දැනෙන්න ගත්තම ඔහොම තමා
ලස්සන නිර්මාණයක් ............ දිගටම ලියන්න
