- ජනේලෙ ඇරලා ෆ්‍රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
- අර ෆ්‍රිජ් එක හපෝයි ඔළුවට වැටිලා
lamaa kathaa serama ahala thiyenawa wageyi.
hari hari.
- ජනේලෙ ඇරලා ෆ්‍රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
- අර ෆ්‍රිජ් එක හපෝයි ඔළුවට වැටිලා
hari hari.නෑ අයියෝ..අර ඔයාගේ ෆ්‍රිජ් එක වැටුණ සද්දේsadde enna aththe anik miniha wathurata watenakotada?



- ජනේලෙ ඇරලා ෆ්‍රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
- අර ෆ්‍රිජ් එක හපෝයි ඔළුවට වැටිලා






නෑ අයියෝ..අර ඔයාගේ ෆ්‍රිජ් එක වැටුණ සද්දේ
ඒත් මොකෝ පොර අතුරු දහන් වුනේ?![]()

මූට ඒකමයි ඔලුවෙ තියෙන්නෙ. ඔයාට මුකුත් ඇබැද්දියක් වුණාද?මේකේ ඉන්න සමහරක්නං ඔය ක්‍රියාවලිය කරගෙන අපිට කියනවා ඒක හෙල්දි කියලා..![]()

පුලුවන්නම් මේ තුන් තේරවිල්ල තෝරා දෙන්න
බිබිලි චන්ද්‍රයා

ප්ලේන් එකේ ජනෙල් අරින්න බෑනෙ උඩින් යනකොට
- ජනේලෙ ඇරලා ෆ්‍රිජ් එක එළියට විසික්ක කොරල ජනේලෙ වහලා දාන්න ඇති
- අර ෆ්‍රිජ් එක හපෝයි ඔළුවට වැටිලා



ප්ලේන් එකේ ජනෙල් අරින්න බෑනෙ උඩින් යනකොට![]()
ඒසී නැති වෙලාවට ජනෙල් ඇරං තමයි යන්නෙ ප්ලේන්. අනික මෝෂන් සික්නස් තියෙන කට්ටිය වමනෙ දාන්නෙත් ජනෙල් ඇරලනෙ.කොයි රටේදනැත්තෙ මොකෝ?ඒසී නැති වෙලාවට ජනෙල් ඇරං තමයි යන්නෙ ප්ලේන්. අනික මෝෂන් සික්නස් තියෙන කට්ටිය වමනෙ දාන්නෙත් ජනෙල් ඇරලනෙ.


බඩ ඉරිඟුපොත්ත කැඩුවා රැවුල දුටින්
රැවුල කැඩුවා ඇටේ දුටින්
ඇටේ කැඩුවා පොල්ල දුටින්
මොකක්ද?![]()

කොයි රටේද![]()


බඩ ඉරිඟු![]()


ඔයා ධනවාදී, මහජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගත්, අධිරාජ්‍යගැති කුල්ටෙක්!
ලංකාව වගේ තුන්වන ලෝකයේ රටකට පුලුවන්ද දුර ගමන්වලදි ඒසී දාගෙන යන්න? ජනෙල් ඇරං තමයි යන්නෙ. අනික ඔයා අහල නැද්ද, උඩ යන්න යන්න වායුගෝලය සිසිල් කියල. ප්ලේන් එකේ යන අයට ඒ ෆන් එක දෙන්න ජනෙල් ඇරල තමයි තියෙන්නෙ.![]()


ඇදල ගත්ත, දමල ගැහුව කිව්වමත් එක එක ඒව හිතුණු අය හිටි නිසා මම ටිකක් සැකෙන් ඕක දැම්මෙ


පොත්ත කැඩුවා රැවුල දුටින්
රැවුල කැඩුවා ඇටේ දුටින්
ඇටේ කැඩුවා පොල්ල දුටින්
මොකක්ද?![]()
බඩ ඉරිඟු![]()
ඇදල ගත්ත, දමල ගැහුව කිව්වමත් එක එක ඒව හිතුණු අය හිටි නිසා මම ටිකක් සැකෙන් ඕක දැම්මෙ
