සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    'න' යන්න :rofl::rofl:
    :eek::eek::eek: hari aka tamai
    good3.gif
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මමත් එකක් කියන්නද ? :rofl:

    සත්ව විශේෂයක්
    කන්නෙත් නෑ
    බොන්නෙත් නෑ
    ඇවිදින්නෙත් නෑ
    මැරෙන්නෙත් නෑ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමත් එකක් කියන්නද ? :rofl:

    සත්ව විශේෂයක්
    කන්නෙත් නෑ
    බොන්නෙත් නෑ
    ඇවිදින්නෙත් නෑ
    මැරෙන්නෙත් නෑ

    හාමුදුරුවරු නෙවෙයි වෙන්නැති.:rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Aiyooooooooooooooo :lol:

    oya dannawane okkoma :rofl:

    අර පුංචි රවුම් බනිස් ගෙඩියෙ කතාව ඔයා දන්නවනම් කියල දෙන්නකො. අමිලගෙ තේරවිල්ල.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔන්න තවත් එකමත් එක කාලෙක අලියෙකුයි මදුරුවෙකුයි කසාද බැන්දාලු... ඔන්න දෙන්නාගේ හනිමූන් නයිට් එක දවසත් ආවලු..ඔන්න නයිට් එකත් කොහොම හරි ඉවර වුනාලු...ඒත්... උදේ බලද්දි මදුරුවා මැරිලලු.... මොකද වෙලා තියෙන්නෙ කියලා කාටද කියන්න පුලුවන්??? :lol: :lol: :lol: :lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔන්න තවත් එකමත් එක කාලෙක අලියෙකුයි මදුරුවෙකුයි කසාද බැන්දාලු... ඔන්න දෙන්නාගේ හනිමූන් නයිට් එක දවසත් ආවලු..ඔන්න නයිට් එකත් කොහොම හරි ඉවර වුනාලු...ඒත්... උදේ බලද්දි මදුරුවා මැරිලලු.... මොකද වෙලා තියෙන්නෙ කියලා කාටද කියන්න පුලුවන්??? :lol: :lol: :lol: :lol:
    අලියා කොයිල් එකක් පත්තු කරලද? නැත්නම් චටාස් ගාලා ගහලද?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔන්න එක ගගක් තිබ්බලු..මේ ගග හරහා අතු විහිදිච්ච ලොකු ගහක් තිබ්බලු.. මෙ ගහ උඩ හිටියලු කිකිලියෙක් පොඩි අතු කැල්ලක...

    ඒ කිකිලි දවසක් දැම්මලු බිත්තරයක්..!!!!

    පුදුම වැඩේ කියන්නේ ඒ දාපු බිත්තරේ ගගට වැටුනේ නැහැලු...
    :oo:

    මොකක් වෙන්න ඇතිද හේතුව...????
    :baffled:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔන්න එක ගගක් තිබ්බලු..මේ ගග හරහා අතු විහිදිච්ච ලොකු ගහක් තිබ්බලු.. මෙ ගහ උඩ හිටියලු කිකිලියෙක් පොඩි අතු කැල්ලක...

    ඒ කිකිලි දවසක් දැම්මලු බිත්තරයක්..!!!!

    පුදුම වැඩේ කියන්නේ ඒ දාපු බිත්තරේ ගගට වැටුනේ නැහැලු...
    :oo:

    මොකක් වෙන්න ඇතිද හේතුව...????
    :baffled:

    ගඟට වැටෙන්න කලින්ම කිඹුලෙක් අල්ල ගන්න ඇති?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කිකිළි හිටිය අත්ත ගඟ උඩින් වැටිලා නැතුව ඇති.

    හරි.. මම අහන්නේ එහෙම නොවැටෙන්න හේතුව.. :D

    තව එක පාරයි උත්සහ කරන්න පුලුවන්..!
    :(