මමත් එකක් කියන්නද ?
සත්ව විශේෂයක්
කන්නෙත් නෑ
බොන්නෙත් නෑ
ඇවිදින්නෙත් නෑ
මැරෙන්නෙත් නෑ

හාමුදුරුවරු නෙවෙයි වෙන්නැති.![]()


Aiyooooooooooooooo
oya dannawane okkoma![]()

අර පුංචි රවුම් බනිස් ගෙඩියෙ කතාව ඔයා දන්නවනම් කියල දෙන්නකො. අමිලගෙ තේරවිල්ල.
අලියා කොයිල් එකක් පත්තු කරලද? නැත්නම් චටාස් ගාලා ගහලද?ඔන්න තවත් එකමත් එක කාලෙක අලියෙකුයි මදුරුවෙකුයි කසාද බැන්දාලු... ඔන්න දෙන්නාගේ හනිමූන් නයිට් එක දවසත් ආවලු..ඔන්න නයිට් එකත් කොහොම හරි ඉවර වුනාලු...ඒත්... උදේ බලද්දි මදුරුවා මැරිලලු.... මොකද වෙලා තියෙන්නෙ කියලා කාටද කියන්න පුලුවන්???![]()
![]()
![]()
![]()


අලියා කොයිල් එකක් පත්තු කරලද? නැත්නම් චටාස් ගාලා ගහලද?

ඔන්න එක ගගක් තිබ්බලු..මේ ගග හරහා අතු විහිදිච්ච ලොකු ගහක් තිබ්බලු.. මෙ ගහ උඩ හිටියලු කිකිලියෙක් පොඩි අතු කැල්ලක...
ඒ කිකිලි දවසක් දැම්මලු බිත්තරයක්..!!!!
පුදුම වැඩේ කියන්නේ ඒ දාපු බිත්තරේ ගගට වැටුනේ නැහැලු...
මොකක් වෙන්න ඇතිද හේතුව...????![]()
අලියට අමතක වෙලා කොයිල් එකක් පත්තු කරලා..!!!![]()

ගඟට වැටෙන්න කලින්ම කිඹුලෙක් අල්ල ගන්න ඇති?
නැහැ... තව දෙපාරක් උත්සහා කරන්න පුලුවන්...
කිකිළි හිටිය අත්ත ගඟ උඩින් වැටිලා නැතුව ඇති.

