! මෙන්න බලු තඩියා !

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
! මෙන්න බලු තඩියා !

මේ ඉන්නේ ලොකේ ඉන්න උසම බල්ලා...කොහොමද සයිස් එක... නම ජෝර්ජ්..
නිකන් ලොක්කා වගේ හිටියට තාම මූට අවුරුදු හතරයි...
හරියටම කියනවනම් මූගෙ උස අඩි 7 යි අඟල් 3 යි..
ඒ කියන්නේ පිටිපස්සෙ කකුල් දෙකෙන් හිටගත්තම උස...


මේ පින්තූරෙ බැලුවම හිතාගන්න පුලුවන් නේද බලු තඩියගේ උස...

article-1252928-086A87AA000005DC-456_634x640.jpg


මේ මෙයාගෙ අයිතිකාරිය ක්‍රිස්ටීන්...
ජීවත් වෙන්නේ ඇමරිකාවෙ ඇරිසෝනා ප්‍රාන්තයේ...
මෙයා රාත්තල් 245 ක් එහෙමත් නැත්තම් කිලෝ 111.13 ක් බරයි..ලේසි පාසු නෑ නේද ??
ඒ වගේම සුමානෙකට කිලෝ 45 ක කෑමත් ඕන...


මේ මෙයාගෙ ගිනස් වාර්තාවට හිමිකම් කියන බව කියන සහතිකේ..


article-1252928-086AC1A6000005DC-966_634x478.jpg


මේ ජෝර්ජ් පොඩි කාලෙ ගත්ත පින්තූරයක්...ඒ කාලෙත් හෙන කඳයා වගේ ඉඳලා තියෙන්නේ

article-1252928-086ABFF3000005DC-597_306x423.jpg


මේ පින්තූර ටිකත් බලලා මෙයාගෙ තරම හිතාගන්නකෝ :D

article-1252928-086A8913000005DC-418_634x483.jpg


article-1252928-086AC0C6000005DC-798_634x508.jpg


article-1252928-086ACCE6000005DC-980_634x362.jpg


:) Daily mail හි පුවතක් ඇසුරින් මා විසින් සකසන ලදි ! :)
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    ඒ වගේම සුමානෙකට කිලෝ 45 ක කෑමත් ඕන...:shocked::shocked::shocked: