ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

sameer256

Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura

    oya digg eken moko wenne machan? :oo:

    adsense walata apply karanna kalin oya digg eka add karagathtata prob ekak naha
    neda? adsense walata apply karaddi eka prob ekakda?

    digg.com aken oyage website aketa backlinks daganna puluwan. athakota digg.com haraha oyage website aketa visitors la genna ganna puluwan
     
    Jan 5, 2010
    879
    22
    0
    oyage site aketa wedipura visitors la enna lankawenda nethnam kohenda. dawasakata visitors la kiyak vithara site aketa enawada

    oya kamathinam withrak site aka kiyanna

    ලOකාවෙන් එන්නෙ 100ක් වගේ පොඩිම පොඩි ගානක්... දවසකට 15000කට වඩා විසිටර්ස්ල එනවා..
     
    Jan 5, 2010
    879
    22
    0
    Mage nam 80000k wage enawa.
    Site 2katama 120000k wage enawa

    අය්යා ඔය කියන්නෙ පේජ් ඉම්ප්‍රසන් එක නෙ?? පේජ් ඉම්ප්‍රසන් එක කියන්නෙ විසිටර්ස්ල ගාන නෙමේ.. දවසට ඇඩ් තියන පේජ් රීප්‍රෙශ් උන ගාන:)
     
    May 17, 2006
    3,632
    90
    0
    ලOකාවෙන් එන්නෙ 100ක් වගේ පොඩිම පොඩි ගානක්... දවසකට 15000කට වඩා විසිටර්ස්ල එනවා..

    elane kohomada ahema kattiya genna ganne....oyata click nathuwama hoda ganak ganna puluwan....oyage site aka PM karanna puluwanda?..
     
    Jan 5, 2010
    879
    22
    0
    http://youngerfaceforever.blogspot.com/
    this is my newly created blog.But it does not show in Google search results when i search URL through google.And it not approved by adsense as well.Can u help we ,what would be the fault

    බ්ලොග් එකට අඩුම පොස්ට් 50ක් දාන්න.. අය්යා දවස ගානෙ පොස්ට් 10 ගානෙ දන්න පුරුදු වෙන්න... එත කොට ඕක තමා සර්ච් රිසාල්ට් වල මුලටම එන්නෙ..... ඇඩ්සෙන්ස් වලින් ආපු ඊමේල් එක මෙතන දාන්න
     
    Jan 5, 2010
    879
    22
    0
    mage blog ekatath visitorsla naha
    meke visitorsla wadi karanne kohomada
    http://maxxa-movies.blogspot.com/

    අය්යා ඉස්සෙල්ලාම බ්ලොග් එකට ගැලපෙන බැනර් එකක් හදල දාන්න.. ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න... දවසට අඩුම පොස්ට් 10ක් දාන්න.. තව

    i. top 10 comedy films
    ii. top 10 horror movies



    වගෙ ලිස්ට් ටිකකුත් ඇඩ් කරන්න
     
    Jan 5, 2010
    879
    22
    0
    mata oyage site ekanam one nnaha
    kiyanna barida Kohomada Clicks Ganne kiyala :D :D :D

    ක්ලික් ගැන හිතන් නැතුව හොද බ්ලොග් හදන්න ට්‍රයි කරන්න.... හොදට වගා කලාම තමා හොද අස්වැන්නක් ලැබෙන්නෙ
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ක්ලික් ගැන හිතන් නැතුව හොද බ්ලොග් හදන්න ට්‍රයි කරන්න.... හොදට වගා කලාම තමා හොද අස්වැන්නක් ලැබෙන්නෙ
    okata Blog ekak onemada :(

    mage site eken Bari da oya wade karana

    b2creations.info eken :D