Hajj Images Zilhaj 1430 - November 2009

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Hajj Images Zilhaj 1430 - November 2009



    130351,xcitefun-hajj-1430-november-2009-10.jpeg


    130350,xcitefun-hajj-1430-november-2009-01.jpeg


    130349,xcitefun-hajj-1430-november-2009-02.jpeg


    130348,xcitefun-hajj-1430-november-2009-03.jpeg


    130347,xcitefun-hajj-1430-november-2009-04.jpeg


    130346,xcitefun-hajj-1430-november-2009-05.jpeg


    130345,xcitefun-hajj-1430-november-2009-06.jpeg


    130344,xcitefun-hajj-1430-november-2009-07.jpeg


    130343,xcitefun-hajj-1430-november-2009-08.jpeg


    130342,xcitefun-hajj-1430-november-2009-09.jpeg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    hoda welaawata ema une:rofl:nettam makkah ekath ivaray:baffled:e yanawanam pirisudu kama watinawa:nerd:

    ඔව් වෙන ආගම් වල අයට ඕවායෙ වටිනාකම තේරෙන් නෑ නෙ..

    අර කූරගල, දෙවනගල එහෙම ඇසිඩ් දාලා විනාශ කරලා තියෙන්නෙ ඒවායෙ වටිනාකම තේරුන්ගන්න බැරිවුන නිසානෙ..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් වෙන ආගම් වල අයට ඕවායෙ වටිනාකම තේරෙන් නෑ නෙ..

    අර කූරගල, දෙවනගල එහෙම ඇසිඩ් දාලා විනාශ කරලා තියෙන්නෙ ඒවායෙ වටිනාකම තේරුන්ගන්න බැරිවුන නිසානෙ..

    උයාට සුවර් ද එක මුස්ලිම් කට්ටියම තමයි කරෙ කියලා:eek:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උයාට සුවර් ද එක මුස්ලිම් කට්ටියම තමයි කරෙ කියලා:eek:

    මම කීවෙ මෙහෙමයි..දැන් මක්කම මුස්ලිම් අයට විතරයිනෙ යන්න දෙන්නෙ..ඒ වගේ කූරගල ආදී තැන් වලට බෞද්ධ අයට විතරක් යන්න දීලා අනිත් අයට යන්න තහනම් කරොත් විනාශ වෙන්න තියන ඉඩකඩ අඩුයි..ඒත් අපිට එහෙම කරන්න අපිට බෑ:no:..ඔය මැද පෙරදිග ආගම් වල අය අනිත් ආගම් වල අයට වෙනස්කම් කලාට අපි එහෙම කරන් නැතිව හැමෝටම සමානව සලකනවා..:yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හා හා හොද සැල්කිල්ල :P හිත අස්සෙ මොනවද තියන්නෙ කියලා දෙව්යො තමයි දන්නෙ :P
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හා හා හොද සැල්කිල්ල :P හිත අස්සෙ මොනවද තියන්නෙ කියලා දෙව්යො තමයි දන්නෙ :P

    ඔන්න ඔන්න ඉතිං එව්වා මෙව්වා කියන්න එනවා..:frown::rofl::rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එහෙනං කමක් නෑ..මම මේ එයාට බනින්න කියලා හිටියේ..


    එලුවා :shocked:හොදා හොදා :P හිදලා හිදලා හොද වැඩත් කරනවා එනම් :rofl:
    ඔන්න ඔන්න ඉතිං එව්වා මෙව්වා කියන්න එනවා..:frown::rofl::rofl:

    :cool::cool: