පුලුවන්නම් තෝරන්න.......................
තේරවිල්ල:නන්ගි ජම්බු ගහෙන් වෑටුනා
කවද්ද?
පුලුවන්නම් තෝරන්න.......................
තේරවිල්ල:නන්ගි ජම්බු ගහෙන් වෑටුනා
ඉණි මග එහෙම නෙමේ වෙන්න ඇති නේද ?![]()



හොයාපල්ල බලන්න උත්තර 



ගිණි දල්ල නෙ නෙමේනෙ![]()


හරි ඔන්න එහෙනම් මමත් ආව ගෙමට![]()
මා ගාව තේරවිලි ටිකක් තියෙනව, වැඩ කාරයො එහෙනම් තෝරන්න බලන්න මේවා
1. රෙද්ද අස්සෙ පූට්ටුව
2. එක කෙලින් වෙනකොට දෙක සමාන වෙනවා..
3. රැට ගහනවා.. උදේට පිටකරනවා
හොයාපල්ල බලන්න උත්තර
![]()

හරි ඔන්න එහෙනම් මමත් ආව ගෙමට![]()
මා ගාව තේරවිලි ටිකක් තියෙනව, වැඩ කාරයො එහෙනම් තෝරන්න බලන්න මේවා
1. රෙද්ද අස්සෙ පූට්ටුව
2. එක කෙලින් වෙනකොට දෙක සමාන වෙනවා..
3. රැට ගහනවා.. උදේට පිටකරනවා
හොයාපල්ල බලන්න උත්තර
![]()
ඉඟි නැද්ද?හරි ඔන්න එහෙනම් මමත් ආව ගෙමට![]()
මා ගාව තේරවිලි ටිකක් තියෙනව, වැඩ කාරයො එහෙනම් තෝරන්න බලන්න මේවා
1. රෙද්ද අස්සෙ පූට්ටුව
2. එක කෙලින් වෙනකොට දෙක සමාන වෙනවා..
3. රැට ගහනවා.. උදේට පිටකරනවා
හොයාපල්ල බලන්න උත්තර
![]()
me monada me kiyanae 
මාලු කෑල්ලක්, කරවල කෑල්ලක් සහ නූලක් යොදාගෙන, තුනෙන් එකක්වත් නැති කර නොගෙන මීයෙක් මරන්නේ කෙසේද?

හරි නෙද?me monada me kiyanae
![]()

ඇය් බොල තේරවිලිනෙ
තෝරපිය 
කොච්චර ලේසිද.. හය වසරෙ එකෙක්ගෙන් ඇහුවත් කියයි උත්තර


හරි ඔන්න එහෙනම් මමත් ආව ගෙමට![]()
මා ගාව තේරවිලි ටිකක් තියෙනව, වැඩ කාරයො එහෙනම් තෝරන්න බලන්න මේවා
1. රෙද්ද අස්සෙ පූට්ටුව
2. එක කෙලින් වෙනකොට දෙක සමාන වෙනවා..
3. රැට ගහනවා.. උදේට පිටකරනවා
හොයාපල්ල බලන්න උත්තර
![]()

තේරවිලි කියන්නෙ අභාවයට යමින් තියෙන අපේ පරණ ක්‍රීඩාවක්
මෙවන් ත්‍රෙඩ් දැමිමෙන් අපිට යලිත් පුංචි සන්දිය මතක් වෙනවා..
1. කුඩය - Umbrella
2. තරාදිය - Balance
3. පැට්‍රොල්මැච් එක - patrol-match
![]()
harine, 3n weni ekatanam habai kiyanne uththare Paththare kiyala

මෙන්න තවත් එකක්..... කොල්ලෙක් බස් එකේදී කෙල්ලෙක්ව දෑකලා කොල්ලා කෙල්ලගෙන් ඈහෑව්වලු ඔයාගෙ එඩ්‍ඩ්‍රස් එක මොකද්ද කියලා... කෙල්ල කිව්වාලු ගස් පහයි වෑල් එකයි කියලා...... මොකද්ද කෙල්ල කියපු ඈඩ්ඩ්‍රස් එක..........
