මෙන්න තවත් එකක්..... කොල්ලෙක් බස් එකේදී කෙල්ලෙක්ව දෑකලා කොල්ලා කෙල්ලගෙන් ඈහෑව්වලු ඔයාගෙ එඩ්‍ඩ්‍රස් එක මොකද්ද කියලා... කෙල්ල කිව්වාලු ගස් පහයි වෑල් එකයි කියලා...... මොකද්ද කෙල්ල කියපු ඈඩ්ඩ්‍රස් එක..........
එක්කෝ Address එක කියන්න ඕනි.
නැතිනම් ඒක දෙන්න බෑ කියන්න ඕනි.
ගස් ගැනයි වැල් ගැනයි කියලා මගුලක්නෙ කරලා තියෙන්නෙ මේකි....


ඌ කවදාවත් ඇත්ත කියන්නෙ නෑ.. කියන්නෙම පට්ටපල් පචලු...








