සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ඔන්න එක දවසක් කුබී 5 දෙනෙක් ගමනක් යනව. මගදි හම්බෙනවා කුබී කන සත්ක. ඌ පලවෙනි එකව කන්ඩ හඩනකොට ඌ කියනවා පස්ස්න් එකෙක් එනවා කියලා. දෙවනි එකත් එකම කියනවා. මෙ වහෙ හම එකම කියනවා.

    පස්වෙනි එකත් කියනවා මගෙ පස්සෙන් එකෙක් එනවා කියලා.

    කොහොමද එහෙම කියන්නෙ ???

    Katin NE Ban Kiyanne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    u boruwak kiwwe :lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    තොත්තබබා;6808387 said:
    :rofl: අයියෝ ඔච්චර දේවල් මොකටද?
    ගඩොල් කැටේ උඩට මිරිස්කුඩු හරි ගම්බිරිස්කුඩු හරි ටිකක් දාල ඒකට උඩින් උදුපියලිය ටික දානව. හාව උදුපියලිය කනකොට මිරිස්/ගම්බිරිස් කුඩු නහයට යනව. එතකොට හාවට කිබුහුමක් ගියගමන් ගඩොල් ගලේ ඔලුව වැදිල හාවට කලන්තෙ දානව. ඊට පස්සෙ දුවල ගිහිල්ල හාවව අල්ලගන්නව.:lol:

    එතකොට බකට් කම්බි?:oo:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මාලු කැල්ලයි කරවල කැල්ලයි මී ගුල දෙපැත්තෙ තියල නූල අදිනව මී ගුල ඉස්සරහින්, එතකොට මීය ඇවිත් නූල ඉස්සරහ නතර වෙලා දෙපැත්ත බලනව,

    මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද.. මාලු කැල්ල කනවද?.... කරවල කැල්ල කනවද..

    කිය කිය දෙපැත්ත බලනව, එතකොට නූලට උගෙ බෙල්ල කැපෙනවා :lol::lol: හරි නෙද?

    මාලුවත් කරවලවත් නැතුව නූලක් විතරක් පාවිච්චි කරල මීයෙක් මරන්නෙ කොහොමද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සිංහයගෙ උපන්දින සාදයට හැම සතෙක්ම ආවා. උපන්දින කේක් කපන වෙලාවටම එන්න කියල සිංහයා විශේෂයෙන් කී නිසා හැම සතෙක්ම හරියට වෙලාවට ආ නමුත්, එක සතෙක් පරක්කු වුණා.
    පරක්කු වුණේ කවුද? ඒ ඇයි?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මාලුවත් කරවලවත් නැතුව නූලක් විතරක් පාවිච්චි කරල මීයෙක් මරන්නෙ කොහොමද?

    හෙහෙ.. නිකන්ම නූල ඇදිනව මී ගුල ඉස්සරහින්, එතකොට මීය ඇවිත් නූල දෙපැත්ත බලනව, මාළු කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...

    ආයෙත් නූලට බෙල්ල කැපෙනවා :lol: :lol::lol: :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සිංහයගෙ උපන්දින සාදයට හැම සතෙක්ම ආවා. උපන්දින කේක් කපන වෙලාවටම එන්න කියල සිංහයා විශේෂයෙන් කී නිසා හැම සතෙක්ම හරියට වෙලාවට ආ නමුත්, එක සතෙක් පරක්කු වුණා.
    පරක්කු වුණේ කවුද? ඒ ඇයි?

    අලියා නේද? ඌ ෆ්‍රිජ් එක ඇතුලෙනෙ? :rofl::rofl::nerd: ලොල්
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මෙන්න මගෙන් තවත් එකක් එහෙනම් :D

    යාලුවො දෙන්නෙක් හිටියාලු, ඉතින් එක යාලුවෙක්ගෙ ගෙදරක party එකක් තියන දවසක එයා එයාගෙ යාලුවට ගෙදරට ආරාධනා කළාලු..
    ඉතින් ඔය ආරධනාව පිලිගත් යාලුව, ඔන්න පහුවෙනිදා (party එක තියෙන දවසෙ) ඔන්න උදේම එලි බැස්සලු ගෙදරින්..

    ඉතින් ඔහොම යද්දි ඉස්සරහට හම්බෙනවලු මෙයාට තුන්මන් ‍සන්දියක්, ඔය කියන තෙමන්සලේ ඉන්නවැයි කියනවලු මනුස්සයො දෙන්නෙක්. නමුත් කවදාක්වත් ඒ මිනිසුන් දෙදෙනා එකම අවස්ථාවේ එතන ඉන්නෙ නෑලු.
    ඒ කියන්නෙ එක වෙලාවකදි එක මිනිහෙක්, අනෙකා තවත් වෙලාවක මිසක් දෙන්නම එකම වෙලාවෙ නෑ..

    ඉතින් ඔය මිනිසුන් දෙදෙනාගෙන් එක් අයෙක් කට ඇරියොත් ඩෙෆා ගහන්නෙ බින්නයක්ලු :P ඌ කවදාවත් ඇත්ත කියන්නෙ නෑ.. කියන්නෙම පට්ටපල් පචලු...
    ඒත්, අනික් මනුස්සයනම් හැම වෙලේම ඇත්ත කියන කෙනෙක්ලු...

    ඉතින් ඔන්න යාළුවා අර තෙමන්සලේදි නතර වුනාලු පාර අමතක වෙලා, හරි වැඩේ :P දැන් මේ යළුවා දන්නව මෙතන ඉන්න උන් දෙන්නගෙන් එකෙක් බොරු කියනව, එකෙක් ඇත්ත කියනව, ඒත්.. කව්ද හරියටම ඇත්ත කියන්නෙ, කවිද බොරු කියන්නෙ කියල දන්නෙ නෑලු.. ඉතින් එවලෙ එතන ඉන්නෙ ඇත්ත කියන කෙනාද බොරු කියන කෙනාද කියල හරියට මෙයාට අන්ඳුරගන්න බෑනෙ? ඒත්, යාළුවා කොහොම හරි එයාගෙ මොලේ පාවිච්චි කරල හරි පාර හොයාගෙන යාලුවගෙ ගෙදර ගිහින් party එක ඉවර වෙලා ගෙදරත් ආවලු කිසිම ගින්නක් නැතිව :P

    මන් අහන්නෙ කොහොමද ඒ යාලුව දැනගත්තෙ හරි පාර කෝකද කියල? :P :D දීපල්ලා බලන්න එහෙනම් උත්තර :P

    තෙමංසලක් නේද?
    ඉන්න මිනිහගෙන් එක එක පාර පෙන්නල අහනව, මේ පාරෙ ගියොත් අදාල ගෙදරට යන්න පුලුවන්ද කියල.
    ඇත්ත කියන කෙනා හිටියොත් එක පාරකට විතරයි ඔව් කියන්නෙ. අනික් පාරවල්වල යන්න බෑ කියනවා.
    හොර ගෙඩියා හිටියොත් පාරවල් දෙකකටම ඔව් කියල, ඇත්ත පාරට විතරක් බෑ කියනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තෙමංසලක් නේද?
    ඉන්න මිනිහගෙන් එක එක පාර පෙන්නල අහනව, මේ පාරෙ ගියොත් අදාල ගෙදරට යන්න පුලුවන්ද කියල.
    ඇත්ත කියන කෙනා හිටියොත් එක පාරකට විතරයි ඔව් කියන්නෙ. අනික් පාරවල්වල යන්න බෑ කියනවා.
    හොර ගෙඩියා හිටියොත් පාරවල් දෙකකටම ඔව් කියල, ඇත්ත පාරට විතරක් බෑ කියනවා.

    මචෝ සොරි වෙන්න ඕනෙ, තෙමන්සලක් කීවෙ එතනින් පාර දෙකට බෙදෙනව, පාරවල් දෙකයි තියෙන්නෙ..දකුණු පැත්තට හෝ වම් පැත්තටයි යා යුත්තෙ. :yes:
     
    මෙන්න මගෙන් තවත් එකක් එහෙනම් :D

    යාලුවො දෙන්නෙක් හිටියාලු, ඉතින් එක යාලුවෙක්ගෙ ගෙදරක party එකක් තියන දවසක එයා එයාගෙ යාලුවට ගෙදරට ආරාධනා කළාලු..
    ඉතින් ඔය ආරධනාව පිලිගත් යාලුව, ඔන්න පහුවෙනිදා (party එක තියෙන දවසෙ) ඔන්න උදේම එලි බැස්සලු ගෙදරින්..

    ඉතින් ඔහොම යද්දි ඉස්සරහට හම්බෙනවලු මෙයාට තුන්මන් ‍සන්දියක්, ඔය කියන තෙමන්සලේ ඉන්නවැයි කියනවලු මනුස්සයො දෙන්නෙක්. නමුත් කවදාක්වත් ඒ මිනිසුන් දෙදෙනා එකම අවස්ථාවේ එතන ඉන්නෙ නෑලු.
    ඒ කියන්නෙ එක වෙලාවකදි එක මිනිහෙක්, අනෙකා තවත් වෙලාවක මිසක් දෙන්නම එකම වෙලාවෙ නෑ..

    ඉතින් ඔය මිනිසුන් දෙදෙනාගෙන් එක් අයෙක් කට ඇරියොත් ඩෙෆා ගහන්නෙ බින්නයක්ලු :P ඌ කවදාවත් ඇත්ත කියන්නෙ නෑ.. කියන්නෙම පට්ටපල් පචලු...
    ඒත්, අනික් මනුස්සයනම් හැම වෙලේම ඇත්ත කියන කෙනෙක්ලු...

    ඉතින් ඔන්න යාළුවා අර තෙමන්සලේදි නතර වුනාලු පාර අමතක වෙලා, හරි වැඩේ :P දැන් මේ යළුවා දන්නව මෙතන ඉන්න උන් දෙන්නගෙන් එකෙක් බොරු කියනව, එකෙක් ඇත්ත කියනව, ඒත්.. කව්ද හරියටම ඇත්ත කියන්නෙ, කවිද බොරු කියන්නෙ කියල දන්නෙ නෑලු.. ඉතින් එවලෙ එතන ඉන්නෙ ඇත්ත කියන කෙනාද බොරු කියන කෙනාද කියල හරියට මෙයාට අන්ඳුරගන්න බෑනෙ? ඒත්, යාළුවා කොහොම හරි එයාගෙ මොලේ පාවිච්චි කරල හරි පාර හොයාගෙන යාලුවගෙ ගෙදර ගිහින් party එක ඉවර වෙලා ගෙදරත් ආවලු කිසිම ගින්නක් නැතිව :P

    මන් අහන්නෙ කොහොමද ඒ යාලුව දැනගත්තෙ හරි පාර කෝකද කියල? :P :D දීපල්ලා බලන්න එහෙනම් උත්තර :P

    ඔයගෙ යාලුව හිටියොත් හරිපාර මොකක්ද කියල මම අහන ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකක්ද?" කියල අහන්න ඇති.:P:D:yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හෙහෙ.. නිකන්ම නූල ඇදිනව මී ගුල ඉස්සරහින්, එතකොට මීය ඇවිත් නූල දෙපැත්ත බලනව, මාළු කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...කෑල්ලත් නෑ....., කරවල කෑල්ලත් නෑ...

    ආයෙත් නූලට බෙල්ල කැපෙනවා :lol: :lol::lol: :P

    :lol::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තොත්තබබා;6814172 said:
    ඔයගෙ යාලුව හිටියොත් හරිපාර මොකක්ද කියල මම අහන ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකක්ද?" කියල අහන්න ඇති.:P:D:yes:

    hehe hari hari machan :P :D
    එහෙනම් මම මේක විස්තර කරලා දෙන්නම් නෙ?

    මෙතනට උත්තරෙ තමයි, යාලුව අර මනුස්සයාගෙන් අහනව"
    ඔයාගෙ යාළුවාගෙන් මම ඇහුවොත් ගෙදරට යන පාර", එයා මට දෙන උත්තරය මොකක්ද? :D කියලා

    පැහැදිලි කලොත් මෙහෙමයි,

    ඕය අවස්ථාවෙ ඉන්නෙ තෙමන්සලේ මිනිසුන් දෙදෙනා අපි නම් කලොත්, ඇත්ත කියන කෙනා A, බොරු කියන කෙනා B විදියට..

    අපි හිතමු, ගෙදරට යන්න ඕනෙ නම් දකුණට හැරෙන්න ඕනෙ කියලා...

    යාළුවා ගිහින් A(ඇත්ත කියන කෙනා), ගෙන් ඇහුවොත්, මෙහෙමයි වෙන්නෙ :)

    යාළුවා:
    ඔයාගෙ යාළුවාගෙන් මම ඇහුවොත් ගෙදරට යන පාර", එයා මට දෙන උත්තරය මොකක්ද?

    A : ("A" සිතනවා, "මගෙ යාලුවා කියන්නෙ බොරුනෙ, ඇත්ත පාර දකුණු පැත්තට යන්න තියෙන්නෙ, නමුත් මගෙ යාලුවා කියයි බොරුවක්, වැරදි පාර පෙන්නයි. ඉතින් වම් පැත්ත පෙන්වල මෙයාව නොමග යවයි" කියල) "මෙන්න තියෙනවා වම් පැත්තට පාර, මේ පාරෙ යන්න ඔයාට ගේ හොයාගන්න පුලුවන්" කියල එයා ඔයාට කියයි...

    ~~~~~~~ එතකොට ඒ ප්‍රශ්නය ඇහුවම A දෙන උත්තරය තමයි මේක.
    "මෙන්න තියෙනවා වම් පැත්තට පාර, මේ පාරෙ යන්න ඔයාට ගේ හොයාගන්න පුලුවන්" කියල එයා ඔයාට කියයි...

    දැන් බලමු B (බොරු කියන මිනිසා) ඉන්න අවස්ථාවෙදි ඒ ප්‍රශ්නෙම ඇහුවම මොකෝ වෙන්නෙ කියලා..

    යාළුවා:
    ඔයාගෙ යාළුවාගෙන් මම ඇහුවොත් ගෙදරට යන පාර", එයා මට දෙන උත්තරය මොකක්ද?

    B: (එතකොට "B" හිතනව මෙහෙම "මගෙ යාළුවා[A] ඉතින් ඇත්ත කියනවනෙ.. ඌ හිටියොත් කියයි හරි පාර දකුණු පැත්ත.. ඒත් මම මූට දැන් ගහන්න ඕනෙ බොරුවක්" කියලා.. එහෙම හිතල "B").. "මෙන්න මේ තියෙනව
    වම් පැත්තට යන පාර.. මේකෙන් ගියොත් ඔයාට ඕනෙ කරන ගෙදරට යාගන්න පුළුවන් වෙයි" කියලා එයා කියයි.. (බොරුවක්)

    ~~~~~~~ එතකොට ඒ ප්‍රශ්නයම ඇහුවම B දෙන උත්තරයත්..
    "මෙන්න තියෙනවා වම් පැත්තට පාර, මේ පාරෙ යන්න ඔයාට ගේ හොයාගන්න පුලුවන්" කියල එයා ඔයාට කියයි...

    උත්තර දෙකම සමානයි :D වැරදි පාර තමයි දෙන්නම කියන්නෙ.. :yes:

    එතකොට යන්න තියෙන්නෙ උන් කියන පැත්තට නොව අනෙක් පැත්තට
    :yes: