සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ;) බ්ලැකා බැහැලා වගේ

    hehehe ow ow :D me thread ekata mama godak kamathie :D podikaale theravili thorapu kaale mathak wenawa.. therawili aththatama dan nathiwegana yana deyak welane.. me wage thread ekakin apahu apita parana dewal mathak karala denna udav weema gana godak sathutui..

    anika ithin ra nidimaragena innakota koranna vadakuth thiyenna epei :rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක ලේසියි
    පූස් පවුලක් ඉන්නවා
    පූස් තාත්තා පූස් අම්මා සහ පූස් පුතා
    මේ පූස් පුතා නම් හරි හිතුවක්කාරයි
    හැමදාම ලොකු උන්දලගෙන් කණ පැලෙන්න බැනුම් අහනවා :nerd:
    දවසක් පූස් පුතා පූස් තාත්තා එපා කියද්දී තඩි මීයෙක් පස්සේ එළවන්න ගිහින් පූස් කකුළක් කඩා ගත්තා :eek:
    නොන්ඩි ගගහා එනකොට පූස් තාත්තා පූස් පුතාට වචන දෙකයි කිව්වේ. ඒ මොකද්ද?
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේක ලේසියි
    පූස් පවුලක් ඉන්නවා
    පූස් තාත්තා පූස් අම්මා සහ පූස් පුතා
    මේ පූස් පුතා නම් හරි හිතුවක්කාරයි
    හැමදාම ලොකු උන්දලගෙන් කණ පැලෙන්න බැනුම් අහනවා :nerd:
    දවසක් පූස් පුතා පූස් තාත්තා එපා කියද්දී තඩි මීයෙක් පස්සේ එළවන්න ගිහින් පූස් කකුළක් කඩා ගත්තා :eek:
    නොන්ඩි ගගහා එනකොට පූස් තාත්තා පූස් පුතාට වචන දෙකයි කිව්වේ. ඒ මොකද්ද?

    අයියෝ...මේක මට ඔෆීස් එකේදි කවුද කියලා දුන්නත් එක්ක. දැන් මතක නෑ :(
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේක ලේසියි
    පූස් පවුලක් ඉන්නවා
    පූස් තාත්තා පූස් අම්මා සහ පූස් පුතා
    මේ පූස් පුතා නම් හරි හිතුවක්කාරයි
    හැමදාම ලොකු උන්දලගෙන් කණ පැලෙන්න බැනුම් අහනවා :nerd:
    දවසක් පූස් පුතා පූස් තාත්තා එපා කියද්දී තඩි මීයෙක් පස්සේ එළවන්න ගිහින් පූස් කකුළක් කඩා ගත්තා :eek:
    නොන්ඩි ගගහා එනකොට පූස් තාත්තා පූස් පුතාට වචන දෙකයි කිව්වේ. ඒ මොකද්ද?

    පූස් පූස් කියන්න ඇති. :P
     
    hehe hari hari machan :P :D
    එහෙනම් මම මේක විස්තර කරලා දෙන්නම් නෙ?

    මෙතනට උත්තරෙ තමයි, යාලුව අර මනුස්සයාගෙන් අහනව"
    ඔයාගෙ යාළුවාගෙන් මම ඇහුවොත් ගෙදරට යන පාර", එයා මට දෙන උත්තරය මොකක්ද? :D කියලා

    පැහැදිලි කලොත් මෙහෙමයි,

    ඕය අවස්ථාවෙ ඉන්නෙ තෙමන්සලේ මිනිසුන් දෙදෙනා අපි නම් කලොත්, ඇත්ත කියන කෙනා A, බොරු කියන කෙනා B විදියට..

    අපි හිතමු, ගෙදරට යන්න ඕනෙ නම් දකුණට හැරෙන්න ඕනෙ කියලා...

    යාළුවා ගිහින් A(ඇත්ත කියන කෙනා), ගෙන් ඇහුවොත්, මෙහෙමයි වෙන්නෙ :)

    යාළුවා:
    ඔයාගෙ යාළුවාගෙන් මම ඇහුවොත් ගෙදරට යන පාර", එයා මට දෙන උත්තරය මොකක්ද?

    A : ("A" සිතනවා, "මගෙ යාලුවා කියන්නෙ බොරුනෙ, ඇත්ත පාර දකුණු පැත්තට යන්න තියෙන්නෙ, නමුත් මගෙ යාලුවා කියයි බොරුවක්, වැරදි පාර පෙන්නයි. ඉතින් වම් පැත්ත පෙන්වල මෙයාව නොමග යවයි" කියල) "මෙන්න තියෙනවා වම් පැත්තට පාර, මේ පාරෙ යන්න ඔයාට ගේ හොයාගන්න පුලුවන්" කියල එයා ඔයාට කියයි...

    ~~~~~~~ එතකොට ඒ ප්‍රශ්නය ඇහුවම A දෙන උත්තරය තමයි මේක.
    "මෙන්න තියෙනවා වම් පැත්තට පාර, මේ පාරෙ යන්න ඔයාට ගේ හොයාගන්න පුලුවන්" කියල එයා ඔයාට කියයි...

    දැන් බලමු B (බොරු කියන මිනිසා) ඉන්න අවස්ථාවෙදි ඒ ප්‍රශ්නෙම ඇහුවම මොකෝ වෙන්නෙ කියලා..

    යාළුවා:
    ඔයාගෙ යාළුවාගෙන් මම ඇහුවොත් ගෙදරට යන පාර", එයා මට දෙන උත්තරය මොකක්ද?

    B: (එතකොට "B" හිතනව මෙහෙම "මගෙ යාළුවා[A] ඉතින් ඇත්ත කියනවනෙ.. ඌ හිටියොත් කියයි හරි පාර දකුණු පැත්ත.. ඒත් මම මූට දැන් ගහන්න ඕනෙ බොරුවක්" කියලා.. එහෙම හිතල "B").. "මෙන්න මේ තියෙනව
    වම් පැත්තට යන පාර.. මේකෙන් ගියොත් ඔයාට ඕනෙ කරන ගෙදරට යාගන්න පුළුවන් වෙයි" කියලා එයා කියයි.. (බොරුවක්)

    ~~~~~~~ එතකොට ඒ ප්‍රශ්නයම ඇහුවම B දෙන උත්තරයත්..
    "මෙන්න තියෙනවා වම් පැත්තට පාර, මේ පාරෙ යන්න ඔයාට ගේ හොයාගන්න පුලුවන්" කියල එයා ඔයාට කියයි...

    උත්තර දෙකම සමානයි :D වැරදි පාර තමයි දෙන්නම කියන්නෙ.. :yes:

    එතකොට යන්න තියෙන්නෙ උන් කියන පැත්තට නොව අනෙක් පැත්තට
    :yes:

    Elakiri neda?