Nomination For Miss Elakiri 2010! Nominate Your Name Now!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අපි එලකිරි මිස් 2010 තෝරන්න ගත්තනේ.. ඒකට අකමැති අය ඉඳල තියෙනවා.. :eek:ඒ නිසා අපේ ජීටී අයියා ඒ පෝල් අයින් කලා.:(
    දැන් මිස් එලකිරි 2010 එකට තරඟ කරන්න කැමති අයගේ නාම යෝජනා භාරගන්න පටන් ගන්නවා..:dull::nerd:
    හෙට දවල් 12න් පස්සෙ නාම යෝජනා භාර ගැනීම අවසන් කරනවා.:baffled::oo:
    ඉදිරිපත් වෙන්න කැමති අය මේ ත්‍රේඩ් එකේ රිප්ල්යි කරන්න එහෙම බැහැ වගේ නම් මට PM කරන්න..:);)
    නැත්තම් මගේ ලේඛම් විසින් එවන PM එකට කැමති නම් කැමති කියල හරි අකමැති නම් අකමැති කියල එවන්න..!:rofl::cool:

    මෙන්න ලේඛම් Malinrock :rofl::lol:

    මීට එලකිරි මැතිවරණ කොමසාරිස්..! :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :lol::lol::lol::lol:
    බය වෙන්න එපා මම මුල්ම ඡන්දෙ දාන්නම්

    he he aththatama mama hituwe last wei kiyala :rofl: wasanawantha first vote eka :D
    9.gif

    e moko oya win karalane hitiye ekaka :eek:

    wena kisma kennek nominate wene natnam mage nama danna :P etakota gamak na kelinma mama ne ;)
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අපි එලකිරි මිස් 2010 තෝරන්න ගත්තනේ.. ඒකට අකමැති අය ඉඳල තියෙනවා.. :eek:ඒ නිසා අපේ ජීටී අයියා ඒ පෝල් අයින් කලා.:(
    දැන් මිස් එලකිරි 2010 එකට තරඟ කරන්න කැමති අයගේ නාම යෝජනා භාරගන්න පටන් ගන්නවා..:dull::nerd:
    හෙට දවල් 12න් පස්සෙ නාම යෝජනා භාර ගැනීම අවසන් කරනවා.:baffled::oo:
    ඉදිරිපත් වෙන්න කැමති අය මේ ත්‍රේඩ් එකේ රිප්ල්යි කරන්න එහෙම බැහැ වගේ නම් මට PM කරන්න..:);)
    නැත්තම් මගේ ලේඛම් විසින් එවන PM එකට කැමති නම් කැමති කියල හරි අකමැති නම් අකමැති කියල එවන්න..!:rofl::cool:

    මෙන්න ලේඛම් Malinrock :rofl::lol:

    මීට එලකිරි මැතිවරණ කොමසාරිස්..! :)

    කොමසාරිස් මහත්තය ලඟදීම පැන්සොන් යනව කිව්වා නේද? කමක් නැහැ,මේ චන්දෙත් ඉවර කරලම යන්නකො.
    චන්දෙ දාන්න හැඳුනුම්පත ඕනෙමද කොමසාරිස් තුමෝ?

    :lol::lol::lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කොමසාරිස් මහත්තය ලඟදීම පැන්සොන් යනව කිව්වා නේද? කමක් නැහැ,මේ චන්දෙත් ඉවර කරලම යන්නකො.
    චන්දෙ දාන්න හැඳුනුම්පත ඕනෙමද කොමසාරිස් තුමෝ?

    :lol::lol::lol:
    na na hadunum patha one naha. api meka moniter karanawa :nerd: hora vote danna ba :P oyata PM ekak ewwa kiyala mage secretary kiwwa moko nomination baara denawada ?:nerd: