Elakiri Awards 2015 -නැගී එන තරුව 2015

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,828
    1,516
    113
    මහ සයුර
    Elakiri Awards 2015 -නැගී එන තරුව 2015


    නැගී එන තරුව - 2015 Nomination


    5tvvba.jpg


    Elakiri Awards 2015

    2015 වර්ෂයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රෙඩ් එක ආරම්භ කරන ලදි.


    තරගයේ ස්වාභාවය

    • මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 -නැගී එන තරුව 2015 සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහණය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ.

    • මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.

    • එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්‍රෙඩ් හෝ පුද්ගලයන් ප්‍රමාණය 10ක් වේ.

    • එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.

    • අවසන් ප්‍රතිඵලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිධායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.


    Elakiri com Awards 2015 සංවිධායක නූල

    http://www.elakiri.com/forum/showthread.php?t=1717735


    32ab5ce2dae249904501e51f0d8bc27b.gif


    2015 වසර තුලදී එළකිරිය තුල කැපී පෙනෙන ලෙස නමක් දිනාගත් සාමාජිකයින් ලෙස ඔබ දකින අය නම් කර ඔවුන් තවත් දිරිමත් කරන්නට ඔබගේ නාම යෝජනා මෙම ත්‍රෙඩ් එකට ඉදිරිපත් කරන්න...

     
    • Like
    Reactions: DAMER

    RIDER89

    Member
    Feb 26, 2015
    11,438
    545
    0
    මෙහේ
    Thanikara boruwak ban mey.. dain higanno wage PM karai vote illa la ..


    අනේ මෙන්න මේකට සප් එකක් දියන් මරු කියවන් නැතුව....:)

    හැම එකාම උඹ හිතන කැටගරියේ නෑ:no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,174
    3,652
    113
    EK Automobile
    :) විනිශ්‍ය මන්ඩලේ අයත් අනිත් විනිශ්‍ය මන්ඩලේ අයගේ ත්‍රෙඩ් වල නොමිනේෂන් දැම්මොත් හොදයි මචං.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,438
    545
    0
    මෙහේ


    HarshaLulzSec

    මෙන්න මචං මං දැකපු නැගී එන පුද්ගලයා ...සෑහෙන වටිනා ත්‍රෙඩ් පෙළක්ම දැම්මා
     

    DAMER

    Member
    Aug 14, 2008
    18,837
    1,138
    0
    29
    Ҝingdom oғ Ðragonzland

    එළකිරි මිතුරු සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කර එය දෙවැනි වරටත් සාර්ථක ලෙස අවසන් කිරීමට මුලසුන හෙබවූ හැකට්-ටීගේ (hacker T) නම යෝජනා කරන්න කැමතියි.. :)

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH
     

    JesonRulez

    Member
    Jul 17, 2013
    19,666
    1,924
    0
    ළිං පතුල
    HarshaLulzSec

    මූ තමයි නැගී එන තරුව. මුගේ thread දැක්කම කෑ ගැහෙනවා බන්. සුපිරියටම ලියලා තියෙනවා. මං හිතන්නේ ඌට මුළු දවසකටත් වඩා යනවා ඇති ඒ වගේ එක thread එකක් ලියන්න.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,438
    545
    0
    මෙහේ
    HarshaLulzSec

    මූ තමයි නැගී එන තරුව. මුගේ thread දැක්කම කෑ ගැහෙනවා බන්. සුපිරියටම ලියලා තියෙනවා. මං හිතන්නේ ඌට මුළු දවසකටත් වඩා යනවා ඇති ඒ වගේ එක thread එකක් ලියන්න.


    :yes::yes:
     
    Status
    Not open for further replies.