වචනයක් ඇති

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    nou_0711_02004.jpg



    කථා බහ වැදගත්ව

    භාෂාව නිතැතින්ම
    චින්තනය ඉහලින්ම
    වටී ලොව හැමදාම

    අද බැලුවතින් එලිය දෙස
    ගහ මරාගෙන බොහෝ අය
    අත්තේ පොඩි ගැටළුවකි විසදන්න
    වචන දෙක තුනෙන් නිමවන්න

    පෙර දවස ගැටලු දැක
    විසදා ගතී සුහදවම
    විස්මයක් නැත එතුල
    ඇත්තේ හිමි නුවණ පතුරාම
     
    • Like
    Reactions: 789 and Amalka101

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉස්සර තිබුනේ කියවනවිට ලිවීම එහෙමත් නැත්නම් dictation කියල සැනෙන් අකුරු ලියන්න ඕනෙ කියවනකොටම...මේ කලහකාරිත්වයත් අද ඒ වගේ...පිපිරෙන්න බලා ගත්තු ගමන්මයි ඉන්නේ..නිවෙන්න කොහෙත්ම සුදානම් නෑ...

    හොඳ නිර්මානයක්...ඔබට ජය...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඉස්සර තිබුනේ කියවනවිට ලිවීම එහෙමත් නැත්නම් dictation කියල සැනෙන් අකුරු ලියන්න ඕනෙ කියවනකොටම...මේ කලහකාරිත්වයත් අද ඒ වගේ...පිපිරෙන්න බලා ගත්තු ගමන්මයි ඉන්නේ..නිවෙන්න කොහෙත්ම සුදානම් නෑ...

    හොඳ නිර්මානයක්...ඔබට ජය...

    බොහොම ස්තූතියි රොන් අයියා , අදහසට
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    හැම හිතකටම විස කැවිලා තියෙන්නේ අද
    මිනිසුන්ට තම තමන් ගොදුරු විදියට දකින අනාගතය අත ලග

    ‍මේ කාලයට අවැසි නිර්මාණයි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    nice one machan...
    keep it up :yes:

    ela machan hoda nirmanayak good luck

    අපූරු නිර්මාණයක්..මේක ඇත්තම ඇත්තක්....

    අපූරු අදහසක්

    හොද නිර්මාණයක් ....

    හැම හිතකටම විස කැවිලා තියෙන්නේ අද
    මිනිසුන්ට තම තමන් ගොදුරු විදියට දකින අනාගතය අත ලග

    ‍මේ කාලයට අවැසි නිර්මාණයි

    :):):):)

    ස්තූතියි
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අද ඉන්නේ ගොඩක් ගිනි ඇවලුනත් ඒක නිවන්න උත්සාහ ගන්න මිනිස්සු නෙමේ ඇවිලෙන ගින්නට පිදුරු දම දමා දිය යටින් ගින්දර ගෙනියන මිනිස්සු අපූරුයි කසුන් :D