කථා බහ වැදගත්ව
භාෂාව නිතැතින්ම
චින්තනය ඉහලින්ම
වටී ලොව හැමදාම
අද බැලුවතින් එලිය දෙස
ගහ මරාගෙන බොහෝ අය
අත්තේ පොඩි ගැටළුවකි විසදන්න
වචන දෙක තුනෙන් නිමවන්න
පෙර දවස ගැටලු දැක
විසදා ගතී සුහදවම
විස්මයක් නැත එතුල
ඇත්තේ හිමි නුවණ පතුරාම
ඉස්සර තිබුනේ කියවනවිට ලිවීම එහෙමත් නැත්නම් dictation කියල සැනෙන් අකුරු ලියන්න ඕනෙ කියවනකොටම...මේ කලහකාරිත්වයත් අද ඒ වගේ...පිපිරෙන්න බලා ගත්තු ගමන්මයි ඉන්නේ..නිවෙන්න කොහෙත්ම සුදානම් නෑ...
හොඳ නිර්මානයක්...ඔබට ජය...
nice one machan...
keep it up![]()
ela machan hoda nirmanayak good luck
අපූරු නිර්මාණයක්..මේක ඇත්තම ඇත්තක්....
අපූරු අදහසක්
හොද නිර්මාණයක් ....
හැම හිතකටම විස කැවිලා තියෙන්නේ අද
මිනිසුන්ට තම තමන් ගොදුරු විදියට දකින අනාගතය අත ලග
මේ කාලයට අවැසි නිර්මාණයි




