~මම සහ ඔබ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    mamasahaoba.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාම හොඳ නිමිත්තක් මල්ලි නිර්මානයට බඳුන් කරගෙන තියෙන්නේ..ඔය ටික අපිට අද සමාජයට කීප පැත්තකින් අනුගත කරල හිතන්න පුලුවන්නේ..

    සමහරු අනුන් දිහා බලල තමන්ව සහමුලින්ම උදුරා දාලා අනුන් වෙන්න වලි කනවා..තරඟවල පැටලෙනවා..රේස් දුවනවා..නොකරන දෙයක් නෑ..

    සමහර පෙම්වතුන් පෙම්වතියන් බොහොමයකටම මේ අසාදන තත්වය විසඳුම් නැතිව දුර දිග ගෙනිහින් ඈත් වෙන තත්වය දක්වා ඇද ගෙන යන බිහිසුණු ව්‍යාධියක් වෙලා තියෙනවා......

    සමහරු තරු වෙන්න අඳිනවා කොහේ හරි ඉන්න කෙනෙක් ගැන හිතාගෙන එයා මම වගේ කියලා...

    එහෙම ඇස් වහගෙන අන්ධ භක්තියෙන් දුවලා හති වැටුනම අන්තිමට කැරකිලා නවතින්නේ හිටපු තැනටත් වඩා ප්‍රපාතයක..

    අදට ගැලපෙන අගය කල යුතු නිර්මානයක්...මල්ලිට ජය...
     
    ඔව් අයියේ.. හැම දෙයටම කලියෙන් තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන් විදිහට හිතන්න. ඒ විදිහට වැඩ කරන්න. මොකද තමන් වගේ මේ ලෝකේ ඉන්න එකම කෙනා තමන්ම විතරයි හින්දා.

    අනෙක් කාරණය තමන්ගෙ කියලා අනන්‍යතාවයක් තියෙන්නෙ ඕනේ. එතකොට තමයි සමස්ථයක් විදහට සමාජයත් පරිපූර්ණ වෙන්නෙ.ලස්සන වෙන්නෙ.

    උදේ රැයින්ම මේ පැත්තට ගොඩ වුනාට අයියට පින් !
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම මම වගේ නොවී මම ඔබ වගේ වෙන්න ගියාම තමා හැමදේම වරදින්නෙ....
    වැරදියට ඉන්න පුළුවන්..හැබැයි ඒ ටික කාලයකට විතරයි.....මම ආයෙමත් මම වෙද්දි විසිවෙන්නේ උන්න තැනටමයි...

    හැබැයි ඉතින් මිනිස්සුන්ට ඔය තමන් වගේ නොවී අනුන් වගේ වෙන්න උවමනාව ජන්මෙන්ම එනවා....ඒක තමා වඩාත් නරක...

    හොද තේරුමක් තියෙන අපූරු නිර්මාණයක් මල්ලි
     
    Jan 12, 2010
    26
    5
    0
    ලස්සන නිර්මාණයක් සහොදරයා....
    අපිට අපේ කම රැකගන්නනම් "මම මම වෙන්නම්, ඔබ ඔබ වෙන්න" කියනදේ තමයි හරියටම හරි..
    අනුකරණයට වඩා "මම මම වගේම" සිටීම තමා මගෙ ක්‍රමය..:)
    මට ඔබට පමණක් නොවෙයි, අපේ රටට උනත් මේ දෙය ගලපා ගන්න පුලුවන්..
    :):):)
     
    • Like
    Reactions: Mindada hee sara..

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආදරයේ ඔබ ඔබ මයි
    මා ඔබ නොව
    ඔබ මා නොව
    දවසක් දා
    හඳුනාගත්තොත් ඔබ මා

    ~ බඹරු ඇවිත් ~

    අපූරු නිර්මාණයක් සහෝ ....... ලස්සනයි
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කවදත් වගේ ලස්සන මින්දද සිතුවිල්ලක්!

    අයෙක් තමුන් කියන්නෙ කවුද නොදැන අන් අයෙකු හෝ අයවලුන් ආදේශ කරගන්න හදන එක හරි හෝ වැරදි වුනත් තරඟයේ කොටසක්. මිනිසාගෙ ඒ දුර්වලතාවය මූලික කරගෙන තමයි වාණිජ ලෝකය ජය ලබන්නෙ.

    උදාහරණයක් සේ අද නැතුවත් බැරි ඇතුවත් බැරි මොබයිල් ෆෝන් ගැන බලන්න. අලුතින් එලිදකින මොඩලයක් නවීන දේවල් වලින් අඩුවක් නැහැ. ගජ්ට් බොයි (ගර්ල්) කෙනෙක්ට එකක් තෑගි කරන නිශ්පාදකයා හෝ නියෝජිතයා එය යොදා කරන වෙලෙඳ දැන්වීමකින් බලාපොරත්තු වන්නේ අරකී දුර්වලකම මතුකර අනුකරනයට බල කිරීම නේද? මොන තරම් නවීන වුනත් අලුත් උපාංග වලින් කෙතරම් ලොකු කොටසක් පාවිච්චිනොකර තියේද?
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම සහෝ මට වෙන්න පුළුවන් මම ම විතරයි.විශ්වාස කරන්න පුලූවන් මාව විතරයි.මම ඉන්න ඕනෙ මට ඕන විදිහට කරන්න ඕනෙ මට ඕන දේවල්..

    මේ මම නම් එහෙමයි...

    වටිනා අදහසක් වෙනදා වගේම අපේ මින්දදගෙන්....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම මම වගේ නොවී මම ඔබ වගේ වෙන්න ගියාම තමා හැමදේම වරදින්නෙ....
    වැරදියට ඉන්න පුළුවන්..හැබැයි ඒ ටික කාලයකට විතරයි.....මම ආයෙමත් මම වෙද්දි විසිවෙන්නේ උන්න තැනටමයි...

    හැබැයි ඉතින් මිනිස්සුන්ට ඔය තමන් වගේ නොවී අනුන් වගේ වෙන්න උවමනාව ජන්මෙන්ම එනවා....ඒක තමා වඩාත් නරක...

    හොද තේරුමක් තියෙන අපූරු නිර්මාණයක් මල්ලි

    ඔව් අක්කෙ... අපි හුඟ දෙනෙකුට තමන් කවුද කියන එක අමතකයි..

    ස්තූතියි අක්කෙ අදහසට !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අවි හිංසක;6838176 said:
    ලස්සන නිර්මාණයක් සහොදරයා....
    අපිට අපේ කම රැකගන්නනම් "මම මම වෙන්නම්, ඔබ ඔබ වෙන්න" කියනදේ තමයි හරියටම හරි..
    අනුකරණයට වඩා "මම මම වගේම" සිටීම තමා මගෙ ක්‍රමය..:)
    මට ඔබට පමණක් නොවෙයි, අපේ රටට උනත් මේ දෙය ගලපා ගන්න පුලුවන්..
    :):):)

    ඉස්සෙල්ලම සහෝව අපේ කවි පියසට සාදරයෙන් පිළිගන්නවා !

    මම'කම වගේම අපේ කමත් සෑහෙන්න වටිනවා රටක දියුණුවට..

    සහෝට ගොඩක් ස්තූතියි අදහසට !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරයේ ඔබ ඔබ මයි
    මා ඔබ නොව
    ඔබ මා නොව
    දවසක් දා
    හඳුනාගත්තොත් ඔබ මා

    ~ බඹරු ඇවිත් ~

    අපූරු නිර්මාණයක් සහෝ ....... ලස්සනයි

    ස්තූතියි අමල්කා ලස්සන අදහසක් එකතු කලාට...
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    මම මමම වෙයි
    ඔබ ඔබම ‍වෙයි
    අපූරු නිර්මාණයක්
    මගේ සුභ පැතුම්
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවදත් වගේ ලස්සන මින්දද සිතුවිල්ලක්!

    අයෙක් තමුන් කියන්නෙ කවුද නොදැන අන් අයෙකු හෝ අයවලුන් ආදේශ කරගන්න හදන එක හරි හෝ වැරදි වුනත් තරඟයේ කොටසක්. මිනිසාගෙ ඒ දුර්වලතාවය මූලික කරගෙන තමයි වාණිජ ලෝකය ජය ලබන්නෙ.

    උදාහරණයක් සේ අද නැතුවත් බැරි ඇතුවත් බැරි මොබයිල් ෆෝන් ගැන බලන්න. අලුතින් එලිදකින මොඩලයක් නවීන දේවල් වලින් අඩුවක් නැහැ. ගජ්ට් බොයි (ගර්ල්) කෙනෙක්ට එකක් තෑගි කරන නිශ්පාදකයා හෝ නියෝජිතයා එය යොදා කරන වෙලෙඳ දැන්වීමකින් බලාපොරත්තු වන්නේ අරකී දුර්වලකම මතුකර අනුකරනයට බල කිරීම නේද? මොන තරම් නවීන වුනත් අලුත් උපාංග වලින් කෙතරම් ලොකු කොටසක් පාවිච්චිනොකර තියේද?

    අයියා ලස්සනට මගේ නිර්මාණයට අදාල වටපිටාව විස්තර කරලා තියෙනවා.ඒ තරගය ඇත්තටම මිනිස් සංහතියම අත් විදින එක්තරා විදිහක දුර්වලකමක් තමයි.

    අදහසට ගොඩක් ස්තූතියි අයියේ...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම සහෝ මට වෙන්න පුළුවන් මම ම විතරයි.විශ්වාස කරන්න පුලූවන් මාව විතරයි.මම ඉන්න ඕනෙ මට ඕන විදිහට කරන්න ඕනෙ මට ඕන දේවල්..

    මේ මම නම් එහෙමයි...

    වටිනා අදහසක් වෙනදා වගේම අපේ මින්දදගෙන්....

    ස්තූතියි මචන්... උඹ කියලා තියෙන ඔය සදාතනික සත්‍යය අපේ හුඟ දෙනෙක් තේරුම් අරගෙන නැහැ මචන්... උඹට ජය !
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මට මේක කියවනකොට දෙයක් මතක් වුනා දෙමාපියන් ගොඩක් වෙලාවට බලන්නේ තමන්ගේ ලමයාව ඉස්සරහින්ම තියන්න හැමෝටම වඩා.මම පොඩි කාලේ ඉදන් චිත්‍ර අදින්න හරිම ආසයී.ඉතින් මගේ ආසවක් තිබුනා කවදා හරි O/L's වලට චිත්‍ර කරන්න මුලින්ම මගේ තාත්තා අකමැති වුන තාත්තාට ඕන වුනේ මට Music කරන්න මොකද Arts වලට "A" results හම්බෙන්නෙ හරිම අඩුවෙන් නිසා.ඒත් අම්මට කියල කොහොම හරි මම චිත්‍ර විෂය තෝරගෙන කලා. අන්තිමේදි මගේ පාසලෙන් චිත්‍ර වලට "A" තිබුනේ තුන්දෙනෙක්ට විතරයි මටත් සතුටු වෙන්න පුලුවන් වුනා මමත් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් නිසා.අන්න ඒ සිදුවීමත් මතක් වුනා මට අයියාගේ මෙ නිර්මාණය කියවද්දී.

    අතේ ඇගිලි 5 ගත්තොත් පස්දෙනා පස් විදියක් කාටවත් තව කෙනෙක් වගේ වෙන්න බැහැ එහෙම වෙනවනම් කවදාවත් හොද නිර්මාණකරුවන් බිහි වෙන්නෙත් නැහැ :D

    මමත් මෙවැනි නිර්මාණයක් මගේ දිනපොතේ සති කිහිපයකට පෙර ලියුවා.ඒත් ඒක තවමත් නිර්මාණයක් හැටියට මට ගෙන එන්න පුන්චි කම්මැලිකමක් දැනුනා.(මොකද පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ හිතින්ම ඒ අයට විදවන්න ඉඩ හැරීම වඩාත් සුදුසු නිසා)

    නියමයි මින්දද අයියා...

    " මම ඔබ වෙන්න
    උත්සාහ කරන්නෙත් නැහැ
    ඔබ මම වෙන්න
    උත්සාහ කරන්නත් එපා "

    මට හිතන දෙය ඔයා ඒ අකාරයෙන්ම වචන වලට පෙරෙලලා හරිම අපූරුයි...

    අපි හැමොම කැමති අපි අපිම වෙලා ජිවිතය දිනන්න මිසක් කොහෙවත් ඉන්න කෙනෙක් අනුකරණය කරන්න නෙමෙයි.තමන් තුල තියන ශක්තිය/දක්ෂතාවය දැක්කහම ඇස් වලට කටු අනිනකොට කවුරු යටපත් කරන්න හැදුවත් උපතින්ම අරන් එන දක්ශතාවයන් හමුවේ එවැනි අය පසු බට වෙනවා..එවැනි විවේචකයන්ට පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ ඉදිරියට යනකොට කවදා හරි නිකම්ම ඔය අකුල් හෙලන බාධා කරන අය අපේ මාර්ගෙන් ඉවත් වෙලා යනවා.මොකද අපේ ගමන අපි අපිම වෙලා ගිහින් ජීවිතය දිනන්න තරම් හිතේ හයියක් අපිට තියන නිසා :D

    Rep +
     
    Last edited:

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හැමදාම වගෙ ලස්සන අදහසක්. හැෙමා්ටම වරදින තැන තමයි මම අමතක කරල වෙන කෙනෙක් වෙන්න හදන ඒක. මම මම වෙලා අපේ කම රැකීම තමයි කල යුතු. ලේකෙ ගොඩක් රටවල අපේ කම රකිනව හරි අපුරැවට. අපේ රටෙ වැඩි පිරිසක් පිටින් ඒන දේවල් වැළද ගන්නව. මේ‍ක තමයි අද සිද්ද වෙන්නෙ. දෙමව්පියනුත් උඩගෙඩි දෙන ඒක තමයි පුදුමෙ. ඉතා අගනා අදහසක් ඒකට කැටිකරල අපුරුවට ගෙතු ෙම් කවි පදටික ගොඩක් වටිනව සමාජයට. ඔබට ජය! සොයුර .
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම මමම වෙයි
    ඔබ ඔබම ‍වෙයි
    අපූරු නිර්මාණයක්
    මගේ සුභ පැතුම්

    ස්තූතියි සහෝ... ඔය පණිවිඩය තමයි මම මගේ නිර්මාණයෙන් කියන්න අදහස් කලේ..

    සහෝට ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට මේක කියවනකොට දෙයක් මතක් වුනා දෙමාපියන් ගොඩක් වෙලාවට බලන්නේ තමන්ගේ ලමයාව ඉස්සරහින්ම තියන්න හැමෝටම වඩා.මම පොඩි කාලේ ඉදන් චිත්‍ර අදින්න හරිම ආසයී.ඉතින් මගේ ආසවක් තිබුනා කවදා හරි O/L's වලට චිත්‍ර කරන්න මුලින්ම මගේ තාත්තා අකමැති වුන තාත්තාට ඕන වුනේ මට Music කරන්න මොකද Arts වලට "A" results හම්බෙන්නෙ හරිම අඩුවෙන් නිසා.ඒත් අම්මට කියල කොහොම හරි මම චිත්‍ර විෂය තෝරගෙන කලා. අන්තිමේදි මගේ පාසලෙන් චිත්‍ර වලට "A" තිබුනේ තුන්දෙනෙක්ට විතරයි මටත් සතුටු වෙන්න පුලුවන් වුනා මමත් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් නිසා.අන්න ඒ සිදුවීමත් මතක් වුනා මට අයියාගේ මෙ නිර්මාණය කියවද්දී.

    අතේ ඇගිලි 5 ගත්තොත් පස්දෙනා පස් විදියක් කාටවත් තව කෙනෙක් වගේ වෙන්න බැහැ එහෙම වෙනවනම් කවදාවත් හොද නිර්මාණකරුවන් බිහි වෙන්නෙත් නැහැ :D

    මමත් මෙවැනි නිර්මාණයක් මගේ දිනපොතේ සති කිහිපයකට පෙර ලියුවා.ඒත් ඒක තවමත් නිර්මාණයක් හැටියට මට ගෙන එන්න පුන්චි කම්මැලිකමක් දැනුනා.(මොකද පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ හිතින්ම ඒ අයට විදවන්න ඉඩ හැරීම වඩාත් සුදුසු නිසා)

    නියමයි මින්දද අයියා...

    " මම ඔබ වෙන්න
    උත්සාහ කරන්නෙත් නැහැ
    ඔබ මම වෙන්න
    උත්සාහ කරන්නත් එපා "

    මට හිතන දෙය ඔයා ඒ අකාරයෙන්ම වචන වලට පෙරෙලලා හරිම අපූරුයි...

    අපි හැමොම කැමති අපි අපිම වෙලා ජිවිතය දිනන්න මිසක් කොහෙවත් ඉන්න කෙනෙක් අනුකරණය කරන්න නෙමෙයි.තමන් තුල තියන ශක්තිය/දක්ෂතාවය දැක්කහම ඇස් වලට කටු අනිනකොට කවුරු යටපත් කරන්න හැදුවත් උපතින්ම අරන් එන දක්ශතාවයන් හමුවේ එවැනි අය පසු බට වෙනවා..එවැනි විවේචකයන්ට පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ ඉදිරියට යනකොට කවදා හරි නිකම්ම ඔය අකුල් හෙලන බාධා කරන අය අපේ මාර්ගෙන් ඉවත් වෙලා යනවා.මොකද අපේ ගමන අපි අපිම වෙලා ගිහින් ජීවිතය දිනන්න තරම් හිතේ හයියක් අපිට තියන නිසා :D

    Rep +

    ඔයාගේ දීර්ඝ අදහස් දැක්වීමට ගොඩාක් ස්තූතියි නංගියා..

    ඔව් නංගියා, අපි හැමෝටම අපේම වෙච්චි ජීවිතයක් තියෙනවා. ඒක තමන්ගෙ විදිහට ගෙවනවා මිසක් ඒක වෙන කෙනෙක් විද්හට ගෙවන්න ගියොත් කවදහරි අපි අතරමං වෙනවා.

    අනෙක් එක නංගියා කියලා තියෙනවා වගේ අපිට උපතින් හම්බවෙච්චි යම් කිසි දක්ෂතාවයක් තියෙනවානම් ඇයි අපි තවත් කෙනෙක් අනුකරණය කරන්න යන්නෙ..

    ස්තූතියි නංගියා.. නංගියාට ජය !
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හැමදාම වගෙ ලස්සන අදහසක්. හැෙමා්ටම වරදින තැන තමයි මම අමතක කරල වෙන කෙනෙක් වෙන්න හදන ඒක. මම මම වෙලා අපේ කම රැකීම තමයි කල යුතු. ලේකෙ ගොඩක් රටවල අපේ කම රකිනව හරි අපුරැවට. අපේ රටෙ වැඩි පිරිසක් පිටින් ඒන දේවල් වැළද ගන්නව. මේ‍ක තමයි අද සිද්ද වෙන්නෙ. දෙමව්පියනුත් උඩගෙඩි දෙන ඒක තමයි පුදුමෙ. ඉතා අගනා අදහසක් ඒකට කැටිකරල අපුරුවට ගෙතු ෙම් කවි පදටික ගොඩක් වටිනව සමාජයට. ඔබට ජය! සොයුර .

    ඔව් චන්දි.. තමන් කවුද කියන කාරණය නොදැන කිසිම කෙනෙකුට දියුණු වෙන්න බැහැ. පුද්ගලයෙක් උනත්.. සමස්ත රටක් උනත්..

    අදහසට ගොඩක් ස්තූතියි !