SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
SL OLD HIT SONGS හුය ආරම්භයේ පටන් මෙහි සිට සෑමදෙනාටම මියුරු ගීත ලබාදුන් අපේ මිතුරු ශිවන්තගේ උපන් දිනය අදයි.
ශිවන්ත ඔබට සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ උපන් දිනක් වේවා !!

happy-b-day-2.gif


:)



:shocked::shocked::shocked:
Belated Wishes machan...
Sorry poddak parakku unaata....
:D:D:D:D
 

*#DHI#

Member
Oct 22, 2008
408
3
0
My computer
යාලුවනෙ මට හොයලා දෙන්න පුළුවන්ද ඊයේ සුපර් ස්ටාර් වැඩසටහනට ශානිකා කියුව සින්දුව.ඒකෙ නම තමයි කදුලු මගේ දැසෙ ඔබට නැහැ පෙනුනෙ.මං හිතන්නෙ මේ සිංදුව ගායනා කරන්නෙ සුජාතා අත්තනායක මහත්මිය හෝ උරේශා රවිහාරි.පුළුවන් කෙනෙක් මට හොයලා දෙන්න.ස්තූතී.:):):)
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Last edited:

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    Siyalu Denatama Suba Dawasak Dewa...

    Menna Maya Damayanthi ge Lassana Sindu Keepayak.....

    Sudu Seethala Hima Warusawe - Maya Damayanthi
    http://www.mediafire.com/?2lwn4lwmzmt

    Pura Handa Lesa - Maya Damayanthi
    http://www.mediafire.com/?ghkelznmdwx

    Oba Sanda Eliya Wanna - Maya Damayanthi
    http://www.mediafire.com/?gjmojmcnniq

    Kom Pittu Idiyan - Maya Damayanthi
    http://www.mediafire.com/?makvuntn5nm

    Handa Mame Re Yame - Maya Damayanthi
    http://www.mediafire.com/?zovmwvn2zhw

    Desa Wasa Hitiya - Maya Damayanthi
    http://www.mediafire.com/?1ozwgn4njji

    Denuwan Piyaganna Yanthamin - Maya Damayanthi
    http://www.mediafire.com/?z5iwthiozzy

    Aradhanawan Dese Mawa - Maya Damayanthi
    http://www.mediafire.com/?djzdzeqonqo
     
    Jun 24, 2007
    83
    1
    0
    Gampaha
    Quote:
    Originally Posted by athal24
    Menna Kattiya Kalayak Thisse Hoya Hoya Idapu Artist Kenekkuge Songs Tikak Mata Mathaka Widihata Ape ACSM Sahodaraya Thamai Athula Lewkebandara ge Songs Hoya Hoya Hitiye Onna Kamathi Hamoma Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako (Me Song Eka Thamai Mata Hithena Widihata Lassanama Song Eka)...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........






    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........





    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........





    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........





    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........





    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........





    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Menna Athula Lewkebandarage Thawath Song Ekak Kamathi Aya Gannako...........





    Enjoy........



    :sorry:Password Protected:sorry:


    Quote:
    Originally Posted by athal24
    Athula Lewkebandarage Songs Tika Complete Wenna Ona Nisa Mama Me Song Eka Apahu Repost Karanawa Kalin Gaththu Aya Ganna Epa..................





    Enjoy........



    :sorry:Password Protected:sorry:
    Thankss Song thikata mamath Gathaa

    ANE PLESE MEKE PASSWORD MATA DENAWADA
     

    ymlruc

    Member
    Nov 19, 2008
    111
    2
    0
    Sri Lanaka, Kadawatha
    අද කාලේ පහල වූ මහරහතන් වහන්සේ
    කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්ම දේශනා අහල බලන්න සැබෑ ධර්මය හදුනාගන්න...
    පෙර සසර ඔබ කරන ලද මහත් පිනකින් මේ අාත්මයේ ලැබුන
    මනුෂ්‍ය ජීවිතයෙන් ධර්මය අවබෝධ කොටගෙන සිත පහදවා ගන්න.
    ඵය මතු බුදුන් දැක නිවන් දකින්නට හේතු වේවි...
    දානයෙන් උතූම්ම දානය ධර්ම දානයයි. - බුදු රජාණන් වහන්සේ
    මගේ ජීවිතේ ධර්මය කෙරෙහි සිත පහදවා ගන්න උපකාරී වු මෙම ධර්මය
    ඔබටත් උපකාරී වේවා.
    සාදු..සාදු...සාදු...
    බෙූධයෙකූ වශයෙන් ඔබත් මෙය දන්නා හදුනන අයට දන්වන්න
    ඵය ඔබ සුදු කල මහගු කුසල කර්මයක් වී..
    මනුෂ්‍යයින්ට බොහෝ කල් හිතසුව පිණිස පවතීවි..
    මෙම කුසල කර්මයට දායක වූ
    ඔබ සැමට තෙරැවන් සරණයි..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ
    වල් කොල අතුට නිදා බෝඩිම් යානේ
    හොදටම කෙට්ටු වෙලා ඝණදෙවි රූපේ
    පාළුයි සිහින විමානේ... පාළුයි සිහින විමානේ... "

    අල්ලට ශිල්ප සිඟා...​

    ගුණදාස කපුගේ​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "නිල් ගිරි හිස රූමස්සල ලදුනි රූබරා
    ලොල් වඩවන පලා පැහැති ළැමද ගෝමරා
    මල්සර දුටු දෝ වැදුනි ද මලවි හී සරා
    නිල් ගිරි හිස රූමස්සල ලදුනි රූබරා"​

    "නිල් ගිරි හිස රූමස්සල..."​

    ගුණදාස කපුගේ​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " සුදු සිනහා කුසුම් නොපිපේවි මනරම්
    මේ උයන් බිමේ කිසිදාක ඉතින්
    ඔබ යනවානම් යලි නොඑන සිතින්
    මල් නගන වසන්තේ යතුර අරන්..."​

    "සුදු සිනහා කුසුම්..."​

    ගුණදාස කපුගේ​
     
    Last edited:
    Status
    Not open for further replies.