SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සුරංග සොයුරගේ ඉල්ලීම පරිදි යුල් කරන ලදි.

    © Mal Suvada Dige - H.R. Jothipala™
    © මල් සුවද දිගේ - එච්.ආර්.ජෝතිපාල™




     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    Kawru hari gawa thiyanwa nam mata mee sindu tika hoyala denawada.? Loku udduwak.

    1) Me Auwrudu Kale - Layanal ranwala
    2) Koho koho
    3) Kiri ithirewa - jothipala
    4) Ran pokunen - Milton perera
    5) Ruk aththana mal - Nanda Malani
    6) Mal sutikko sindu kiyapan
    7) boo Maluwe mal - Sanath nandasiri


    Mal Sutikko
    Indrani Vijayabandara


     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    :lol::lol::lol::lol:
    m7glly.jpg

    :):):):)
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    Song

    Kauru hari gawa thiyenawanam Nirosha Viajini mahathmiyage" Siya thune uthurin, nadunnna sihine , wage song thiyena old album tika denawada
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    K Rani-Athiwenawa Sepa Minisata

    ඇතිවෙනවා සැප මිනිසාට ලෝකෙ
    නැතිවෙනවා සැප මිනිසාට ලෝකෙ
    අද නැතත් ගන්ඩ දුක එපා වෙන්ඩ
    ඉමු සන්තෝසේ පාලා


    Mohideen Beig,Jamuna Rani-Dutuda Indala Luhubanda

    දුටුදා ඉඳලා ලුහුබැන්ඳා
    දන්නවාද මම පෙම්බැන්ඳා
    රහසේ බැඳි පෙම් හෙළිවූදා
    පෙම් රසේට වෙයිදෝ බාධා


    :):):)
    Once again thanks so much, Thilzz....
    :):):)
     

    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    මෙයින් ගීත තුනක් නම් මා ලඟ තියෙනවා....


    රුක් අත්තන මල - නන්දා මාලනී

    Ruk Aththana Mala - Nanda Malani

    http://www.mediafire.com/file/ykgrwhrytyk/Ruk Attana Mala Mudune.mp3


    බෝ මළුවේ මල් - සනත් නන්දසිරි
    Bo Maluwe Mal - Sanath Nandasiri

    http://www.mediafire.com/file/zntmy1bmmmq/Bo Maluwe Mal.mp3


    මේ අවුරුදු කාලේ - ලයනල් රංවල
    Me Avurudu Kale - Lional Ranwala
    http://www.mediafire.com/file/gnomnwnjndo/Me Avrudukale.mp3

    thnx .......
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුරංග සොයුරගේ ඉල්ලීම පරිදි යුල් කරන ලදි.


    © Mal Suvada Dige - H.R. Jothipala™
    © මල් සුවද දිගේ - එච්.ආර්.ජෝතිපාල™


    මේ ගීතය මමත් ගත්තා. මල්ලී ඔබට ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ...සමන්ත පෙරේරා සමඟ දීපිකා ප්‍රියදර්ශිනී - ඇලුයම අරුණලු...

    සාමකාමී යුග දිවියක මිහිර..හැමෝම රසවිඳින්න..

    රෝහණ වීරසිංහ සමඟ අනූශා නාණායක්කාර- ඈත සංසාරේ..

    හැමෝම හොඳින් ඉන්න..
    හැමෝටම තුනුරුවන්ගෙ සරණයි..!

    මේ ගීත2 මමත් ගත්තා. සොයුරිය ඔබට ස්තූතියි.
    තෙරුවන් සරණයි !!!!!!!
     
    Status
    Not open for further replies.