බයිලා

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බයිලා කියලා කිව්වත් නැ
    බයිලා මේකේ ඇතුලේ
    මේවට හිටිවන කවි කියලයි
    අපේ ගමේ කියුවෙයි
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    කෙල්ල කෙල්ල පතිවත රකින
    සිටිති සිටිති මා වට කරන
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    api nam neha kawadawath class duwanne palapurudda nisai mehema baila kiyanne proof one nam mage baila thread ekath balanna http://www.elakiri.com/forum/showthread.php?t=200329

    DJ වෙච්ච උඹලා දන්නේ
    සින්දු හොයන් කන්න
    කැවා කැවා දිරවන් නැ
    ඉතින් වමාරන්න

    වමාරපුවා අන්තිමේදි
    CD වල ඔතලා
    අසරණ අපේ සංගීතය
    නැත්තට නැති කෙරුවා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කෙල්ල කෙල්ල පතිවත රකින
    සිටිති සිටිති මා වට කරන


    අපේ එවුන් හැමදාමත්
    හිතුවේ උතුම් කියලා
    අන්තිමේදි දුන්නේ තැගි
    සපත්තුවක් ඔතලා
     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    DJ වෙච්ච උඹලා දන්නේ
    සින්දු හොයන් කන්න
    කැවා කැවා දිරවන් නැ
    ඉතින් වමාරන්න

    වමාරපුවා අන්තිමේදි
    CD වල ඔතලා
    අසරණ අපේ සංගීතය
    නැත්තට නැති කෙරුවා


    thoththa baba thaniyama ai baila kiyanne
    mata nam dan athima wela ekai nokiyanne
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඇත්ත මල්ලි ඇත්ත මල්ලි
    සපත්තුවක් එක්කම බන්
    තොත්තුවකුත් දුන්නා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    thoththa baba thaniyama ai baila kiyanne
    mata nam dan athima wela ekai nokiyanne

    කිතුලට ගිය එකත් එදා
    කතා ඔහොම කියුවා
    අකුරු 2 නමක් හින්දා
    උබට වෙච්චි එවා
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    කිතුලට ගිය එක කිවුවෙ පිඩලි ගැන නොවෙද?
    කිතුලට ගිය එක කිවුවෙ පිඩලි ගැන නොවෙද?
    රා බිලා බහින ඔහොම කිවුවා නොවෙද
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇත්ත මල්ලි ඇත්ත මල්ලි
    සපත්තුවක් එක්කම බන්
    තොත්තුවකුත් දුන්නා

    තොත්තුව ගැන හිතලා
    හරි සතුටක් ඇති වේවා
    ගිය වියදම් පින් කියලා
    අත ඇරපන් ඕවා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කිතුලට ගිය එක කිවුවෙ පිඩලි ගැන නොවෙද?
    කිතුලට ගිය එක කිවුවෙ පිඩලි ගැන නොවෙද?
    රා බිලා බහින ඔහොම කිවුවා නොවෙද

    අනේ මචන් එ ගැනනම්
    නැ හරියට දන්නේ
    කිතුල් ගහට නැගපු
    උඹනේ ඔය කතාව දන්නේ
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    උබ දන්නේ කොහොමද බන් වෙරෝනිකා ගැන
    මට සැකයක් උපදිනවා හදේ පතුල සිට
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උබ දන්නේ කොහොමද බන් වෙරෝනිකා ගැන
    මට සැකයක් උපදිනවා හදේ පතුල සිට

    අනේ මචන් එකිව නම්
    දැකලත් නැ තාම
    කෙල්ලො ඉතින් හැමදාමත්
    නරලොව හොල්මන්ය
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දෑන් තන්වෙ හොදයි

    3 කොන් සටනක් තියෙන්නෙ
    :)

    මචන් එත් හරි යන්නැ
    මම ටිකකින් යනවා
    හවස් වෙලා තමයි ආයේ
    මේ පැත්තට එනවා
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0

    මචන් එත් හරි යන්නැ
    මම ටිකකින් යනවා
    හවස් වෙලා තමයි ආයේ
    මේ පැත්තට එනවා

    හවස් වෙලා ගොඩක් කට්ටිය එන්නෙ

    එතකොට එන්න මචන්
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    හවස් වෙලා ගොඩක් කට්ටිය එන්නෙ

    එතකොට එන්න මචන්


    11.gif